Sri Lankan Family in Japan

電話する アクセス ウェブサイト

Sri Lankan Family in Japan ජපානයේ ජීවත් වන සැම ශ්‍රී ලංකා පවුලකටම අප මුහුණු පිටුව සමඟ එක්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

🙏🙇‍♂️
2026/10/20

🙏🙇‍♂️

ඔබගේ සහය අපට අවශ්‍යයි!🙏🙇‍♂️
ජපානයේදී 2026.10.16 දින හදිසියේ අප අතරින් වෙන්වූ Harabage Sajith Denuwan Fernando මහතාගේ දේහය නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා රුපියල් ලක්ෂ 35කට වැඩි මුදලක් අවශ්‍ය වී තිබෙනවා.

මෙවැනි හදිසි අවස්ථාවක ඔහුගේ පවුලට මේ විශාල මුදල තනිවම සොයා ගැනීම ඉතා අපහසුයි. ඒ නිසා හැකි අයුරින් ඔබ සැමගේ සහය ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ඔක්තෝබර් මස 25 වන දිනට පෙර මෙම මුදල සපයා ගැනීමට අවශ්‍ය බැවින්, ඔබට හැකි ඕනෑම මුදලකින් අපට සහය වන්න.

විමසීම් : +81 90-8475-1990

මුදලින් සහය වීමට නොහැකි වුවත්, මෙම පණිවිඩය Share කරලා තවත් කෙනෙකු වෙත ළඟා කර දීමත් අපට විශාල දායකත්වයක්.

මේ අසීරු මොහොතේ අප සමඟ සිටිමින්, සහය දෙන සැමට මෙම පණිවිඩය බෙදාහරින ඔබ සැමට දෙනුවන් මහතාගේ පවුලේ හදයාංගම ස්තූතිය.🙏🙇‍♂️

2026/05/17

住所

〒272-0025
Chiba Ichikawa-shi
5-4-18, Owada

電話番号

08035228702

ウェブサイト

アラート

Sri Lankan Family in Japanが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

ショートカット

共有する

カテゴリー

近くの非営利団体