16/07/2024
වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනාධිපති විද්‍යාලයීය ආදීශිෂ්‍ය 98 කණ්ඩායමේ විපුල ගුණවර්ධන සහෝදරයාගේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ආධාර වශයෙන් අප 2002 කණ්ඩායම විසින් රුපියල් 190,000 මුදලක් ලබාදෙන ලදී. මේ වෙනුවෙන් තම ධනය, ශ්‍රමය වැය කල සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි.
ඊට අමතරව විපුල සහෝදරයාගේ සැත්කමට ආධාර එකතු කිරීම වෙනුවෙන් පවත්වන සංගීත රාත්‍රිය මේ මස 19 වනදා මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර ඒ සඳහා හැකි සියලු දෙනාට සහභාගී වල ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.