Ceylon Elefriendz Clique - අලි වෙනුවෙන් අපි

  • Home
  • Sri Lanka
  • Kandy
  • Ceylon Elefriendz Clique - අලි වෙනුවෙන් අපි

Ceylon Elefriendz Clique - අලි වෙනුවෙන් අපි Support and enrich the lives of Sri Lankan Elephants
(1)

25/08/2026

අසිරි මල් වරුසා මැදින් සිංහරාජා ඇත් රජුණේ අවසරයි තෙවන රන්දෝලියට සඳගල පියමනිනට~


#අලිවෙනුවෙන්අපි

25/08/2026

තෙවන රන්දෝලිය සරසනු වස් සිංහරාජා මගුලැතු ආයිත්තම් මැදුරට~

24/08/2026

සිංහ තේජස් රන්දෝලියේ පානු වස් සිංහරාජා මගුල් ඇතු දෙවන රන්දෝලියදා සඳගලට පා තැබීය~


#අලිවෙනුවෙන්අපි

23/08/2026

තෙදවත් කදිරපුර වාසනා උවසු ගමනින් සධාතුක පෙරහර කරඬුව උර දරා මංගල රන්දෝලියට සඳගල වෙත~


#අලිවෙනුවෙන්අපි

22/08/2026

ගිගුම් දී නැකතේ හඬ ගව් සතක් දුර ඇසෙන සඳ, සිංහරාජා කරඬුව ද ගෙන, පා නගයි සඳගලින් ඇසළ උලෙළේ මහ කුඹල් දින~


#අලිවෙනුවෙන්අපි

සෙංකඩගල නුවර ඇසළ පෙරහර මංගල්‍යය වර්ණවත් කරන්නට යෙදෙන හස්තිරාජයන් වෙනුවෙන් පස්වන කුඹලේ හස්තිරාජ සත්කාරය CEC අපෙන්...  #අල...
22/08/2026

සෙංකඩගල නුවර ඇසළ පෙරහර මංගල්‍යය වර්ණවත් කරන්නට යෙදෙන හස්තිරාජයන් වෙනුවෙන් පස්වන කුඹලේ හස්තිරාජ සත්කාරය CEC අපෙන්...


#අලිවෙනුවෙන්අපි

21/08/2026

සිරිවර්ධනපුරය මගුල්පුරයක් කරමින් අභිනව මඟුල් ඇතු පුලතිසි රාජා සිව්වන කුඹලට සඳගල වෙත~


#අලිවෙනුවෙන්අපි

නිත්‍ය දෑල සහයකගේ මංගල මඟුලැතු රාජකාරිය , ශ්වේතවන් ඇත් රජුනි චිරාත් කාලයකට රාජකාරියට අවසරයි!   #අලිවෙනුවෙන්අපි
21/08/2026

නිත්‍ය දෑල සහයකගේ මංගල මඟුලැතු රාජකාරිය , ශ්වේතවන් ඇත් රජුනි චිරාත් කාලයකට රාජකාරියට අවසරයි!


#අලිවෙනුවෙන්අපි

20/08/2026

ස්වේත සඳ මඩල යටින් ස්වේත ඇත්‍ රජු අභිනව ගමනට තෙවන කුඹලට සඳගල වෙත~


#අලිවෙනුවෙන්අපි

Address

Dalada Street
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Elefriendz Clique - අලි වෙනුවෙන් අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ceylon Elefriendz Clique - අලි වෙනුවෙන් අපි:

Shortcuts

Share