Saviya Development Foundation

Saviya Development Foundation Saviya Development Foundation is a community based, charitable and a non profit organization. Poverty alleviation, Environment development and conservation.

Founded in 1991, to fulfil the basic needs of the low income category, and establish a prosperous society filled with moral values, dignity and self respect. Human Rights, Community Health Care, youth Empowerment, Micro Finance, Enterprise Development , and Rehabilitation of the differently abled are the key components in our madate. As a non ethnic and a non religious organization we strive to b

uild up peace and co-existence among the communities at national level. Being successful in executing poverty reduction endeavous, we have been granted with special Consultative Status of the UN- ECOSOC. Vision

• An empowered community enjoying quality of life. Mission

• In attaining the vision, Saviya intends to improve equal opportunity in the communities to achieve economic, health- and social well-being.

• To these ends, Saviya commits to: (business of Saviya):

– Organize and capacitate women and the community;

– Provide alternative livelihood; and

– Ensure universal access to care and support among people with life changing health and social conditions*

• As an institution, we shall be guided by the following values:

– respect for gender equality /

– Create equal opportunity

– promote human rights

– Participatory approach

Respect for human dignity

01/01/2026
සවිය සංවර්ධන  පදනම් සහ සව්ය සංචාරක  සේවය එක්ව ගංවතුර උවදුරෙන් විපතට පත් අපේම හිතවතුන්ගේ සුවදුක් බැලීම සදහා යාමට සූදානම් ...
11/12/2025

සවිය සංවර්ධන පදනම් සහ සව්ය සංචාරක සේවය එක්ව ගංවතුර උවදුරෙන් විපතට පත් අපේම හිතවතුන්ගේ සුවදුක් බැලීම සදහා යාමට සූදානම් වෙමින්.... ඔවුන්ට තෙරුවන් සරණයි ! සියලු දෙවි රැකවරණයි! 🙏🙏🙏

සවිය සංවර්ධන   පදනම හා   Adt  ආයතනය   එක්ව ගාල්ල දිස්තිූක්කයේ ආගමක් ඇදහිමෙි විශ්වාසයක් දැරිමෙි නිදහස  පිළිබද පුඡාව දැනුව...
26/11/2025

සවිය සංවර්ධන පදනම හා Adt ආයතනය එක්ව ගාල්ල දිස්තිූක්කයේ ආගමක් ඇදහිමෙි විශ්වාසයක් දැරිමෙි නිදහස පිළිබද පුඡාව දැනුවත් කිරිමෙි වැඩසටහන පසුගියදා සිදු කරන ලදි

පෙබරවාරි ඊලග චාරිකාව  සදහා එක් වන්නට ඔබ සැමට ඇරයුම් .....
21/11/2025

පෙබරවාරි ඊලග චාරිකාව සදහා එක් වන්නට ඔබ සැමට ඇරයුම් .....

19/11/2025

2026 වර්ෂයේ ප්‍රථම දින. 14 ක චාරිකාව 🙏🙏🙏
පින්බර බුද්ධගයාවේ දින 03 ක. දාන, සීල, භාවනා වැඩ සටහන් රැසක් සමගින්...
🪷. මිල. රු:. 230000/-
🪷. දුම්රිය ගමන් නොමැති සුඛෝපභෝගී චාරිකාව
🪷. ප්‍රවීණ මාර්ගෝපදේශකත්වය
🪷. සුවපහසු නවාතැන් පහසුකම්
🪷. ප්‍රනීත ආහාරපාන ( දේශීය සහ ඉන්දියානු ක්‍රමයට)
🪷. බීමට බෝතල් කල පානීය ජලය
🪷. දාන,සීල,භාවනා වැඩ සටහන් වලට සහභාගිවීමේ
අනහි අවස්ථාවන්
🪷. හදිසි අනතුරු රක්ෂණයක්
🪷. සියලු සිද්ධස්ථානවලට ඇතුළු වීමේ ප්‍රවේශපත්‍ර
(ටජ්මහල් හැර)
🪷. චාරිකාව සදහා රැගෙන යන ගමන් මලු 02ක්
🪷. සම්පූර්ණ චරිකාව් වායුසමීකරණය කල සුඛෝපභෝගී
බස්‍ රථ වලිනි
🪷. ඉන්දීය සහ නේපාල වීසා
🪷. සම්පූර්ණ චාරිකාව ආවරණය වන පරිදි CD තැටියක්
ආසන සීමිත බැවින් අදම අප හා එක් වන්න
💥. සියලු විමසීම්:
0773987517. 071 3856313
091 2245781. 091 2234281

සවිය දඹදිව බුද්ධ භූමි වන්දනා.... 🙏🙏🙏නව දිල්ලිය
15/11/2025

සවිය දඹදිව බුද්ධ භූමි වන්දනා.... 🙏🙏🙏
නව දිල්ලිය

ඉන්දියාවේදී  උණුසුම් පිලිගැනීමත් සමග සවිය දඹදිව  චාරිකාවේ ආරම්භය....2025 ඔක්තෝබර්  28. 🙏🙏🙏
11/11/2025

ඉන්දියාවේදී උණුසුම් පිලිගැනීමත් සමග සවිය දඹදිව චාරිකාවේ ආරම්භය....2025 ඔක්තෝබර් 28. 🙏🙏🙏

සවිය සංවර්ධන පදනම හා කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය එක්ව විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීමේ ...
20/08/2025

සවිය සංවර්ධන පදනම හා කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය එක්ව විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ සිදුකරනන ලදි..

