St. Mary's College Chilaw - Old Boys Association

Call Directions Website Contact the organization

St. Mary's College Chilaw - Old Boys Association This is the official page of Old Boys Association of St. Mary’s College, Chilaw

💙💛 හෙට දින ශූරයන් වෙනුවෙන් ලබාදුන් වටිනා අත්වැලට ස්තුතියි!ශාන්ත මරියා විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධන අරමුදලට රු. 50,000ක දා...
20/10/2026

💙💛 හෙට දින ශූරයන් වෙනුවෙන් ලබාදුන් වටිනා අත්වැලට ස්තුතියි!

ශාන්ත මරියා විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධන අරමුදලට රු. 50,000ක දායකත්වයක් ලබාදුන් Commodore Chandana Bopagoda මහතාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු! 🙏🏆

ඔබේ ත්‍යාගශීලීත්වය අපේ දරුවන්ගේ ක්‍රීඩා සිහිනවලට ශක්තියක් මෙන්ම, පාසල වෙනුවෙන් එක්වීමට අනෙකුත් ආදි සිසුන්ටත් වටිනා ආදර්ශයක්.

අනෙකුත් ආදි ශිෂ්‍ය කණ්ඩායම් සහ තනි පුද්ගල දායකයන්ගේ දායකත්ව විස්තරද ඉදිරියේදී කෘතවේදීව ඔබ සමඟ බෙදාගන්නෙමු.

ආදරණීය මේරියන්ස් සහෝදරවරුනි, ඔබටත් ඔබේ කණ්ඩායම සමඟ හෝ පෞද්ගලිකව මේ ගමනට එක්විය හැකියි. මුදලේ ප්‍රමාණය කුමක් වුවත්, ඔබට හැකි අයුරින් ලබාදෙන සෑම දායකත්වයක්ම අපේ දරුවන්ට වටිනවා.

එදා අපට ශක්තිය දුන් පාසලට, අද අපි ශක්තියක් වෙමු! 💙💛

💙💛 හෙට දින ශූරයන් වෙනුවෙන් ලබාදුන් වටිනා අත්වැලට ස්තුතියි!ශාන්ත මරියා විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධන අරමුදලට රු. 100,000ක ද...
20/10/2026

💙💛 හෙට දින ශූරයන් වෙනුවෙන් ලබාදුන් වටිනා අත්වැලට ස්තුතියි!

ශාන්ත මරියා විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධන අරමුදලට රු. 100,000ක දායකත්වයක් ලබාදුන් Suni Gunawardana මහතාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු! 🙏🏆

ඔබේ ත්‍යාගශීලීත්වය අපේ දරුවන්ගේ ක්‍රීඩා සිහිනවලට ශක්තියක් මෙන්ම, පාසල වෙනුවෙන් එක්වීමට අනෙකුත් ආදි සිසුන්ටත් වටිනා ආදර්ශයක්.

අනෙකුත් ආදි ශිෂ්‍ය කණ්ඩායම් සහ තනි පුද්ගල දායකයන්ගේ දායකත්ව විස්තරද ඉදිරියේදී කෘතවේදීව ඔබ සමඟ බෙදාගන්නෙමු.

ආදරණීය මේරියන්ස් සහෝදරවරුනි, ඔබටත් ඔබේ කණ්ඩායම සමඟ හෝ පෞද්ගලිකව මේ ගමනට එක්විය හැකියි. මුදලේ ප්‍රමාණය කුමක් වුවත්, ඔබට හැකි අයුරින් ලබාදෙන සෑම දායකත්වයක්ම අපේ දරුවන්ට වටිනවා.

එදා අපට ශක්තිය දුන් පාසලට, අද අපි ශක්තියක් වෙමු! 💙💛

💙💛 හෙට දින ශූරයන් වෙනුවෙන් අත්වැල් බැඳගත් අපේ ආදරණීය මේරියන්ස් සහෝදරයන්ට ස්තුතියි!ශාන්ත මරියා විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධ...
19/10/2026

💙💛 හෙට දින ශූරයන් වෙනුවෙන් අත්වැල් බැඳගත් අපේ ආදරණීය මේරියන්ස් සහෝදරයන්ට ස්තුතියි!

