28/10/2026
තම්පරේ වෙසෙන ආදරණීය ශ්රී ලාංකිකයිනි,
තම්පරේ ශ්රී ලාංකික සංගමය ලෙස, අපගේ ප්රජාවට වඩාත් හොඳින් සේවය කිරීමටත්, අර්ථවත් උත්සව හා වැඩසටහන් සංවිධානය කිරීමටත්, අපගේ සංස්කෘතික අගයන් සුරැකීමටත් අපි නිරන්තරයෙන් කැපවී සිටිමු.
සංගමයේ ඉදිරි ගමන සහ කාර්යභාරය තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා ඔබේ අදහස්, යෝජනා සහ චෝදනා/අගය කිරීම් අපට ඉතාමත් වැදගත් වේ.
කරුණාකර මිනිත්තු කිහිපයක් වෙන් කර අපගේ නිර්නාමික අදහස් ලබා ගැනීමේ පෝරමය (Anonymous Feedback Form) සම්පූර්ණ කිරීමට සහය වන්න:
🔗 ලිංක් එක: https://docs.google.com/forms/d/e/1FAIpQLScV3C_-rDqVsPsH0drKL7ML15sJc0SlZa4DcoLkpn-8QZ05sw/viewform?usp=preview
(සැලකිය යුතුයි: ඔබ අවසානයේ ඔබේ දුරකථන අංකය ලබා දීමට කැමති නම් හැර, මෙම පෝරමය හරහා ඔබේ අදහස් සම්පූර්ණයෙන්ම නිර්නාමිකව යොමු කළ හැක.)
අප හා එක්වී අපගේ ප්රජාව සක්රිය කිරීමට ලබා දෙන සහයෝගයට ස්තුතියි!
Dear Sri Lankans in Tampere,
As the Sri Lankan Association in Tampere, we are constantly striving to better support our community, organize meaningful events, and preserve our cultural values.
Your thoughts, suggestions, and constructive feedback are essential in helping us understand how we can improve and serve you better.
Please take a few minutes to fill out our Anonymous Feedback Form:
🔗 Feedback Form:
Note: Your responses are completely anonymous unless you choose to share your contact details at the end. https://forms.gle/9r6A94dymk7uNsok8
Thank you for your support and for helping us build a stronger community together!