Youth Movement for Environment & Social Change - Galle

Youth Movement for Environment & Social Change - Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Youth Movement for Environment & Social Change - Galle, Non-Governmental Organization (NGO), Dewinigoda, Rathgama, Galle.

06/08/2025

ආපදාවකින් මියගිය ධීවරයෙකු සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ දෙකේ වන්දිය මිලියනය දක්වා ඉහළට - ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ -

PRA වැඩ සටහන සමීක්ෂණ පිළිබද ක්‍රියාකරින් පුහුණු කිරීම මේන්ම ග්‍රාමය තුල තිබේන ගැටලු ප්‍රමුකතා ගත කිරිම මෙහි දි සිදු කරන ...
01/08/2025

PRA වැඩ සටහන සමීක්ෂණ පිළිබද ක්‍රියාකරින් පුහුණු කිරීම මේන්ම ග්‍රාමය තුල තිබේන ගැටලු ප්‍රමුකතා ගත කිරිම මෙහි දි සිදු කරන ලදි.

කරාවේගොඩ ග්‍රාමයේ පැවැත් වු කසළ පිරිසිදු කිරිමේ වැඩසටහන මේ සදහා රත්ගම ප්‍රා.ලේ කර්‍යාලයත් සම්බන්ධ වේ කසළ නිසි ලෙස බැහැර ...
01/08/2025

කරාවේගොඩ ග්‍රාමයේ පැවැත් වු කසළ පිරිසිදු කිරිමේ වැඩසටහන මේ සදහා රත්ගම ප්‍රා.ලේ කර්‍යාලයත් සම්බන්ධ වේ කසළ නිසි ලෙස බැහැර කිරීම වගේම ගම දැනුවත් කිරිම සිදු කරන ලදි.

Congratulation All ♥️
01/08/2025

Congratulation All ♥️

The AGM of Praja Abhilasha Network held today at NAFSO Sri Lanka and elected new office bearers of the network. Herman Kumara Wijethunge unanimously elected as the Chairperson and
K. Muralitharan of Jaffna elected as the Secretary and Hema Munipura of Colombo elected as the Treasurer. Priyankara Costa continue to be the Coordinator of the network.
The elected committee members are,
Deputy Secretary: Nisal Kodithuwakku, Dakshina Lanka Organization,
Vice President : Nesha, DIFSO, Mannar.
Suba Shini Deepa Kamalanathan, Sri Vimukthi Fisher Women‘s Organization Kiraisan-Trincomalee District Fisheries Organization Jothi- DIFSO Batticaloa, Dinitha Nidhushan- Dakshina Lanka Organization , Latha Wellawaya, Uwa Wellassa Women Organization.

ප්‍රජා අභිලාශ වැඩ සටහන වාර්ශික මහා සභාව ජාතික අයතනයේ දි අද දින පැවැත් වේන ලදි රට පුරා සිටින අපගේ සහෝදර සහොදරියන් සම්බන්ධ...
01/08/2025

ප්‍රජා අභිලාශ වැඩ සටහන වාර්ශික මහා සභාව ජාතික අයතනයේ දි අද දින පැවැත් වේන ලදි රට පුරා සිටින අපගේ සහෝදර සහොදරියන් සම්බන්ධ වේන ලදි ජාතික අයතනයටත් ප්‍රජා සංවිධානය නියෝජනය කරමින් පැමිණි සියලු දේනාටත් බොහොම ස්තුතියි .♥️🤝

ස්වයං රැකියා ලාබින් සදහා තම වියාපාරය තුල සුදු කල හැකි ක්‍රියාවලින් සහා පොදු සම්පත් කළමනාකරණය පිළිබදව දැනුවත් කිරිමේ දෙදි...
31/07/2025

ස්වයං රැකියා ලාබින් සදහා තම වියාපාරය තුල සුදු කල හැකි ක්‍රියාවලින් සහා පොදු සම්පත් කළමනාකරණය පිළිබදව දැනුවත් කිරිමේ දෙදින පුහුණු වැඩසටහන මිනාරා හොටල් පරිශ්‍රය තුළ පැවැත් වෙන ලදි.