ශාන්ත මරියා විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධන අරමුදලේ මුල්ම දායකයන් ලෙස, පාසල වෙනුවෙන් ඉදිරිපත් වූ O/L 1996 – A/L 1999 කණ්ඩායමේ අපගේ සහෝදරයන් දෙපළට හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏🏆

🌟 Chanaka Appuhamy — රු. 500,000
🌟 Niranga Buddhika Warnakulasuriya — රු. 1,500,000

ඔබගේ ත්‍යාගශීලී දායකත්වය අපේ දරුවන්ගේ දක්ෂතා කෙරෙහි තැබූ විශ්වාසයක්. ක්‍රීඩා පිටියේ සිහින දකින පුංචි මේරියන්ස්ලාට ඒ විශ්වාසය මහත් ශක්තියක් වේවි!

අනෙකුත් ආදි ශිෂ්‍ය කණ්ඩායම් සහ තනි පුද්ගල දායකයන්ගේ දායකත්ව විස්තරද ඉදිරියේදී කෘතවේදීව ඔබ සමඟ බෙදාගන්නෙමු.

මේ ගමනට ඔබටත් එක්විය හැකියි. ඔබේ කණ්ඩායම සමඟ හෝ පෞද්ගලිකව, ඔබට හැකි අයුරින් සහය වන්න. දායකත්වය කුඩා වුවත් විශාල වුවත්, ඒ සෑම අත්වැලක්ම අපේ දරුවන්ට වටිනවා. 💙💛

එදා අපට මඟ පෙන්වූ පාසල වෙනුවෙන්, අද අපි හෙට පරපුරට මඟ හදමු!

💙💛 එදා අපි පාසලට ආවේ මතක අලුත් කරගන්න… හෙට පරපුර වෙනුවෙන් අලුත් බලාපොරොත්තුවක් තබා අපි ආපසු ගියා!Back 2 School 2026 සුන්...
19/10/2026

💙💛 එදා අපි පාසලට ආවේ මතක අලුත් කරගන්න… හෙට පරපුර වෙනුවෙන් අලුත් බලාපොරොත්තුවක් තබා අපි ආපසු ගියා!

Back 2 School 2026 සුන්දර නැවත හමුවක් පමණක් නොවී, අපේ පාසලේ ක්‍රීඩා අනාගතයට ශක්තිමත් ආරම්භයක් වූයේ ඔබ සැමගේ එකමුතුකම නිසයි. 🏆

එදින හඳුන්වා දුන් ශාන්ත මරියා විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධන අරමුදලට — St. Mary’s College Sports Development Fund — සහභාගී වූ ආදි සිසුන් සියලු දෙනාගෙන් ලැබුණු පූර්ණ සහයෝගය අපට මහත් දිරියක් වුණා. පරම්පරා හෝ පන්ති භේදයකින් තොරව, කිසිදු කොන්දේසියකින් තොරව පාසල වෙනුවෙන් එක්වුණු ඒ සහෝදරත්වය මේ වැඩපිළිවෙළේ සැබෑ ශක්තියයි. 🤝

අපේ අරමුණ පැහැදිලියි: දක්ෂතාව ඇති දරුවෙකුගේ ගමනට පහසුකම් හිඟය බාධාවක් නොවන්නට, පුහුණුව, ක්‍රීඩා උපකරණ සහ තරග අවස්ථා සඳහා අත්වැලක් වීම. අද අප ලබාදෙන සහය, හෙට පාසලටත් රටටත් අභිමානය ගෙනෙන ක්‍රීඩකයෙකුගේ ආරම්භය විය හැකියි.

මේ ගමන තවත් සංවිධානාත්මකව ඉදිරියට ගෙන යාම සඳහා, 2026 නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට, නව “ශාන්ත මරියා විද්‍යාලයීය ක්‍රීඩා සංවර්ධන සංගමයක්” පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට අපි සැලසුම් කරමින් සිටිමු.

මෙම අරමුදලට දායක වීමට ඉදිරිපත් වූ අපගේ ආදරණීය දායකයන්ගේ විස්තර ඉදිරියේදී ඔබ සමඟ බෙදාගන්නෙමු. ඔවුන් තැබූ විශ්වාසයටත්, මේ අරමුණට ශක්තිය දුන් ඔබ සැමටත් හදපිරි ස්තුතියි! 🙏

Back 2 School දිනය නිමාවුණත්, අපි එක්ව ඇරඹූ මේ ගමන දැන් පටන් ගත්තා පමණයි.
අපේ පාසල වෙනුවෙන්… හෙට දින ශූරයන් වෙනුවෙන්… එක්ව ඉදිරියට යමු! 💙💛

