18/06/2026
ගම්පහ දිස්ත්‍රික් බිහිරි සංගමයේ 19 වන බක් මහ උළෙල 2026 සදහා ශ්‍රවණාබාධිත හා බිහිරි ඔබ සැමට ආරාධනා කර සිටිමු.
2026/06/21 දින ගම්පහ නන්දන මාවතේ පිහිටි ගම්පහ නගර සභා ක්‍රිඩාංගනයේ දී උදේ 8.00 සිට