Heshan Senarathna

Heshan Senarathna Sri Lanka
(1)

22/06/2026
21/06/2026

හැමෝම දන්න කෙනෙක්

15/06/2026

අලුත් සතියක, අලුත් දවසක ආරම්භය...! 🌅✨
පසුගිය දවස්වල සිද්ධ වුණු වැරදීම්, බාධාවන් හැමදෙයක්ම අමතක කරලා, අද දවසේ අලුත් බලාපොරොත්තු ඇතිව ඔයාගේ ගමන නැවත ආරම්භ කරන්න. කැපවීමෙන් වැඩ කරන මිනිස්සුන්ව කවදාවත් ජීවිතය පස්සට ඇදලා දාන්නේ නැහැ. 🎯💪
අදින් ඇරඹෙන මේ අලුත් සතියේ ඔබ පටන් ගන්නා සියලුම වැඩකටයුතු සාර්ථක කර ගැනීමටත්, සියලු බාධක දුරු වී සිතුම් පැතුම් ඉටු කර ගැනීමටත් දිව්‍යමය රැකවරණය සහ ආශිර්වාදය ලැබේවා...! 🙏🌸 පෝස්ට් එක දකින හැමෝටම බාධකවලින් තොර, ජයග්‍රාහී සුභම සුභ උදෑසනක් වේවා! ❤️☀️

Address

Peradeniya
Kandy
20450

Telephone

+94781208360

Website

Alerts

Be the first to know and let us send you an email when Heshan Senarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share