Ceylon Music Therapy Association

Ceylon Music Therapy Association Our souls are connected to each other and this universe is fascinating.

ශ්‍රී ලංකාවේ සංගීත චිකිත්සකවරුන්ගේ මහගෙදරින් තවත් ඓතිහාසික පියවරක්!සංගීතයෙන් සුවය සොයන ඔබ සැමට සුභ පණිවිඩයක්.ලඟදීම ඔබ අත...
30/03/2026

ශ්‍රී ලංකාවේ සංගීත චිකිත්සකවරුන්ගේ මහගෙදරින් තවත් ඓතිහාසික පියවරක්!

සංගීතයෙන් සුවය සොයන ඔබ සැමට සුභ පණිවිඩයක්.

ලඟදීම ඔබ අතට පත්වන "ලංකා සංගීත චිකිත්සක සඟරාව" (The Ceylon Journal of Music Therapy)

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට!

සංගීත චිකිත්සාව පිළිබඳ විශේෂඥ දැනුම, නවතම පර්යේෂණ, ලිපි සහ ප්‍රායෝගික යෙදුම් රැගත් ප්‍රථම ත්‍රෛමාසික සඟරාව එළිදැක්වීමට ලංකා සංගීත චිකිත්සා සංගමය කටයුතු යොදා ඇත.

සිත නිවන, කය සුවපත් කරන සංගීතයේ බලය ගැන ගැඹුරින් දැනගැනීමට සහ ඔබේ ජීවිතයට නව මානයක් එක් කරගැනීමට මෙය අගනා අවස්ථාවකි.

වැඩි විස්තර ලබා ගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. www.cmta.org.lk

අපගේ මොළයේ ගැඹුරුම තරංග සහ උපවිඥානය අවදි කිරීමේ සුවිශේෂී හැකියාවක් අපගේ පාරම්පරික හෙළ නාද රටාවන්ට පවතී. මෙය සාමාන්‍ය රසව...
24/03/2026

අපගේ මොළයේ ගැඹුරුම තරංග සහ උපවිඥානය අවදි කිරීමේ සුවිශේෂී හැකියාවක් අපගේ පාරම්පරික හෙළ නාද රටාවන්ට පවතී. මෙය සාමාන්‍ය රසවින්දනයෙන් එහා ගිය, මානව මනසේ ගැඹුරු ස්නායුක ජාලයන් සුවපත් කරන සුවිශේෂී විද්‍යාත්මක ක්‍රියාදාමයකි.

හෙළ සංගීත චිකිත්සාව හරහා මොළයේ තරංග සහ උපවිඥානය උත්තේජනය කිරීමේ විද්‍යාව

Ceylon Music Therapy Association මගින් සතිපතා ගෙන එන සාකච්ඡා මාලාවේ අටවන අදියර මෙවරත්...

මෙම අපූරු විද්‍යාත්මක පසුබිම ගවේෂණය කිරීමටත්, ඒ පිළිබඳ නව දැනුම බෙදාගැනීමටත් අප සමඟ එක්වන ලෙස ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.

දිනය :- 2026 මාර්තු 26
වේලාව :- රාත්‍රී 9:00 ට

Google Meet ඔස්සේ ...
meet.google.com/vfg-htuw-sdq

සහභාගී වීමට කැමති අය පහත සබැඳිය ඔස්සේ අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
https://chat.whatsapp.com/GN4VOx481ZXIwLsgqIxWeA?mode=gi_t

Event Link - https://www.cmta.org.lk/events/hela-music-therapy
Youtube Link - https://www.youtube.com/live/Rev8zLwDUsg?si=O7_l7XawpuNKDny4

සංගීත චිකිත්සාවේ විද්‍යාත්මක පදනම සොයා යන ගමනට ඔබත් දායක වන්න, අපි හමුවෙමු.
🌐 www.cmta.org.lk

සංගීතය යනු හුදෙක් ශ්‍රවණයට පමණක් සීමා වූ කලාංගයක් නොව, එය මුළු මහත් විශ්වයේම පවතින ගණිතමය හා භෞතික විද්‍යාත්මක හැඩතලයන්හ...
10/03/2026

සංගීතය යනු හුදෙක් ශ්‍රවණයට පමණක් සීමා වූ කලාංගයක් නොව, එය මුළු මහත් විශ්වයේම පවතින ගණිතමය හා භෞතික විද්‍යාත්මක හැඩතලයන්හි සජීවී ප්‍රකාශනයකි.

