30/05/2026
Sri Lankan Association in Helsinki ry මඟින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනාව 2026 ජූනි 14 වන ඉරිදා දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
ධර්ම දේශනාව සඳහා ඔබ සහ ඔබගේ පවුලේ සැම ආදරයෙන් පිළිගනිමු. 🙏
📅 දිනය : 2026 ජුනි 14
🕒 වේලාව : 3.00 ප.ව. – 5.00 ප.ව.
📍 ස්ථානය : Saunabaari Maunula, Metsäpurontie 25, 00630, Helsinki
🙏 අනුශාසක : මැදගංඔය අනෝමදස්සි හිමි
🪔 ධර්ම දේශනාව අවසානයේ තේ පැන් සංග්‍රහයට සහභාගී වීමට ඔබ සැමට ආරාධනා කරමු.
* සහභාගි වන පිරිස නිවැරදිව දැනගැනීම සංවිධාන කටයුතුවලට මහත් පහසුවක් වන බැවින්, ඔබ සහ පවුලේ සාමාජිකයන් මෙම පින්කමට සහභාගි වන්නේ නම් කරුණාකර පහත Google Form එක පුරවා ඔබගේ ලියාපදිංචිය තහවුරු කරන්න.
Registration Link : https://forms.gle/cUyXWQE6KuD2Pbu36
Info : Sanjeewa - 050 5731756
Upali - 045 1384415