Sri Lanka Association of the Deaf Youth

Directions

Sri Lanka Association of the Deaf Youth Deaf Youth Association
[email protected]

10/10/2026

🏏🇱🇰 ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම – තේරීම් පරීක්ෂණය 🇱🇰🏏
2027 මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත කාන්තා ජාතික කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණින්, වයස අවුරුදු 16ට වැඩි ශ්‍රවණාබාධිත කාන්තා ක්‍රීඩිකාවන්ගෙන් 26 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගැනීමේ තේරීම් පරීක්ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

📅 දිනය: 2026 ඔක්තෝබර් 18

📍 ස්ථානය: හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණය
https://maps.google.com/?cid=4464103929361290517&entry=gps

⏰ කාලය: උදෑසන 9.00 සිට දවස පුරා

මෙම තේරීම් පරීක්ෂණයෙන් ක්‍රීඩිකාවන් 26 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරාගැනීමෙන් අනතුරුව, එම සංචිතයෙන් ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම තෝරාගැනීමේ අවසන් තේරීම් පරීක්ෂණය පැවැත්වේ.

📅 අවසන් තේරීම් පරීක්ෂණය: 2026 නොවැම්බර් 01 වන ඉරිදා

🏠 නවාතැන් පහසුකම් අවශ්‍ය ක්‍රීඩිකාවන් ඒ පිළිබඳව කල්තියා දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

💪 හැකියාව, දක්ෂතාවය සහ ක්‍රිකට් ක්‍රීඩාවට කැමැත්ත ඇති සියලුම ශ්‍රවණාබාධිත කාන්තා ක්‍රීඩිකාවන්ට මෙම තේරීම් පරීක්ෂණයට සහභාගී වන ලෙස ආරාධනා කරමු.
📢 සහභාගී වීමට බලාපොරොත්තු වන ක්‍රීඩිකාවන් 2026 ඔක්තෝබර් 16 වන දිනට පෙර තම තොරතුරු WhatsApp මගින් අප වෙත එවීමට කටයුතු කරන්න.

📱 WhatsApp: 076 836 8620/071 8686511
📧 Gmail: [email protected]

🏏🇱🇰 ඔබේ දක්ෂතාවය හඳුනාගන්න. ඔබේ හැකියාව ඔප්පු කරන්න. ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ඔබත් එක්වන්න! 🇱🇰🏏
ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමය

🏏 SRI LANKA DEAF WOMEN’S CRICKET TEAM – SELECTION TRIALS 🏏

A selection trial will be held to select a 26-member squad of Deaf female cricketers aged 16 and above, in preparation for the Tri-Nation Series scheduled to be held in March 2027.

📅 Date: 18 October 2026

📍 Venue: Sri Sumangala Central College Ground, Hikkaduwa
https://maps.google.com/?cid=4464103929361290517&entry=gps

⏰ Duration: 9am to all day

Following the selection of the 26-member squad, a final selection trial will be conducted to select the 15-member Sri Lanka National Deaf Women’s Cricket Team.

📅 Final Selection: Sunday, 1 November 2026

🏠 Accommodation:
Players who require accommodation are requested to inform us in advance.

We warmly invite all Deaf female cricketers aged 16 and above who have the ability, skills, and passion for cricket to participate in these selection trials.

📢 Registration:
All players wishing to participate are requested to send their details to us via WhatsApp before 16 October 2026.

📱 WhatsApp: +94 71 868 6511/076 93 68 620 📧 Email: [email protected]

Your talent. Your passion. Your opportunity to represent Sri Lanka. 🇱🇰🏏
Sri Lanka Deaf Cricket Association

02/10/2026
10/07/2026
*Congratulations! She has been selected as the captain of the Sri Lanka National Women's Deaf Cricket Team.*
10/07/2026

*Congratulations! She has been selected as the captain of the Sri Lanka National Women's Deaf Cricket Team.*

Wow! congratulations
10/07/2026

Wow! congratulations

02/02/2026

Address

No-172, 1st Lane, SEEDUWA VILLAGE, SEEDUWA
Seeduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Association of the Deaf Youth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby non profit organizations