සංගීතය සහ විශ්වීය විද්‍යාව (Music and the Science of the Universe)

​Ceylon Music Therapy Association මගින් සතිපතා ගෙන එන සාකච්ඡා මාලාවේ සත්වන අදියර මෙවරත්...

සංගීතයේ සැඟවුණු විද්‍යාව සොයා යන්න, අලුත් දැනුම බෙදාගන්න, ඔබත් අපිත් එක්ක එකතු වෙන්න.

දිනය :- 2026 මාර්තු 12 (බ්‍රහස්පතින්දා)

වේලාව :- රාත්‍රී 9.00 ට

Google Meet ඔස්සේ ...
meet.google.com/bcp-onfq-pfp

සහභාගී වීමට කැමති අය පහත සබැඳිය ඔස්සේ අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
https://chat.whatsapp.com/GN4VOx481ZXIwLsgqIxWeA?mode=gi_t

Event Link: https://www.cmta.org.lk/events/music-and-the-science-of-the-universe-cmta-weekly-discussion

​සංගීත චිකිත්සාවේ විද්‍යාත්මක පදනම සොයා යන ගමනට ඔබත් දායක වන්න, අපි හමුවෙමු.

🌐 www.cmta.org.lk

https://www.youtube.com/watch?v=QKFcaEHhr2w
08/03/2026

https://www.youtube.com/watch?v=QKFcaEHhr2w

Husma 9: Director's Cut & Behind the Scenes Vlog | Ceylon Music Therapy Association™ | CMTA | ©2026Step behind the lens of Husma 9! This exclusive Director's...

05/03/2026

Husma 9 Director’s Cut – Official Vlog Teaser | BTS with Ceylon Music Therapy Association

🎬 Husma 9 – Director's Cut | Vlog Teaser

Get an exclusive first look at the behind-the-scenes moments of Husma 9 Director’s Cut. This vlog teaser takes you inside the creative process, showing how the team worked together to bring this project to life.

From filming setups and candid moments to the dedication of the crew, this teaser gives a glimpse of the passion and effort behind the production organized with the support of the Ceylon Music Therapy Association (CMTA).

Stay tuned for the full vlog where we will share the complete journey — the challenges, the fun moments, and the story behind creating Husma 9 Director’s Cut.

🎥 Behind the Scenes
🎬 Director’s Cut Production
🎶 Ceylon Music Therapy Association

Subscribe and turn on notifications so you won’t miss the full vlog release.

🚀 Stepping into leadership with clarity and purpose! 🚀What an incredible wrap-up to the weekend! Husma 9 - Session III b...
03/03/2026

🚀 Stepping into leadership with clarity and purpose! 🚀

What an incredible wrap-up to the weekend! Husma 9 - Session III brought together our vibrant youth and young adults for a truly powerful experience at Thisogama Temple.

Navigating the transition into adulthood, careers, and big life decisions requires immense mental clarity. Through advanced music therapy, deep mind relaxation techniques, and motivational guidance, this session was entirely focused on unlocking inner drive, managing adulting stress, and building unshakable focus.

A massive salute to the incredible teamwork and dedication of the clubs that drove this initiative forward:
🤝 Chilaw Youth Club
🤝 Shining Stars Youth Club
🤝 Youth Pulse Youth Club

When our youth are empowered, the whole community thrives. Drop a 🔥 if you're ready to tackle the week ahead!

Crew: Tharusha Dewmith/Visal Geesara/Randaya Udesh/Malki Sanjana/Thilini Nilukshi/Mithun Jeewantha/Anusha Neranjani/Avith Enoch/Kavindu Athukorala/Chamith Ravishan/Minindu Mandara

🎵🧠 Empowering the next generation to find their rhythm and focus! 🧠🎵Following the amazing energy of our kids' session, t...
03/03/2026

🎵🧠 Empowering the next generation to find their rhythm and focus! 🧠🎵

Following the amazing energy of our kids' session, the Ceylon Music Therapy Association (CMTA) was thrilled to host Husma 9 - Session II—dedicated entirely to our teens!

Navigating the teenage years can bring a lot of pressure, from exams to everyday life. In this session, we focused on using music therapy and deep relaxation techniques to help these bright young minds manage stress, build mental resilience, and unlock their true potential.

