Volunteer Sri Lanka

Call Directions Website Contact the organization
🔴 ඔබේ කාරුණික උපකාරය මේ දරුවාගේ ජීවිතය බේරාගැනීමටයි! 🔴Volunteer Sri Lanka අප වෙත යොමු වූ පිළිකා රෝගී දරුවෙකුට මේ මොහොතේ ...
28/10/2026

🔴 ඔබේ කාරුණික උපකාරය මේ දරුවාගේ ජීවිතය බේරාගැනීමටයි! 🔴

Volunteer Sri Lanka අප වෙත යොමු වූ පිළිකා රෝගී දරුවෙකුට මේ මොහොතේ ඔබේ දයානුකම්පිත උපකාරය දැඩිව අවශ්‍ය කර තිබේ.

මෙම දරුවා අප මීට පෙරද ඖෂධ ලබාගැනීම සඳහා උපකාර කළ, මේ වනවිට ඇටමිදුළු බද්ධ කිරීමක් (Bone Marrow Transplant) සිදුකර ඇති අවුරුදු 17ක පිරිමි දරුවෙකි. එම දරුවාගේ ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය කර ඇති පරීක්ෂණයක් කඩිනමින් සිදු කරගැනීමට අවශ්‍ය වී ඇත. ඒ සඳහා වැය වන මුදල සපයා ගැනීමට නොහැකිව මේ වනවිට ඔවුන් දැඩි මූල්‍යමය දුෂ්කරතාවකට මුහුණ දී සිටිති.

එබැවින් ඔබට හැකි පමණින් යම් ආධාරයක් ලබා දී මේ වටිනා ජීවිතයට යළි නැඟී සිටීමට ශක්තියක් වන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබේ ඒ කුඩා පරිත්‍යාගය මේ අසරණ දරුවාට නව බලාපොරොත්තුවක් වනු ඇත. යම් හෙයකින් ඔබට මුදලින් උපකාර කිරීමට නොහැකි නම්, කරුණාකර මෙම පණිවිඩය Share කිරීමෙන් හෝ අපට සහය වන්න.

මේ සඳහා ආධාර කිරීමට කැමති කාරුණික පරිත්‍යාගශීලීන්, වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර පහත අංක වලින් අපව සම්බන්ධ කරගන්න:

Volunteer Sri Lanka
📞 +94 717 811 711
📞 +94 716 806 860

අපගේ ගිණුම් අංකය:
Volunteer SL Foundation (Guarantee) Limited
100314031074
Sampath Bank
Nugegoda

Ref : ApekshaScan

ඔබ දක්වන මෙම කාරුණික දායකත්වයට බොහෝ පින්!

❤️🩸 GRATITUDE THAT FLOWS FROM THE HEART — THANK YOU FOR BEING SOMEONE’S HOPE!Some acts of kindness go far beyond a singl...
28/10/2026

❤️🩸 GRATITUDE THAT FLOWS FROM THE HEART — THANK YOU FOR BEING SOMEONE’S HOPE!

Some acts of kindness go far beyond a single day. They become hope for patients, strength for families, and a powerful reminder of the humanity we share. ❤️

Volunteer Sri Lanka extends its heartfelt gratitude to E-Gravity, Kottawa, for organizing the Blood Donation Campaign held on 30 September 2026. Thank you for taking this meaningful initiative and creating an opportunity for compassionate individuals to come forward and make a life-changing difference. Your commitment to humanity is truly appreciated.

🩸 To every blood donor who came forward — THANK YOU!

Thank you for giving your time, showing your compassion, and choosing to make a difference in someone else's life. Your generosity is a beautiful reminder that we do not need to know someone personally to care about their future. Every donation represents hope, courage, and the kindness that connects us all.

🩺 Our sincere appreciation also goes to the dedicated medical staff who worked tirelessly to conduct the campaign with professionalism, care, and commitment. Your expertise, patience, and dedication made this humanitarian effort possible. We are deeply grateful for the essential role you play in helping save lives.

To everyone who contributed, supported, encouraged, and participated in this campaign, please accept our deepest appreciation. Your collective efforts demonstrate the extraordinary impact we can create when we come together for a cause greater than ourselves.

At Volunteer Sri Lanka, we believe that the true value of giving lies in the lives we touch and the hope we help restore. May this spirit of generosity continue to inspire more people to become blood donors and compassionate changemakers.

❤️ Together, we can turn kindness into action, generosity into hope, and every donation into a chance for another tomorrow.

