හුස්ම වෙනුවෙන් - Husma Wenuwen

  • Home
  • හුස්ම වෙනුවෙන් - Husma Wenuwen

හුස්ම වෙනුවෙන් - Husma Wenuwen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හුස්ම වෙනුවෙන් - Husma Wenuwen, Charitable organisation, Maithreepala Senanayake MW, .

04/12/2025

සරණක් අවැසි හුස්මකට සවියක් අරගෙන, පහුගිය මහ ගංවතුරෙන් ඇඳිවත් විතරක් ඉතිරි වෙන්න අවතැන් උන පවුල් 25 කට අපට හැකි විදිහට උදව් අරගෙන, අපි ගියා අද මහවිලච්චියෙ කිරල් පැටියාවට. දවසක මහන්සිය ඒ ගමේ අපේම සහෝදර ජනතාවගේ අසරණ ඇස් දකිනකොට මොහොතකට අපිට අමතක උනා 🥺
මේ වෙනුවෙන් උදව් උපකාර කල හැමෝටම ගොඩක් පිං 🙏
අපි තවත් ඉස්සරහට මේ වගේ දේවල් කරන්න හිතාගෙන ඉන්නවා,
කැමති අය ඉන්නවනම් අපිත් එක්ක එකතු වෙන්න පුලුවන් ...

හුස්ම වෙනුවෙන් - 010020455780
හැටන් නැෂනල් බැංකුව - අනුරාධපුර
විමසීම් - 0760538170

28/11/2025
28/11/2025

පවතින අධික වර්ශාවත් සමග සිදුවන ජල ගැලීම් හා නාය යාමේ තත්වයන්ගෙන් ආරක්ශාකරීව සිටින මෙන් සියලු රට වැසියන්ගෙන් ඉල්ලා සිටින අතර , ආපදා තත්වයකදී වහාම 117 දුරකතන අංකයට ඉක්මනින් දැනුම් දෙනමෙන් ඉල්ලා සිටිමි.

ඔබේ කාරුණික අවධානය පිණිසයි  !!!මේ වන විට ලලිතා ප්‍රියදර්ශනි මහත්මියගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති අතර හැකි ඉක්මනින් ඇයට ව...
30/11/2022

ඔබේ කාරුණික අවධානය පිණිසයි !!!

මේ වන විට ලලිතා ප්‍රියදර්ශනි මහත්මියගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති අතර හැකි ඉක්මනින් ඇයට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යතාව ඇත.ඉතාමත් අයහපත් සෞඛ්‍යමය තත්ත්වයෙන් මෙන්ම ආර්ථික අතින් විශාල අර්බුදයකට පත්ව සිටින ඇයට පිං කැමති ඔබ සැමගේ ආධාර උපකාර අවැසි මොහොතයි මේ...
ඔබගේ සූළු ආධාර මුදලක් පවා ඇයගෙ ජීවිතය බේරා ගැනිමට විශාල රුකුලක් ශක්තියක් වනු ඇත නොඅනුමානයි..

📍 සියලු වෛද්‍ය වාර්තා සහ තොරතුරු පරීක්ෂා කොට බලා සත්‍ය බවට අප සමූහය වගකිමෙන් යුතුව පවසන්නෙමු. 📍

පිං කැමති ඔබගෙ නොමසුරු දායකත්වයෙන් ඇයට තවත් කාලයක් ජීවත් වීමට ඉඩ හසර ලැබෙනු ඇත. ලක්ෂ පනහක පමණ වියදමක් වන මේ සදහා දැනට ලක්ෂ එකොළහක් පමණ එකතු වී ඇති බව අපට දන්වා ඇත.මේ ගෙවෙන්නේ හැමෝටම ජීවිතය ගැට ගසා ගැනීමට අමාරු කාලයක්, ඒ අමාරු කාලයේ හැකි සුළු මුදලකින් හෝ උපකාරයක් කල හැකි අයෙක් වේනම් ඔබගේ ආධාර මුදල් අපගේ අනුරාධපුර හැටන් නැෂනල් බැංකුවේ "හුස්ම වෙනුවෙන්" 010020455780 ගිණුමට බැර කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින අතර අදාල රිසිට් පත් අප වෙත 0760538170 අංකයට වට්ස්ඇප්(Whtzapp) කිරීමට හෝ සමුහය වෙත ඉදිරිපත් කිරීමට කාරුණිකක වන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏

Address

Maithreepala Senanayake MW

Telephone

+94760538170

Website

Alerts

Be the first to know and let us send you an email when හුස්ම වෙනුවෙන් - Husma Wenuwen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share