Sarvodaya Galle - සර්වෝදය ගාල්ල

Sarvodaya Galle - සර්වෝදය ගාල්ල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sarvodaya Galle - සර්වෝදය ගාල්ල, Non-Governmental Organization (NGO), No 72, Hemananda mawatha, Bataganvila, Galle.

24/07/2026

"සියල්ලන්ගේ උදාවකින් යුත් යහපත් සමාජයක් ගොඩනඟන ගමනට නිවැරදි දිශානතිය ලබා දෙන සර්වෝදයෙහි නායකත්වයට සුභ ජන්ම දිනයක් වේවා!"

සර්වෝදයෙහි දර්ශනය වූ "සියල්ලන්ගේ උදාව" යථාර්ථයක් බවට පත් කරමින්, දයාව, ප්‍රඥාව, සේවය හා සහභාගීත්වය මත පදනම් වූ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ඔබ ලබා දෙන දූරදර්ශී නායකත්වය අප සැමට අඛණ්ඩ ආලෝකයකි.

ඔබගේ මඟපෙන්වීම යටතේ සර්වෝදය, ප්‍රජාවගේ ශක්තිය අවදි කරමින්, ස්වයං විශ්වාසයෙන්, ස්වයංපෝෂිතභාවයෙන් සහ ආත්ම ගරුත්වයෙන් පිරිපුන් ප්‍රජාවන් ගොඩනඟන යහපත් ගමන තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යයි.

ඔබගේ සේවය තුළින් කරුණාව ක්‍රියාවක් බවටත්, දර්ශනය සංවර්ධනයක් බවටත්, බලාපොරොත්තුව යථාර්ථයක් බවටත් පත් වෙමින් ඇත.

ඔබට නීරෝගී සුවය, ආයුෂ, සතුට සහ තව තවත් ශක්තිය ලැබේවා!
ඔබගේ ප්‍රඥාවෙන් හා නායකත්වයෙන් සර්වෝදයෙහි "සියල්ලන්ගේ උදාව" තවත් පරම්පරා ගණනාවකට ආලෝකයක් වේවා!.

Happy Birthday to the Leader Who Guides Sarvodaya Towards Building a Better Society Through the Awakening of All!

By transforming Sarvodaya's vision of "The Awakening of All" into reality, your visionary leadership in driving social transformation founded on compassion, wisdom, service, and people's participation continues to be an enduring source of inspiration to us all.

Under your guidance, Sarvodaya continues to move forward with renewed strength, awakening the potential of communities and fostering self-confidence, self-reliance, and human dignity to build empowered and resilient communities.

Through your dedicated service, compassion is transformed into action, vision into development, and hope into reality.

May you be blessed with good health, long life, happiness, and continued strength in the years ahead.

May your wisdom and leadership continue to illuminate Sarvodaya's vision of "The Awakening of All" for generations to come.

Happy Birthday, Dr. Vinya Ariyaratne!

With warmest wishes,
The Sarvodaya Family

"அனைவரின் எழுச்சியுடனான நல்வாழ்வு சமூகத்தை உருவாக்கும் பயணத்திற்கு சரியான திசையை வழங்கும் சர்வோதயத்தின் தலைமைத்துவத்திற்கு இனிய பிறந்தநாள் நல்வாழ்த்துக்கள்!"

சர்வோதயத்தின் உயரிய இலட்சியமான "அனைவரின் எழுச்சி" என்பதைக் நனவாக்கும் நோக்கில், கருணை, ஞானம், சேவை மற்றும் பங்கேற்பு ஆகியவற்றை அடிப்படையாகக் கொண்ட சமூக மாற்றத்திற்காக நீங்கள் வழங்கி வரும் தொலைநோக்குடைய தலைமைத்துவம் எங்கள் அனைவருக்கும் என்றும் அணையாத ஒளிக்கோபுரமாக திகழ்கிறது.

உங்கள் வழிகாட்டுதலின் கீழ், சர்வோதயம் மக்களின் உள்ளார்ந்த ஆற்றலை விழிப்புணர்த்தி, தன்னம்பிக்கை, தற்சார்பு மற்றும் சுயமரியாதை நிறைந்த சமூகங்களை உருவாக்கும் உயரிய பயணத்தை மேலும் வலிமையுடன் முன்னெடுத்து வருகிறது.