සවිය සංවර්ධන පදනම සහ යුක්තිය සදහා වූ  මධ්‍යස්ථානය (C. E. J) එක්ව,  ලිංගික හා ස්ත්‍රි  පුරුෂ  සමජ භාවීය ප්‍රචණ්ඩත්වය  (SG...
18/08/2025

සවිය සංවර්ධන පදනම සහ යුක්තිය සදහා වූ මධ්‍යස්ථානය
(C. E. J) එක්ව, ලිංගික හා ස්ත්‍රි පුරුෂ සමජ භාවීය ප්‍රචණ්ඩත්වය (SGBV) පිළිබඳව නීතිමය කාර්යභාරයන් සිදු කරන රාජ්‍ය පර්ශවකරුවන් සමඟ, මෙම ගැටලු විසදීම සඳහා දැනට පවතින රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව කතිකාවක් පසුගිය දා සිදු කරන ලදි...

💥  ඔබේ දඹදිව වන්දනා සිහිනය. සැබෑ කරන අසිරිමත් සවිය දඹදිව බුද්ධ භූමි වන්දනා චරිකාව. 💥💥  පින්බර බුද්ධගයාවේ කඨින  පූජෝත්සවය...
08/08/2025

💥 ඔබේ දඹදිව වන්දනා සිහිනය. සැබෑ කරන අසිරිමත් සවිය දඹදිව බුද්ධ භූමි වන්දනා චරිකාව. 💥
💥 පින්බර බුද්ධගයාවේ කඨින පූජෝත්සවයට සම්බන්ධ වෙමින් සිදු කෙරෙන චාරිකාව(පිටත්වීම 2025.10.28. දින 13යි)
🪷. මිල. රු:. 230000/-
🪷. දුම්රිය ගමන් නොමැති සුඛෝපභෝගී චාරිකාව
🪷. ප්‍රවීණ මාර්ගෝපදේශකත්වය
🪷. සුවපහසු නවාතැන් පහසුකම්
🪷. ප්‍රනීත ආහාරපාන ( දේශීය සහ ඉන්දියානු ක්‍රමයට)
🪷. බීමට බෝතල් කල පානීය ජලය
🪷. දාන,සීල,භාවනා වැඩ සටහන් වලට සහභාගිවීමේ
අනහි අවස්ථාවන්
🪷. හදිසි අනතුරු රක්ෂණයක්
🪷. සියලු සිද්ධස්ථානවලට ඇතුළු වීමේ ප්‍රවේශපත්‍ර
(ටජ්මහල් හැර)
🪷. චාරිකාව සදහා රැගෙන යන ගමන් මලු 02ක්
🪷. සම්පූර්ණ චරිකාව් වායුසමීකරණය කල සුඛෝපභෝගී
බස්‍ රථ වලිනි
🪷. ඉන්දීය සහ නේපාල වීසා
🪷. සම්පූර්ණ චාරිකාව ආවරණය වන පරිදි CD තැටියක්
ආසන සීමිත බැවින් අදම අප හා එක් වන්න
💥. සියලු විමසීම්:
0773987517. 071 3856313
091 2245781. 091 2234281

Address

24/A Wewalwala Road
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94912234281

Alerts

Be the first to know and let us send you an email when Saviya Development Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Saviya Development Foundation:

Share

Our Story

Saviya Development Foundation is a community based, charitable and a non profit organization. Founded in 1991, to fulfil the basic needs of the low income category, and establish a prosperous society filled with moral values, dignity and self respect. Poverty alleviation, Environment development and conservation. Human Rights, Community Health Care, youth Empowerment, Micro Finance, Enterprise Development , and Rehabilitation of the differently abled are the key components in our madate. As a non ethnic and a non religious organization we strive to build up peace and co-existence among the communities at national level. Being successful in executing poverty reduction endeavous, we have been granted with special Consultative Status of the UN- ECOSOC. Vision • An empowered community enjoying quality of life. Mission • In attaining the vision, Saviya intends to improve equal opportunity in the communities to achieve economic, health- and social well-being. • To these ends, Saviya commits to: (business of Saviya): – Organize and capacitate women and the community; – Provide alternative livelihood; and – Ensure universal access to care and support among people with life changing health and social conditions* • As an institution, we shall be guided by the following values: – respect for gender equality / – Create equal opportunity – promote human rights – Participatory approach Respect for human dignity