25/08/2026
කෑම උයන්නේ කෑම බෙදන්නෙ හැමදේම කරන්නේ වාහනේ එලවන්නේ මම තනියෙන්
ඉතින් සමහර වෙලාවට ෆොටෝ එකක් වීඩියෝ එකක්වත් ගන්න වෙලාවක් නෑ මෙයාලට කෑම දෙනකොට
ඒත් මම කරන දේ මේ විදිහට හරි කරනවා. පුළුවන් තාක් කල් කරනවා
උදව් ලැබෙන ප්‍රමාණය අනුව කරනවා
මගේ ගෙවල් පැත්තෙ අයට කෑම දෙන්නේ හැමදාම. නිකමට අද ලයිව් දාන්න හිතුනා.. මෙයාලට කෑම දෙනව මම කොහොමත් කවුරුත් භාර ගත්තෙ නැතත්.....