Ethera Api Rome

Ethera Api Rome විදේශගත අපගේ අයිතිවාසිකම් එක්ව දිනා ?

16/08/2026

රට විනාශ කළ දේශපාලනඥයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන්, අවුල් වෙලා ඉන්නේ ජනතාවද? දේශපාලකයෝද?

16/08/2026

අගස්තියර් හින්දු විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කරයි.

16/08/2026

රජයේ මඟපෙන්වීම යටතේ මහවැලි බී කලාපයේ ගොවි ජනතාව මෙවර යල කන්නයේ කීරි සම්බා වගාකර වාර්තාගත ඉහළ අස්වැන්නක් ලබාගනී

16/08/2026

අපි අනුර කුමාර දිසානායක විශ්වාස කරන්න ඕන

16/08/2026

ඌව පළාත් සභාව බදුල්ල දිස්ත්‍රික්කය තුළ පමණක් රුපියල් මිලියන 27,661.51 ක සමස්ත ප‍්‍රතිපාදන මත ව්‍යාපෘති 5,960 ක් ක‍්‍රියාත්මක කරනු ලබයි.

16/08/2026

"අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශනය නොවූ පැමිණිලි 11,000ක් තියෙනවා."
"ඒවා සම්බන්ධයෙන් මිලියන 375ක් වෙන් කරලා තියෙනවා."

16/08/2026

සියවසක් පුරාවිප්ලවීය ආලෝකය Fidel ....!

ටිල්වින් සිල්වා සහෝදරයා

හිටපු කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගෙ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය fidel යන්න තේමාව කරගනිමින් සමාජවාදී තරුණ සංගමය අගෝස්තු 15 සංවිධානය කල වැඩසටහන ......!

16/08/2026

"නව නිවාස ලබාදීමේ දී අනාරක්ෂිත කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ප්‍රමුඛතාවය දෙනවා"

16/08/2026

"අපි ආවේ රටේ හොස්පිටල්, පාසල් හදන්න; බන්ධනාගාර හදන්න නෙමෙයි."
'අපි බන්ධනාගාර තාවකාලිකව හදන්නෙම මේගොල්ලන්ට අවශ්‍ය පහසුකම් ටික මේක අස්සේ දෙන්න'

15/08/2026

"බන්ධනාගාර 33ට සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් හදමින් යනවා හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න."
"මේ සියල්ලම අපි කරන්නේ ඉදිරියේදී විය හැකි දේපළ හා ජීවිත හානි අවම කරන්න තමයි."

Indirizzo

Rome
00185

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ethera Api Rome pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'organizzazione

Invia un messaggio a Ethera Api Rome:

Scelte rapide

Condividi