07/27/2026
ශ්‍රී ලංකාවෙන් දුරස්ව ඇමරිකාවේ ජීවත් වුවත්, තම බෞද්ධ සම්ප්‍රදායන් ආදරයෙන් රැකගෙන යාම ඉතාම සුන්දර දෙයක්. අද මේ ආදරණීය පවුල තම පුංචි දරුවා සමඟ විහාරස්ථානයට පැමිණියා. අපි දරුවාට තෙරුවන්ගේ ආශීර්වාද ලබාදී, යහපත්, කරුණාවන්ත සහ ගුණවත් මනුෂ්‍යයෙකු ලෙස අනාගතයේ වැඩෙන්නට ප්‍රාර්ථනා කළෙමු.
✅Video Link ➡️
Even while living far away from Sri Lanka, it is beautiful to see families continuing to follow and protect their Buddhist traditions. Today, this loving family came to the temple with their beautiful little child. We blessed the child and prayed for a future filled with kindness, wisdom, good character, and the right path