உங்கள் அர்ப்பணிப்பான சேவையின் மூலம் கருணை செயலில் வெளிப்படுகிறது; உயரிய நோக்கம் நிலையான வளர்ச்சியாக மலர்கிறது; நம்பிக்கை நிஜமாக மாறுகிறது.

தங்களுக்கு நல்ல ஆரோக்கியம், நீண்ட ஆயுள், மனமகிழ்ச்சி மற்றும் மேலும் பலம் கிடைக்க இறைவனைப் பிரார்த்திக்கிறோம்.

தங்களின் ஞானமிக்க தலைமைத்துவத்தின் வழியே சர்வோதயத்தின் "அனைவரின் எழுச்சி" என்ற உயரிய இலட்சியம் இன்னும் பல தலைமுறைகளுக்கு ஒளிவிளக்காகத் திகழ வாழ்த்துகிறோம்.

இனிய பிறந்தநாள் நல்வாழ்த்துக்கள்!

ලෝක  හිස හා ගෙල පිලිකා දිනය නිමිතිකොටගෙන පවත්වන  ලද ජාතික  වැඩසටහන  අද දිනයේ ගාල්ල දිස්ත්‍රික්කය මුල්කොටගෙන  පවත්වනලදි....
22/07/2026

ලෝක හිස හා ගෙල පිලිකා දිනය නිමිතිකොටගෙන පවත්වන ලද ජාතික වැඩසටහන අද දිනයේ ගාල්ල දිස්ත්‍රික්කය මුල්කොටගෙන පවත්වනලදි.එහිදි ගාල්ල නගරය ආවරනය වන පරිදි දැනුවත් කිරිමේ පාගමනක් පැවැත්වු අතර පසුව සහභාගි වු පිරිස පිලිකා සම්බන්ධයෙන් දැනුවත් කිරිමක් ද කරන ලදි.ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය හා සියඵම සෞඛ්‍ය අංශ සහභාගි වු අතර සර්වෝදය දිස්ත්‍රික් කාර්යාලය හා ශ්‍රමදාන සමිති සමාජිකයින්ද මෙම. සත්කාර්ය සාර්ථක කරගැනිම සදහා සහභාගි වි දායකත්වය ලබා දුනි.🪷🙏❤️

🙏😔
12/06/2026

🙏😔

Honouring a Legacy of Compassion and Service

Remembering Mr. Chaminda Rajakaruna, Attorney-at-Law, on the Fourth Anniversary of His Passing.

30/05/2026
👉විධායක අධ්‍යක්ෂ තුමාගේ ගාල්ල දිස්ත්‍රික් ක්ෂේත්‍ර චාරිකාව 2026/05/012 ⬇️🔆සූරියගම සර්වෝදය ශ්‍රමදාන සමිතිය.🔆පිටුවල සර්වෝද...
13/05/2026

👉විධායක අධ්‍යක්ෂ තුමාගේ ගාල්ල දිස්ත්‍රික් ක්ෂේත්‍ර චාරිකාව 2026/05/012 ⬇️

🔆සූරියගම සර්වෝදය ශ්‍රමදාන සමිතිය.
🔆පිටුවල සර්වෝදය ශ්‍රමදාන සමිතිය.
🔆මැද කීබිය සර්වෝදය ශ්‍රමදාන සමිතිය.
🔆නාත්තවෙල සර්වෝදය ශ්‍රමදාන සමිතිය.
🔆පිලාන සර්වෝදය ශ්‍රමදාන සමිතිය.

Sarvodaya Galle - සර්වෝදය ගාල්ල

16/04/2026

සැමගේ උදාවක් විශ්වයට දායාද කළ උදාර යුගපුරුෂයාණන්ගේ දෙවර්ෂ පූර්ණ සැමරුම

2026.04.16 වන අදට යෙදෙන දෙවන ගුණානුස්මරණ සැමරුමේදී, අනුකම්පාව, එකමුතුකම සහ පරාර්ථකාමී සේවය තුළින් මනුෂ්‍යත්වය නඟා සිටුවීම උදෙසා තම දිවියම කැප කළ දූරදර්ශී යුගපුරුෂයාණන්, සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මැතිඳුන්ගේ සේවය අප ගෞරවනීයත්වයෙන් අගයමු. එතුමන් බලගැන්වූ හා ආභාශය ලබාදුන් සියල්ල අපගේ හදවත් තුළ අද මෙන්ම ඉදිරියටත් ජීවමාන වනු ඇත.