Volunteer Sri Lanka
📞 +94 717 811 711

❤️ කරුණාවන්ත හදවත් ඇති ඔබ සැමගෙන් කරන ආදරණීය ඉල්ලීමයි... 🙏මහරගම අපේක්ෂා රෝහල කියන්නේ දහසක් දෙනාගේ බලාපොරොත්තු රැඳුණු, අප...
27/10/2026

❤️ කරුණාවන්ත හදවත් ඇති ඔබ සැමගෙන් කරන ආදරණීය ඉල්ලීමයි... 🙏

මහරගම අපේක්ෂා රෝහල කියන්නේ දහසක් දෙනාගේ බලාපොරොත්තු රැඳුණු, අපේ ආදරය වගේම රැකවරණය ගොඩක් අවශ්‍ය කරන තැනක්. ඒ අහිංසක රෝගීන්ගේ සුවය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම උදව්වක් තමයි ඒ පරිසරය ඉතාමත් පිරිසිදුවට තියාගන්න එක.

ඒ වෙනුවෙන් අපි පුංචි සත්කාරයක් සංවිධානය කරලා තියෙනවා. එළඹෙන නොවැම්බර් 01 වෙනිදා අපේක්ෂා රෝහලේ වාට්ටු පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පවත්වන්න අපි සූදානම්.

මේ පින්බර කටයුත්තට එකතු වෙලා, අපිට ශ්‍රමයෙන් දායක වෙන්න කියලා අපි ඉතාමත් ආදරයෙන් වගේම කරුණාවෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඔබේ වටිනා කාලයෙන් පැය කිහිපයක් මේ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් නම්, ඒක ඒ රෝගීන් වෙනුවෙන් කරන ලොකුම සත්කාරයක් වේවි. ✨

📅 දිනය: නොවැම්බර් 01 (නොවැම්බර් පළමුවැනිදා)
⏰ වේලාව: උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා
📍 ස්ථානය: මහරගම අපේක්ෂා රෝහල

එන්න, අපි එකතු වෙලා මේ උතුම් කාර්යය සාර්ථක කරමු. අපේක්ෂාවට ආදරය අරගෙන යමු! 🤝

Volunteer Sri Lanka
+94 717 811 711
+94 716 806 860

බලු පැටවුන් අවශ්‍ය අයෙක් වේ නම් පැමිණ රැගෙන යන්න. මසක් පමණ වයසැති වේ. පැටවුන් ගැහැණු 5 සහ පිරිමි 1 වේ. ස්ථානය - මාබිම, හ...
27/10/2026

බලු පැටවුන් අවශ්‍ය අයෙක් වේ නම් පැමිණ රැගෙන යන්න. මසක් පමණ වයසැති වේ.
පැටවුන් ගැහැණු 5 සහ පිරිමි 1 වේ.
ස්ථානය - මාබිම, හෙයියන්තුඩුව
අමතන්න 0716698770

✨ LIFE BECOMES MORE MEANINGFUL WHEN WE CHOOSE TO SPREAD GOODNESS. ✨Smile a little more. Be grateful for what you have. C...
27/10/2026

✨ LIFE BECOMES MORE MEANINGFUL WHEN WE CHOOSE TO SPREAD GOODNESS. ✨

Smile a little more. Be grateful for what you have. Choose kindness when the world feels unkind. Celebrate others, love without expecting anything in return, and never underestimate the power of a compassionate heart. ❤️

Remember, you don't have to change the whole world to make a difference. Sometimes, a simple smile can brighten someone's day, a few encouraging words can restore hope, and one small act of kindness can inspire someone to do the same.

🌱 A moment to reflect:
Are you living only for your own happiness, or are you also creating happiness for others?

Every day gives us a new opportunity to be better, do better, and leave someone’s life a little brighter than we found it.

At Volunteer Sri Lanka, we believe that compassion is not just a feeling; it is a choice we make every day. Let’s choose gratitude over complaints, kindness over judgment, and action over indifference.

💛 Dream big. Love deeply. Give generously. Live purposefully. And always be a reason someone believes in the goodness of humanity.



📞 Volunteer Sri Lanka
+94 717 811 711

මහ නුවර, හන්තාන සහ පේරාදෙණිය ළමා වැඩිහිටි වකුගඩු රෝහල් වල Dialysis කරන රෝගීන් වෙනුවන් සෑම දිනකම සිදු කරනු ලබන දානමය වැඩස...
26/10/2026

මහ නුවර, හන්තාන සහ පේරාදෙණිය ළමා වැඩිහිටි වකුගඩු රෝහල් වල Dialysis කරන රෝගීන් වෙනුවන් සෑම දිනකම සිදු කරනු ලබන දානමය වැඩසටහනට මේ සතියේ Volunteer Sri Lanka අපි එක්ක සම්බන්ධ වෙලා දායකත්වය දැරුවේ මෙන්න මේ අය...මේ උතුම් පිංකමට දායක උන ඔයලා හැමෝටම ගොඩක් පිං...❤️

19th October 2026 to 25th October 2026

Nadeeka
Dulmi Dissanayaka
Gemina

ඒ වගේම මෙවැනි වැඩසටහනකට සම්බන්ධ වෙන්න වගේම වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට...