💙💛 ආදරණීය මේරියන්ස් සහෝදරවරුනි, ඔබ සැමට හදපිරි ස්තුතියි!2026 ඔක්තෝබර් 17දා අපි නැවතත් පාසල් ගියේ පැරණි මතක සොයාගෙනයි… ආප...
19/10/2026

💙💛 ආදරණීය මේරියන්ස් සහෝදරවරුනි, ඔබ සැමට හදපිරි ස්තුතියි!
2026 ඔක්තෝබර් 17දා අපි නැවතත් පාසල් ගියේ පැරණි මතක සොයාගෙනයි… ආපසු ආවේ ජීවිතයට තවත් සුන්දර මතක රැසක් එකතු කරගෙනයි. 🏫❤️
පුරුදු මුහුණු, එදා වගේම සිනා හඬ, ගුරු සෙනෙහස සහ වසර ගණනකට පසුත් නොවෙනස් වූ මිතුදම එක්ක Back 2 School 2026 අමතක නොවන දවසක් වුණා.
අප සමඟ එක්වූ, දුර සිට සුබ පැතූ, සහය දුන් සහ තිරය පිටුපස වෙහෙසුණු ඔබ සැමටත්, ගරු විදුහල්පති පියතුමාට, ගුරු මණ්ඩලයට හා සංවිධායක කණ්ඩායමටත් අපගේ හෘදයාංගම ස්තුතිය! 🙏
මේ හමුවෙන් තවත් ශක්තිමත් වූ බැඳීම, අපේ පාසලේත් අනාගත මේරියන්ස් පරපුරේත් දියුණුව වෙනුවෙන් ඉදිරියට ගෙන යමු.
පරම්පරා වෙනස් වුණත්… අපි එකම මේරියන් පවුලක්! 💙💛

💙💛 හෙට තමයි ඒ දවස! 🥹🏫❤️වසර ගණනාවක මතකයන් යළි අවදි වන... මරිය පුතුන් එකම පවුලක් ලෙස යළි එක්වන... ඒ සුන්දර දිනයට තවත් ඇත්ත...
16/10/2026

💙💛 හෙට තමයි ඒ දවස! 🥹🏫❤️

වසර ගණනාවක මතකයන් යළි අවදි වන... මරිය පුතුන් එකම පවුලක් ලෙස යළි එක්වන... ඒ සුන්දර දිනයට තවත් ඇත්තේ පැය කිහිපයක් පමණයි! 🥰

එදා අපි ඇවිද ගිය පාසල් මාවත්...
එදා අපි සිනාසුණු පන්ති කාමර...
එදා අපි ජයග්‍රහණ හඹා ගිය ක්‍රීඩා පිටිය...
එදා අපි එකට ගත කළ ඒ අමතක නොවන කාලය...

❤️ හෙට ඒ සියල්ල නැවතත් අපේම වෙනවා!

දශක ගණනාවක් පුරා ශාන්ත මරියා විදු මෑණියන් සෙවණේ හැදී වැඩුණු සියලුම මරිය පුතුනි, ඔබ සැමටයි මේ ආදරණීය ආරාධනය! 🙏

📅 හෙට — 2026 ඔක්තෝබර් 17, සෙනසුරාදා*
⏰ උදෑසන 7.00 සිට
📍 හලාවත ශාන්ත මරියා විද්‍යාල පරිශ්‍රයේදී

ඔබේ පැරණි පාසල් මිතුරන් නැවත හමුවෙන්න... ගුරු මෑණිවරුන් හා පියවරුන් සිහිපත් කරන්න... අපේ ආදරණීය විදු මෑණියන් වෙනුවෙන් අලුත් ඉතිහාසයක් ලියන්න...

හෙට උදෑසන අපේ පාසල් ගේට්ටුවෙන් නැවතත් ඇතුළු වෙමු! 🏫💙💛

✨ පරම්පරා වෙනස් වුණත්, අපේ මරිය බැඳීම සදාකාලිකයි!

BACK 2 SCHOOL 2026 🎓
Different Generations • One Marian Family
💙💛 Once a Marian, Always a Marian!