සියල්ලන්ම සුවපත් කරන්නා වූ උතුම් අරමුණු පෙරදැරිව බෞද්ධ ඉගැන්වීම් හා ගාන්ධි දර්ශනය උකහා ගනිමින්, ශක්තිමත්ව පෝශණය කරන ලද එතුමන්ගේ පූර්ණ ප්‍රජා සංවර්ධන වැඩපිළිවෙල තුළින් ක්‍රියාත්මක කරන ලද සර්වෝදය පූර්ණ ප්‍රජා සංවර්ධන විප්ලවය නොපැකිලිව, තිරසාරව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සර්වෝදය පවුලේ අප සියල්ලන්ම කැපවී කටයුතු කරමු.

අද අපි එතුමන්ව ගෞරවයෙන් සිහිපත් කරමින්, එතුමන්ගේ මඟ ගමන් කරමින්, නිහතමානීත්වය, සියල්ලන්ට සේවය කිරීම සහ සියලු ජීවීන් කෙරෙහි වන ආදරය ඉදිරියටත් ගෙන යන්නෙමු.

ඒ අතරම, එතුමන්ගේ මඟ පෙන්වීම සහ එතුමන්ගෙන් ලද ආලෝකයට සදා කෘතඥ වන්නෙමු.

සර්වෝදය පවුලේ සැම.

Paying Gratitude to Our Founder at his 2nd Year Remembrance

Today, we pause to honour our Founder, Dr. A.T. Ariyaratne, a visionary who dedicated his life to uplifting humanity through compassion, unity, and selfless service. Dr. A.T. Ariyaratne’s legacy continues to live on in the hearts of countless communities he empowered and inspired.

His unwavering belief in collective effort, dignity, and peaceful transformation shaped a movement that transcended generations. Through his work, he reminded us that true development begins within people and grows through shared purpose.

As we remember him today, we carry forward his values of service, humility, and love for all beings.

Forever grateful for your light and guidance.

In remembrance
Sarvodaya Family

13/04/2026
සර්වෝදය ගාල්ල දිස්ත්‍රික් කළමනාකරු නිමල් චන්ද්‍රසේන මහතාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා .🎂🎁🎉🎊❤️සියලු ...
13/03/2026

සර්වෝදය ගාල්ල දිස්ත්‍රික් කළමනාකරු නිමල් චන්ද්‍රසේන මහතාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා .🎂🎁🎉🎊❤️
සියලු කටයුතු සාර්ථක වේවා ..බුදු සරණයි ..!!!! 🙏

🕯️🪔ගාල්ල දිස්ත්‍රික්කයේ නබදව ගල්ලමුල්ල ස.ශ්‍ර.ස හා උඩුබැට්ටව රිදිරේකා ස.ශ්‍ර.ස නව ව්‍යසායකයින් බිහි කිරිමේ අරමුණින් 2025...
10/02/2026

🕯️🪔ගාල්ල දිස්ත්‍රික්කයේ නබදව ගල්ලමුල්ල ස.ශ්‍ර.ස හා උඩුබැට්ටව රිදිරේකා ස.ශ්‍ර.ස නව ව්‍යසායකයින් බිහි කිරිමේ අරමුණින් 2025/02/06 වන දින සමිති සමාජික පිරිස සඳහා ඉටි පන්දම් පුහුණුව ලබා දෙන ලදි.↘️🇱🇰 #සර්වෝදය_ගාල්ල

Address

No 72, Hemananda Mawatha, Bataganvila
Galle
NO72

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94912234473

Alerts

Be the first to know and let us send you an email when Sarvodaya Galle - සර්වෝදය ගාල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sarvodaya Galle - සර්වෝදය ගාල්ල:

Shortcuts

Share