Rajarata Catholic Youth Federation - Anuradhapura Diocese

Directions

Rajarata Catholic Youth Federation - Anuradhapura Diocese The Official Page Of Rajarata Catholic Youth Association

10/10/2026
26/09/2026

Annual youth rally 2026

තව දින 04යි! 🔥Annual Youth Rally 2026 - Anuradhapura Diocese"කිතුණු ඇදහිල්ලේ යොවුන් නියමුවන්" ✝️නැටුම්, ගැයුම්, ත්‍රාසජන...
21/09/2026

තව දින 04යි! 🔥

Annual Youth Rally 2026 - Anuradhapura Diocese

"කිතුණු ඇදහිල්ලේ යොවුන් නියමුවන්" ✝️

නැටුම්, ගැයුම්, ත්‍රාසජනක ක්‍රීඩා, ජල ක්‍රීඩා, ගිනිමැලය එක්ක සුපිරි DJ රාත්‍රියක් එක්ක දවස් තුනක්! 🎶💦🔥

📅 සැප්තැම්බර් 25,26,27
📍 කලාවැව JOVA තරුණ අධ්‍යාපන හා මානව සංවර්ධන මධ්‍යස්ථානය.

*✨ ANNUAL YOUTH RALLY 2026 ✨*“කිතුණු ඇදහිල්ලේ යොවුන් නියමුවන්”📍 කලාවැව JOVA – තරුණ අධ්‍යාපන හා මානව සංවර්ධන මධ්‍යස්ථානය🗓...
20/09/2026

*✨ ANNUAL YOUTH RALLY 2026 ✨*

“කිතුණු ඇදහිල්ලේ යොවුන් නියමුවන්”

📍 කලාවැව JOVA – තරුණ අධ්‍යාපන හා මානව සංවර්ධන මධ්‍යස්ථානය
🗓️ සැප්තැම්බර් 25 • 26 • 27

*⏳ තව දින 05යි!*

රජරට කතෝලික තරුණ ඔබ සැමට ආදරයෙන් ආරාධනා කරමු. ❤️

13/09/2026

A blessed and memorable meeting of Our Bishop Rt.Rev.Dr. Sagara Jayamanne SSS, with His Holiness Pope Leo XIV.

08/09/2026

With hearts full of gratitude and joy, we extend our warmest congratulations to Rev. Fr. Damian Perera on the blessed occasion of his 25th Priestly Ordination Anniversary.

2001.09.08 - 2026.09.08

ශ්‍රී ලංකා ජාතික කතෝලික තරුණ සංගමය இலங்கை தேசிய கத்தோலிக்க இளையோர் சம்மேளனம் Sri Lanka National Catholic Youth Federatio...
06/09/2026

ශ්‍රී ලංකා ජාතික කතෝලික තරුණ සංගමය
இலங்கை தேசிய கத்தோலிக்க இளையோர் சம்மேளனம்
Sri Lanka National Catholic Youth Federation

ජාතික කතෝලික තරුණ ඉරුදින 2026
தேசிய கத்தோலிக்க இளையோர் ஞாயிறு
2026 National Catholic Youth Sunday 2026

06.09.2026

"අප තුළ අහිමි වූ යෞවනය නැවත සොයා යන ගමන”
"நம்முள் தொலைந்த இளமை: ஒரு மீள் தேடலின் பயணம்"
"The Lost Youth Within Us: A Journey of Rediscovery."

✨ තරුණ රැලිය 2026 | Anuradhapura Diocese ✨ඇදහිල්ලෙන් එකතු වෙමු. ප්‍රීතියෙන් සමරමු. 🤍✝️අනුරාධපුර රදගුරු පදවියේ සියලුම කතෝ...
02/09/2026

✨ තරුණ රැලිය 2026 | Anuradhapura Diocese ✨

ඇදහිල්ලෙන් එකතු වෙමු. ප්‍රීතියෙන් සමරමු. 🤍✝️

අනුරාධපුර රදගුරු පදවියේ සියලුම කතෝලික තරුණ තරුණියන්ට ආදරණීය ආරාධනයක්!

📅 සැප්තැම්බර් 25 • 26 • 27

මෙවර තරුණ රැලියේදී යාච්ඤාව, ප්‍රශංසාව, මිත්‍රත්වය සහ ආත්මික අත්දැකීම් සමඟ *ශ්‍රී ලංකා පොලිස් ජිවිතාරක්ශකයන් මඟින් මෙහෙයවන ජල ක්‍රීඩා ඇතුලු ක්‍රියාකාරකම් රැසක් සමඟින්. ගිනි මැලය සහ සංගීත රත්‍රියත්* එක්ක අමතක නොවන දින තුනක් ඔබත් අප සමඟ ගත කරන්න දැන්ම දින වෙන්කරවා ගන්න.

#තරුණරැලිය2026

30/08/2026
12/08/2026

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Rajarata Catholic Youth Federation - Anuradhapura Diocese posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby non profit organizations