Volunteer Sri Lanka
+94 717 811 711

❤️ BE A HERO THIS POYA DAY — GIVE BLOOD, GIVE HOPE, SAVE LIVES! 🩸A single act of kindness can bring hope to a family, st...
22/10/2026

❤️ BE A HERO THIS POYA DAY — GIVE BLOOD, GIVE HOPE, SAVE LIVES! 🩸

A single act of kindness can bring hope to a family, strength to a patient, and another precious chance at life. ❤️

This 25th October 2026, Volunteer Sri Lanka invites you to join us at the Regional Blood Center, Apeksha Hospital, Maharagama, and be part of a life-saving mission.

🗓️ Date: 25th October 2026
📍 Venue: Regional Blood Center, Apeksha Hospital, Maharagama
⏰ Time: 8:30 AM – 3:30 PM

Your blood donation could be the reason someone gets another tomorrow. Come forward, bring your family and friends, and let us turn compassion into action. Every eligible donor can make a meaningful difference. ❤️

Unable to donate blood? You can still help save a life! 🙏

Share this post with your family, friends, colleagues, and social circles. Your simple share could reach someone who is willing and able to donate. You may not be able to give blood yourself, but you can help connect a donor with someone who desperately needs it.

Let this Poya Day be more than a day of reflection. Let it be a day of kindness, generosity, and hope.

🩸 Donate blood. Share the message. Be someone's hero.

Together, let's make every drop count!



Volunteer Sri Lanka
📞 +94 717 811 711

💻💙 A Gift of Technology. A Future Full of Possibilities. 🌱Volunteer Sri Lanka extends its heartfelt gratitude to Wiley G...
21/10/2026

💻💙 A Gift of Technology. A Future Full of Possibilities. 🌱

Volunteer Sri Lanka extends its heartfelt gratitude to Wiley Global Technology (Pvt) Ltd for their generous donation of laptops and their invaluable support in helping us create meaningful educational opportunities for children across Sri Lanka.

On 17th October 2026, Volunteer Sri Lanka had the privilege of donating 2 laptops to Sri Lankadhara Child Development Centre, Colombo 06, made possible through the generosity of Wiley Global Technology (Pvt) Ltd.

These laptops represent far more than technology. They are gateways to knowledge, digital literacy, creativity, confidence, and a world of new possibilities. By helping bridge the digital divide, this generous contribution supports children in exploring new ways to learn, develop essential skills, and build brighter futures.

At Volunteer Sri Lanka, we believe every child deserves the opportunity to learn, grow, and discover their potential, regardless of their circumstances. Contributions like yours bring this belief closer to reality and remind us of the extraordinary impact that compassionate corporate partnerships can make.

Wiley Global Technology, thank you for believing in the power of education, investing in young minds, and standing alongside Volunteer Sri Lanka in creating lasting change. Your generosity goes beyond donating equipment—it helps open doors to opportunities that can shape lives for years to come. 💙💻

Together, we are not just connecting children to technology; we are connecting them to possibility, hope, and a brighter tomorrow.

📞 Volunteer Sri Lanka
+94 717 811 711

🔥 YOUR PAST DOES NOT DEFINE YOU. YOUR CHOICES DO. 💪✨“I am not what happened to me. I am what I choose to become.”Life ma...
20/10/2026

🔥 YOUR PAST DOES NOT DEFINE YOU. YOUR CHOICES DO. 💪✨

“I am not what happened to me. I am what I choose to become.”

Life may challenge you. Circumstances may change your path. Setbacks may test your strength. But none of these things have the power to define your entire story.

You are more than your struggles. You are more than your mistakes. You are more than the obstacles standing in your way.

What truly matters is the courage to rise, the determination to keep moving forward, and the willingness to choose hope even when the journey feels difficult.

🌱 Choose growth over fear.
🔥 Choose courage over doubt.
💙 Choose kindness over judgment.
🌟 Choose to become the person you know you can be.

At Volunteer Sri Lanka, we believe that every person deserves the opportunity to grow, make a difference, and build a brighter future. Your past may be a chapter of your story, but it does not have to be the ending.

Your story is still being written. Make your next chapter count. ❤️🇱🇰



📞 Volunteer Sri Lanka
+94 717 811 711

දැදුරැ නිම්නයේ ලස්සනම අලි පරම්පරාව තව ඉතුරුයි... එයාල වෙනුවෙන් කාවන්තිස්සට සාදාරනයක් ඉටු කරල දෙන්න කියලා ඉල්ලමු...🙏
19/10/2026

දැදුරැ නිම්නයේ ලස්සනම අලි පරම්පරාව තව ඉතුරුයි...
එයාල වෙනුවෙන් කාවන්තිස්සට සාදාරනයක් ඉටු කරල දෙන්න කියලා ඉල්ලමු...🙏

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Volunteer Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Volunteer Sri Lanka:

Shortcuts

Share