A huge shoutout to the incredible youth who participated, and our dedicated partners for making this safe space a reality:
🤝 Chilaw Youth Club
🤝 Shining Stars Youth Club
🤝 Youth Pulse Youth Club

📍 Location: Thisogama Temple

When we equip our youth with the right tools for their mental wellbeing, there is no limit to what they can achieve! 🌟

Crew: Tharusha Dewmith/Visal Geesara/Randaya Udesh/Malki Sanjana/Thilini Nilukshi/Mithun Jeewantha/Anusha Neranjani/Avith Enoch/Kavindu Athukorala/Chamith Ravishan/Minindu Mandara

03/03/2026

🎵✨ Bringing the healing power of music to the little ones! ✨🎵

The Ceylon Music Therapy Association (CMTA) is incredibly proud to kick off Husma 9 - Session I, specially curated for our wonderful kids! 🧒👦

Through engaging rhythms, interactive play, and soothing melodies, we are creating a safe, joyful space for children to express themselves, heal, and grow together.

📍 Location: Thisogama Temple
🤝 In Proud Collaboration With:
Chilaw Youth Club
Shining Stars Youth Club
Youth Pulse Youth Club

A massive thank you to our amazing youth partners and the community for making this beautiful session possible. Together, we are nurturing the next generation through the magic of music therapy. Stay tuned for some heartwarming moments from the session! 📸💙

🎵✨ Bringing the healing power of music to the little ones! ✨🎵The Ceylon Music Therapy Association (CMTA) is incredibly p...
03/03/2026

🎵✨ Bringing the healing power of music to the little ones! ✨🎵

The Ceylon Music Therapy Association (CMTA) is incredibly proud to kick off Husma 9 - Session I, specially curated for our wonderful kids! 🧒👦

Through engaging rhythms, interactive play, and soothing melodies, we are creating a safe, joyful space for children to express themselves, heal, and grow together.

📍 Location: Thisogama Temple
🤝 In Proud Collaboration With:
Chilaw Youth Club
Shining Stars Youth Club
Youth Pulse Youth Club

A massive thank you to our amazing youth partners and the community for making this beautiful session possible. Together, we are nurturing the next generation through the magic of music therapy. Stay tuned for some heartwarming moments from the session! 📸💙

Crew: Tharusha Dewmith/Visal Geesara/Randaya Udesh/Malki Sanjana/Thilini Nilukshi/Mithun Jeewantha/Anusha Neranjani/Avith Enoch/Kavindu Athukorala/Chamith Ravishan/Minindu Mandara

සංගීතය, අපේ මොළයේ පරිණාමීය උරුමයයි.එය අපේ විඥානය සහ සිරුර සුවපත් කරන ආකාරය හරිම අපූරුයි*සංගීතය මඟින් මිනිස් මොළයේ පරිණාම...
18/02/2026

සංගීතය, අපේ මොළයේ පරිණාමීය උරුමයයි.එය අපේ විඥානය සහ සිරුර සුවපත් කරන ආකාරය හරිම අපූරුයි

*සංගීතය මඟින් මිනිස් මොළයේ පරිණාමය සහ මානසික සුවපත්භාවය*

​Ceylon Music Therapy Association මගින් සතිපතා ගෙන එන සාකච්ඡා මාලාවේ සයවන අදියර මෙවරත්...

​සංගීතයේ සැඟවුණු විද්‍යාව සොයා යන්න, අලුත් දැනුම බෙදාගන්න, ඔබත් අපිත් එක්ක එකතු වෙන්න.

​දිනය :- 2026 පෙබරවාරි 19 (බ්‍රහස්පතින්දා)

වේලාව :- රාත්‍රී 9.00 ට,

​Google Meet ඔස්සේ ...

https://chat.whatsapp.com/IE1HUSNhZ2N37D3cENlazG?mode=gi_t

​සංගීත චිකිත්සාවේ විද්‍යාත්මක පදනම සොයා යන ගමනට ඔබත් දායක වන්න, අපි හමුවෙමු.

🌐 www.cmta.org.lk

Address

Ceylon Music Therapy Association, 24/2, Kokkawila, Mugunuwatawana
Chilaw Town
61014

Alerts

Be the first to know and let us send you an email when Ceylon Music Therapy Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share