රජ්ගම අපි:Rajgama Api

රජ්ගම අපි:Rajgama Api .

🖤🐾️
18/12/2025

🖤
🐾️

දැන් මුස් ලිම් මිනිස්සුත් බණ අහනවා. මේවා ඉතිහාසෙවත් වෙච්ච දේවල් නෙවෙයි. කාටත් කරන්න බැරි වෙච්ච මේ උතුම් වැඩේ කරන්න කත්නෝරුවේ හාමුදුරුවෝ සමත්වෙලා තියෙනවා. 👏 දීර්ඝායුෂ

12/12/2025
07/12/2025
02/12/2025

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු වැඩි වශයෙන් ලැබී එළවළු මිල සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත් ඉහල මිල ගණන් යටතේ එළවළු මිලදී නොගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ හෝ එළවළු මිලදී ගන්නැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටිති.

සූක්ෂම ලෙස මෙම අවස්ථාවේදී වැඩි මිලට එළවළු අලෙවි කිරීම නොකරන ලෙස ඔව්‍හු සමස්ත වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක්ද කරන්නට විය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සී.එස් සිරිවර්ධන මහතා සඳහන් කළේ මෙවන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සෑම එළවළුවක්ම පෙරසේ ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි වන බවය

ඒ අනුව 02 දින පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 300ක් 350ක් අතර ගෝවා කිලෝවක් රුපියල් පනහක් හැටත් අතර බෝංචි කිලෝව රුපියල් 650ක් හත්සීයක් අතර වම්බටු කිලෝ එකක් රුපියල් සීයක් එකසිය පනහක් අතර වට්ටක්කා කිලෝවක් රුපියල් තිහත් පනහක් අතර අමුමිරිස් කිලෝව රුපියල් 250ක් 300ත් අතර සීග්‍රයෙන් පහත වැටී තිබෙන බවය

ඒ අනුව ආර්ථික මධ්‍යස්ථානයේ තොග මිල පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කොට එළවළු මිලදී ගැනීම සිදුකරන ලෙස ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ ඉල්ලා සිටිති. ප්‍රදේශයේම සිල්ලර එළවළු වෙළඳසැල්වල මිල ඉහළ ගොස් ඇති අයුරද දැකගැනීමට හැකි විය.

🖤
15/11/2025

🖤

28/10/2025
12/09/2025

Address

Rajgama
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when රජ්ගම අපි:Rajgama Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share