Sri Lankan Association Queenstown

Sri Lankan Association Queenstown Welcome to Sri Lankan Association Queenstown(SLAQ). We are always committed to all Sri Lankans in NZ.

Being highlighted as a growing community in Queenstown, it has become pivotal for us to ensure we are organised and that we stand together, strong and united. This initiative is a realization of the need for us to share our culture and heritage with other communities that coexist in Queenstown. We also aim to distinguish ourselves as responsible members of the community while we strive to paint a positive image for Sri Lankans in Queenstown and beyond.

Get Ready!🎉
24/09/2026

Get Ready!🎉

With deep sorrow, we share the passing of a beloved Mother of one of our community members!
21/09/2026

With deep sorrow, we share the passing of a beloved Mother of one of our community members!

14.06.2026 වෙසක්/පොසොන් සැමරුම..ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය ක්වීන්ස්ටවුන් වාර්ශිකව සංවිධානයකරනු ලබන මහා පිංකම් මාලාව මෙවරත් ...
16/06/2026

14.06.2026 වෙසක්/පොසොන් සැමරුම..
ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය ක්වීන්ස්ටවුන් වාර්ශිකව සංවිධානයකරනු ලබන මහා පිංකම් මාලාව මෙවරත් ඉතා උත්කර්ෂවත් අයුරින් බැති සිතින් ලේක් හෙයිස් පැවිලියන් හීදි දිනය පුරා පැවැත්වූයේ වල්ගම රේවත අපේ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. බුද්ධපූජා, සාංඝීක දානය මෙන්ම බොදු බැති ගී හා ප්‍රතමවරට සංවිධානයකල කිරිකෝපි දන්සලද ක්වීන්ස්ටවුන් මෙන්ම වනකා, ක්‍රොම්වෙල් ආදී බොහෝ පිනට දහමට ලැදි සියලු ආගම ජාතීන් නියෝජ්‍නයකරමින් ශ්‍රී ලාංකික පිංවතුන්ගේ නොමසුරු දායකත්වයෙන් පැවැත්විනි. ඔබ සැමට තෙරුවන් සරණයි

සියලු දෙනාටම ස්තූතියි! 🙏අපගේ දානමය පින්කම සාර්ථක කර ගැනීමට වේදිකාව මත සහ පසුපස සිට උදව් උපකාර කළ සැමටත්, මෙම අවස්ථාවට සහ...
14/06/2026

සියලු දෙනාටම ස්තූතියි! 🙏
අපගේ දානමය පින්කම සාර්ථක කර ගැනීමට වේදිකාව මත සහ පසුපස සිට උදව් උපකාර කළ සැමටත්, මෙම අවස්ථාවට සහභාගී වූ ඔබ සැමටත් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන්නෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි!

08/06/2026
සියලුම නිර්මාණ පහත Facebook account වලට send කරන්න:🥳Dhanushka PalliyaguruKent Roshen Peiris
28/05/2026

සියලුම නිර්මාණ පහත Facebook account වලට send කරන්න:🥳
Dhanushka Palliyaguru
Kent Roshen Peiris

Address

Queenstown

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Association Queenstown posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lankan Association Queenstown:

Shortcuts

Share