19/12/2025
ඉතාලියේ මිලානෝහි සවියට දෑතක් සමාජසේවා සංවිධානය මගින් අම්පාර දිස්ත්‍රික්කයේ උහන අධ්‍යාපන කලාපයේ වෙහෙරගම පාසැලේ දූදරුවන් හට 2026 වසර සඳහා පොත්පත් ලබාදීම චාම් උත්සවයක් සහිතව බදාදා (17 ) දින සිදුවිය.සවියට දෑතක් සංවිධානය වෙනුවෙන් ලෙස්ලි ලෝව් සහභාගි විය.