Voice of TGC - TGC හඩ

Voice of TGC - TGC හඩ WE ARE TGCWU.

05/05/2026

කඩුණායකයේ අපි එක්ව 2026.05.01 දින මැයි දිනය සමරුවා! ✊🌹

කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කරමින්
එකමුතුවෙන් ඉදිරියට යන අපේ ශක්තිය අද දිනයේ නැවතත් පෙන්නුම් කළා.

“කම්කරුගේ ගෞරවය – රටේ ශක්තියයි”

හෙට කම්කරු දිනයයි ✊ලෝකය ඉදිරියට ගෙන යන්නේ කම්කරුවන්ගේ දහඩිය සහ කැපවීමයි.ඔවුන්ගේ දායකත්වය අපි හෙට දිනයේ ගෞරවයෙන් සිහිපත් ...
30/04/2026

හෙට කම්කරු දිනයයි ✊
ලෝකය ඉදිරියට ගෙන යන්නේ කම්කරුවන්ගේ දහඩිය සහ කැපවීමයි.
ඔවුන්ගේ දායකත්වය අපි හෙට දිනයේ ගෞරවයෙන් සිහිපත් කරමු.

දැනුවත් කිරීම සහ යෝජනා ලබාගැනීමේ  වැඩ මුළුව 2026.02.15  සහභගීත්වය ගම්පහ, කළුතර ගාල්ල, මාතර,  දිස්ත්‍රික්කයන්.TGCWU
02/04/2026

දැනුවත් කිරීම සහ යෝජනා ලබාගැනීමේ වැඩ මුළුව 2026.02.15 සහභගීත්වය ගම්පහ, කළුතර ගාල්ල, මාතර, දිස්ත්‍රික්කයන්.TGCWU

2026/03/31 වන දින ජානකි හෝටලයේ පැවති ගෝලීය ආර්ථික අර්බුදය සම්බන්ධව පක්ෂ, වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් සංව...
02/04/2026

2026/03/31 වන දින ජානකි හෝටලයේ පැවති ගෝලීය ආර්ථික අර්බුදය සම්බන්ධව පක්ෂ, වෘත්තීය සමිති සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් සංවිධානය කළ සාකච්ඡාව

සැබෑ කම්කරු නායිකාවන්ගේ හඩවල් නිහඩ කල නොහැක Voice of TGC - TGC හඩ
08/03/2026

සැබෑ කම්කරු නායිකාවන්ගේ හඩවල් නිහඩ කල නොහැක
Voice of TGC - TGC හඩ

කාන්තා නායකත්වයේ ශක්තිය, බලය                2026 කාන්තා දිනයේදී
08/03/2026

කාන්තා නායකත්වයේ ශක්තිය, බලය
2026 කාන්තා දිනයේදී

කටුනායක ඇවරිවැතතේදී, නිදහස් වෙළද කලාප සහයෝකිතාවයෙන් එක්ව නැගු කාන්තා හඩ
08/03/2026

කටුනායක ඇවරිවැතතේදී, නිදහස් වෙළද කලාප සහයෝකිතාවයෙන් එක්ව නැගු කාන්තා හඩ

07/03/2026

,👧2026 කන්තා දිනය👧

🗣️මේ පාර ජාත්‍යන්තර කාන්තා දිනයට නම් වැඩ බීම් වල රැකියා කරන අපටත් එන්න පුළුවන්
ඉරිදට නේ ජාත්‍යන්තර කාන්තා දිනය යේදී තියෙන්නේ,

🗣️එත් අපට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉරිදා නිවාඩුවේ දි තමයි සතිය පුරා එකතු වුන අපේ වැඩ ටික කරගන්නේ.

🗣️Manpower වැඩ කරොත් මුදලක් හොයා ගන්න පුළුවන්.

🎗️🎗️මෙවර කාන්තා දිනයට මම සහභාගී වෙනවා
තනියම නෙව් මගේ යාළුවොත් එකතු කරගෙන.

🤜අපි එකට එකතුවී🤛


🤜සියළුම කාන්තාවන් සහ ගැහැණු ළමුන් උදෙසා, අයිතිවාසිකම්, යුක්තිය වෙනුවෙන්,
ක්‍රියාත්මක වෙමු 👍

Voice of TGC - TGC හඩ

ජාත්‍යන්තර සම්මුතීන් වල ඇති ප්‍රමිතීන් වලට ගරු කරන හඬක් වැඩබිම් තුළින් ගෙන එමු !! Let’s bring a voice that respects the ...
07/03/2026

ජාත්‍යන්තර සම්මුතීන් වල ඇති ප්‍රමිතීන් වලට ගරු කරන හඬක් වැඩබිම් තුළින් ගෙන එමු !!
Let’s bring a voice that respects the standards of international conventions into our workplaces !!
சர்வதேச மரபுகளின் தரங்களை மதிக்கும் ஒரு குரலை பணியிடத்திலிருந்து எழுப்புவோம் !!

රැකියා සුරක්ෂිත කරගනිමින් ආරක්‍ෂිත සේවා පරිසරයක් දිනා ගමු !! Let us secure our jobs and win a safe working environment !...
07/03/2026

රැකියා සුරක්ෂිත කරගනිමින් ආරක්‍ෂිත සේවා පරිසරයක් දිනා ගමු !!
Let us secure our jobs and win a safe working environment !!
தொழில் பாதுகாப்பை உறுதிப்படுத்துவதுடன் பாதுகாப்பான பணிச்சூழலை அடைவோம் !!

07/03/2026

Address

465/3, New Kandy Road
Biyagama

Website

Alerts

Be the first to know and let us send you an email when Voice of TGC - TGC හඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category