Athgala - ඇත්ගාල

Athgala - ඇත්ගාල ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාල. Will Save the Elephants & Tuskers
සද්දන්ත පවුරට ආදරය කරන මිනිස් පවුර.
(5)

18/06/2026

අස්ගිරි මහා විහාරයේ ලස්සන මැණික් කැටේ 🥰🐘
Athgala - ඇත්ගාල

අස්ගිරි මහා විහාරයේ ලස්සන මැණික් කැටේ 🥰
18/06/2026

අස්ගිරි මහා විහාරයේ ලස්සන මැණික් කැටේ 🥰

රට වටින්ම ගලා එන දුරකථන ඇමතුම් වලින් හිතා ගන්න පුළුවන් අපේ රටේ මිනිස්සු කොච්චර අලිඇතුන්ට ආදරෙයිද කියලා. 🥰තවත් කිහිප දෙනෙ...
10/06/2026

රට වටින්ම ගලා එන දුරකථන ඇමතුම් වලින් හිතා ගන්න පුළුවන් අපේ රටේ මිනිස්සු කොච්චර අලිඇතුන්ට ආදරෙයිද කියලා. 🥰

තවත් කිහිප දෙනෙක්ට අවස්ථාව තියෙනවා මේ සත්ක්‍රියාවේ කොටස් කාරුවන් වෙන්න. ඉතින් මේ පින්වන්ත සත්කාරයට සහභාගි වෙන්න ඔබත් ආසාවෙන් ඉන්නවනම් ඔබේ දායකත්වයත් වෙන්න කර ගන්න කතා කරන්න අපිට.
070 788 33 44 🐘
Athgala - ඇත්ගාල

08/06/2026

හස්තිරාජ සත්කාරයට බැති සිත් ඇති ඔබටත් ආරාධනා..🐘
කතා කරන්න 070 788 33 44
Athgala - ඇත්ගාල

ඇහැළ මල් පිපෙන්නට මග බලා ඉන්නවා මඟුලැතුන් සළු අඳින්නට නුඹ එනතුරා මග බලනවානුවර දළදා පෙරහැරට විදානේලා දින ගනිනවාඇහැළමල්පේ ...
02/06/2026

ඇහැළ මල් පිපෙන්නට
මග බලා ඉන්නවා
මඟුලැතුන් සළු අඳින්නට
නුඹ එනතුරා මග බලනවා
නුවර දළදා
පෙරහැරට විදානේලා දින ගනිනවා
ඇහැළමල්පේ විදානේ නුඹ
සසරේ නිවනම සොයනවා
නිවන නුඹ හට
දුර නොමැති බව
අපිත් නිතැතින් දන්නවා
ඇතුගෙ කඳුළක්
දකින වරෙකම
මතකයේ නුඹ ඉන්නවා.

ජයතිස්ස ඇහැළමල්පේ මැතිදුනි ඔබට උතුම් නිවන් සුව 😔🙏

2026 ශ්‍රී දළදා මාලිගා වෙසක් පෙරහර විචිත්‍රවත් කළ ඉන්දිරාජා, සිංහරාජා, ජනරාජා, සිංදු, බණ්ඩා හා සදෙව්රාජා හස්ථීන්... 🥰🐘🙏 ...
30/05/2026

2026 ශ්‍රී දළදා මාලිගා වෙසක් පෙරහර විචිත්‍රවත් කළ ඉන්දිරාජා, සිංහරාජා, ජනරාජා, සිංදු, බණ්ඩා හා සදෙව්රාජා හස්ථීන්... 🥰🐘🙏

30/05/2026

ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර - 2026
The Vesak Procession of Sri Dalada Maligawa 2026

වෙසක් පෙරහැරේ රාජකාරිය මගුලැතු ඉන්දිරාජාට 🐘Athgala - ඇත්ගාල
30/05/2026

වෙසක් පෙරහැරේ රාජකාරිය මගුලැතු ඉන්දිරාජාට 🐘
Athgala - ඇත්ගාල

30/05/2026

මගුල් ඇතුගේ සම්ප්‍රාප්තිය 🥰
Athgala - ඇත්ගාල

Address

Dalada Street
Kandy
20000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94812234556

Alerts

Be the first to know and let us send you an email when Athgala - ඇත්ගාල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Athgala - ඇත්ගාල:

Share