Nawodaya Youth Club

Nawodaya Youth Club SAVE OUR HERITAGE BY STRENGTH OF YOUTH

21/04/2026
නිදහසේ බක් මහා සැණකෙළියනවෝදය තරුණ සංවිධානය මගින් 14 වන වරටත් සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම බක් මහා සැණකෙළිය. අප්‍රේල් ...
02/04/2026

නිදහසේ බක් මහා සැණකෙළිය
නවෝදය තරුණ සංවිධානය මගින් 14 වන වරටත් සංවිධානය කරනු ලබන වසරේ දැවැන්තම බක් මහා සැණකෙළිය.

අප්‍රේල් 17 වන දින කහංගම හේමචන්ද්‍ර කඩවතආරච්චි ක්‍රීඩාංගණයට ඔබත් එන්න!!!
Nawodaya Youth Club ❤️

*සහය දුන් සැමට ප්‍රාණාමය...*කහංගම නවෝදයේ අපි මෙවර 2025 වර්ෂය තුල කල වැඩසටහන් අතර *. 2025 ශිෂ්‍යත් දරුවන් දිරිගැන්වීමේ අර...
29/09/2025

*සහය දුන් සැමට ප්‍රාණාමය...*

කහංගම නවෝදයේ අපි මෙවර 2025 වර්ෂය තුල කල වැඩසටහන් අතර

*. 2025 ශිෂ්‍යත් දරුවන් දිරිගැන්වීමේ අරමුණෙන් ආශිර්වාද පූජාවක් කරමින් අවශ්‍ය පාසල් උපකරණ ලබාදීම.

*. කහංගම පොදු ක්‍රීඩාංගණය තණකොළ කපා සංවර්ධන කිරීම.

*. කහංගම විද්‍යාලයේ ශිෂ්‍යත්වය සමත් දරුවන් ඇගයීමකට ලක්කරමින් ඔවුනට අවශ්‍ය සියලු පාසල් උපකරණ ලබාදීම (2025/09/24)
සමන් මාලවන අයියා . මුශාන් අයියා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ස්තූතිය පුද කරන අතරම
මෙහිදී සහෝදර සාමාජික ඔබ මේ වෙනුවෙන් එකදු වචනයකින් හෝ අපව දිරිගන්වමින් සහය දීම අගයකොට සලකමි. මේ කටයුතු වෙනුවෙන් ඔබගේ වටිනා කාලය යොදවමින් අප සංවිධානයේ වැඩ කටයුතු වලට සම්බන්ධවී මූල්‍යමය දායකත්වයද ලබා දුන් දුමිඳු/හසී/සලිත් ඇතුළු අප සාමාජිකයන් අගයකොට සලකමි.

මෙවන් කටයුතු සංවිධානය කිරීමේදී කාගේ හෝ අදහසක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවූවානම් හා සිත්‍ රිදවීමක් වූවානම් සමාවෙන්න..

ඔබ සැමට ජයවේවා !...

නවෝදය තරුණ සංවිධානය..

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Nawodaya Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share