සුභ උපන්දිනයක් වේවා ජාතික කැදවුම්කාරතුමනි සාර්ථක ගමනකට ආසිරි පතමි දිනේන් දින ඔබ වැජඹේවා නායකතුමනි ඔබ ආ දුශ්කර ගමනේ අද වන...
29/07/2025

සුභ උපන්දිනයක් වේවා ජාතික කැදවුම්කාරතුමනි සාර්ථක ගමනකට ආසිරි පතමි දිනේන් දින ඔබ වැජඹේවා නායකතුමනි ඔබ ආ දුශ්කර ගමනේ අද වන විට සුන්දර මාවතක් නිර්මාණය විතිබේ ඔය ලැබු ජයග්‍රහණය එයයි නිදුක් නිරෝගී වාසනාවන්ත ජන්ම දිනයක් ♥️🥰

සහාභාගිත්ව ගැමි විමසුම පුහුණුකරුවන් පුහුණු කිරිමේ වැඩ සටහන දකුණේ ධිවර සංවිධානය හා රත්ගම ප්‍රාදේශිය ලේකම් කර්‍යාලය ද මේ ව...
09/07/2025

සහාභාගිත්ව ගැමි විමසුම පුහුණුකරුවන් පුහුණු කිරිමේ වැඩ සටහන දකුණේ ධිවර සංවිධානය හා රත්ගම ප්‍රාදේශිය ලේකම් කර්‍යාලය ද මේ වැඩ සටහනට සම්බන්ධ වේන ලදි

පරිසරය පිළිබඳව තරුණ ළමයි දැනුවත් කිරීම හා වර්තමානයේ පරිසරය මුහුන දේන තර්ජන හා අභියෝග සම්බන්ධ කතා බහා කිරිම
25/06/2025

පරිසරය පිළිබඳව තරුණ ළමයි දැනුවත් කිරීම හා වර්තමානයේ පරිසරය මුහුන දේන තර්ජන හා අභියෝග සම්බන්ධ කතා බහා කිරිම

"සරසවියෙන් සයුරු තෙරට - 2025"ජූනි මාසයට යෙදුණු "ලෝක පරිසර දිනය" සහ "සාගර දිනය" තේමා කරගනිමින් රුහුණ විශ්වවිද්‍යාලයීය සමා...
25/06/2025

"සරසවියෙන් සයුරු තෙරට - 2025"

ජූනි මාසයට යෙදුණු "ලෝක පරිසර දිනය" සහ "සාගර දිනය" තේමා කරගනිමින් රුහුණ විශ්වවිද්‍යාලයීය සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ මෙහෙයවීමෙන් එහි සමාජවිද්‍යා සංගමයේ සංවිධානයෙන්, දකුණු පළාත් ධීවර සමිතිය හා සර්වෝදය ජාතික ශ්‍රමදාන ව්‍යාපාරය එක්ව සිදු කරන ලද ප්‍රජා වැඩසටහන් මාලාවේ ප්‍රථම පියවර ලෙස " සරසවියෙන් සයුරු තෙරට" ප්‍රජා පාදක වැඩසටහන ජූනි 18වන බදාදා පෙරවරු 9.00 සිට දිනය පුරා, දොඩන්දූව ශෛල බිම්බාරාම විහාරස්ථාන භූමියේදී සාර්ථක අන්දමින් පවත්වන ලදී.

Green Day 2025 💚 youth, movement, environmental and social change YMESOC
05/06/2025

Green Day 2025 💚 youth, movement, environmental and social change YMESOC

Address

Dewinigoda, Rathgama
Galle

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94760641835

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Movement for Environment & Social Change - Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Youth Movement for Environment & Social Change - Galle:

Share