නිරාගමිකයා - The Atheist

නිරාගමිකයා - The Atheist උත්තරීතර වූ පුද්ගලයෙක්, තැනක් හෝ දෙයක පැවැත්ම ප්‍රශ්න කරමි

කොන්ඩේ කපලා පිළිවෙළක් කරලා ගත්තා...හොදයි නේද? #නිරාගමිකයාtheatheist
14/02/2026

කොන්ඩේ කපලා පිළිවෙළක් කරලා ගත්තා...
හොදයි නේද?
#නිරාගමිකයාtheatheist

09/02/2026

සීමා මායිම් නෑ අපි දන්නේ!
#නිරාගමිකයාtheatheist

මේ Thumbnail දෙකෙන් එකක්නිසාහෝ මළපනී නම්, මන්ද මාන්සිකත්වය තහවුරුය! #නිරාගමිකයාtheatheist
05/02/2026

මේ Thumbnail දෙකෙන් එකක්නිසාහෝ මළපනී නම්, මන්ද මාන්සිකත්වය තහවුරුය!
#නිරාගමිකයාtheatheist

29/01/2026

ඩිපගහපු සිදුහත්! තම මවගේ මරණයත් පියාගේ දැඩි රැකවල් සහ සීමා නිසා විශාදයටපත් රජ කුමරාගේ කතාව! ලඟදීම.....

Depression is not a joke!

25/01/2026

කිසිම වැඩක් නොකර මනෝ ගහගහ ඉන්න එකෙක්ගේ ළඟටම ගිහිල්ලා, උගේ විකාර ටිකත් අහං ඉඳලා, උගේ අත් කකුල් හෝදලා කෑමත් බෙදලා දුන්නහම පින්ද?

19/01/2026

සියල්ල දත් එකක් නොදත්!
#නිරාගමිකයාtheatheist

13/01/2026

බුදුහාමුදුරුවෝ ඉපදුනගමන්ම ඇවිදගෙන ගිහිල්ලා කතාවක් පවත්වලා
ඊට පස්සේ ඉඳන් අඬ අඬ දණගෑවද?

25/12/2025

"ඒහි පස්සිකෝ"... එන්න, පරීක්ෂාකර බලන්න...
මොනවද පරීක්ෂාකරන්න තියෙන්නේ: මිනිස් ජීවියා ආභස්සර බඹ ලොවන් පහළවේ 🤣🤣

22/12/2025

බුදුහාමුදුරුවෝ කරෙත්, වෙන ආගම් අදහපු මිනිස්සු තමන්ගේ ආගමට හරවගත්ත එක නෙවෙයිද?

20/12/2025

බුදුවුනත් කොන්ඩේ බේරලා
#නිරාගමිකයාtheatheist

12/12/2025

යාළුවොත් එක්ක ශෙයා කරන්න. අවුරුද්ද ඉවර වෙන්න කලින් අනිවාර්යෙන්ම හොඳ දෙයක් අහන්න ලැබෙයි!
#නිරාගමිකයාtheatheist

29/06/2025

ආශාවන් පූර්ණලෙස දුරුකිරීම යථාර්තය අවබෝධ කරගැනීම නම්, සිද්ධාර්ථ අවසානයට දුරුකෙළේ බුදුවීමට/සත්‍ය අවබෝධ කරගැනීමට තිබූ ආශාවද?

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when නිරාගමිකයා - The Atheist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share