15/10/2026

💙💛 සුභ ආරංචියක් මෙන්ම විශේෂ දැනුම්දීමක්!
Back 2 School 2026 After Party Event එක සම්පූර්ණයෙන්ම SOLD OUT! 🎉🔥
ඔබ සියලු දෙනාගෙන් ලැබුණු අතිවිශාල ප්‍රතිචාරයට හෘදයාංගම ස්තූතියි.
නමුත්… Back to School ප්‍රධාන පාසල් වැඩසටහන තවමත් හැමෝටම විවෘතයි!

https://www.facebook.com/share/v/18mwGtG2M6/

💙💛 ක්‍රීඩා ඉතිහාසයේ රන් මතකයන් යළි අවදි කරමු! 🏆1950 සිට 2026 දක්වා හලාවත සාන්ත මරියා විද්‍යාලයේ ක්‍රීඩා ජයග්‍රහණ, දක්ෂ ක...
14/10/2026

💙💛 ක්‍රීඩා ඉතිහාසයේ රන් මතකයන් යළි අවදි කරමු! 🏆

1950 සිට 2026 දක්වා හලාවත සාන්ත මරියා විද්‍යාලයේ ක්‍රීඩා ජයග්‍රහණ, දක්ෂ ක්‍රීඩකයන් සහ අමතක නොවන සිදුවීම්වල ඡායාරූප හා විස්තර ඔබ සතුව තිබේද? 📸

එම වටිනා මතකයන් අප සමඟ බෙදාගන්න. Back to School 2026 වැඩසටහනේදී අපේ ක්‍රීඩා විරුවන්ට උපහාර දක්වමු! 🙌

📲 WhatsApp: 077 274 7504
👤 Pasindu Ukwatta

💙💛 Once a Marian, Always a Marian!

💙💛 සුභ ආරංචියක් මෙන්ම විශේෂ දැනුම්දීමක්!Back 2 School 2026 After Party Event එක සම්පූර්ණයෙන්ම SOLD OUT! 🎉🔥ඔබ සියලු දෙනාග...
12/10/2026

💙💛 සුභ ආරංචියක් මෙන්ම විශේෂ දැනුම්දීමක්!
Back 2 School 2026 After Party Event එක සම්පූර්ණයෙන්ම SOLD OUT! 🎉🔥

ඔබ සියලු දෙනාගෙන් ලැබුණු අතිවිශාල ප්‍රතිචාරයට හෘදයාංගම ස්තූතියි.

නමුත්… Back to School ප්‍රධාන පාසල් වැඩසටහන තවමත් හැමෝටම විවෘතයි!

📅 17 ඔක්තෝබර් 2026
⏰ පෙ.ව. 7.00 සිට ප.ව. 1.30 දක්වා
📍 St.Mary's College Chilaw

පරණ යාළුවෝ හමුවෙන්න…
ගුරුවරුන්ව ආයෙත් බලන්න…
පන්තියට ආයෙත් යන්න…
පාසල් මතක අතරින් නැවතත් ඇවිදින්න…
එකම Marian පවුලක් ලෙස එකට එකතු වෙන්න…

After Party ටිකට් නැති වුණත්, මේ විශේෂ Back to School අත්දැකීම මගහැර ගන්න එපා.

💙 හැම Marian කෙනෙක්ටම පාසලේ දොර විවෘතයි.
💛 Different Generations. One Marian Family.
Once a Marian, Always a Marian.

💙💛 කිසිම Marian කෙනෙක් මේ දවසෙන් පිටතට නොයමු!පළමු අදියර SOLD OUT වුණේ ඔබගේ අතිවිශාල උනන්දුව නිසා. ඒ නිසාම Back 2 School ...
12/10/2026

💙💛 කිසිම Marian කෙනෙක් මේ දවසෙන් පිටතට නොයමු!
පළමු අදියර SOLD OUT වුණේ ඔබගේ අතිවිශාල උනන්දුව නිසා. ඒ නිසාම Back 2 School 2026 සඳහා තවත් අමතර ටිකට් 50ක් විවෘත කරලා තියෙනවා.
“No One Left Behind” — හැම Marian කෙනෙක්ම අපිත් එක්ක මේ මතකමය දවසට එකතු වෙන්න ඕනේ.
🎟️ ටිකට් මිල: රු. 6,000
📞 දැන්ම Lakshan අමතන්න +94 77 250 8354
⏰ අද රාත්‍රී 12.00ට පෙර | 12/10/2026
පරක්කු වෙන්න එපා. මේ අමතර ටිකට් 50ත් ඉක්මනින් අවසන් වෙන්න පුළුවන්.
එක පාසලක්. එක පවුලක්. එක Marian හදවතක්.
Once a Marian, Always a Marian.

Address

Chilaw Town
61000

Alerts

Be the first to know and let us send you an email when St. Mary's College Chilaw - Old Boys Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to St. Mary's College Chilaw - Old Boys Association:

Shortcuts

Share

Nearby non profit organizations