06/23/2026
🎬 අපේ දරුවන් වෙනුවෙන්ම එන අලුත්ම චිත්රපටය: "සිහින සරුංගල්" 🪁
"වළම්පුරි" චිත්රපටය සාර්ථකව ඔබ වෙත ගෙන ආපු අපි, Lotus Compassion Foundation වෙනුවෙන් මෙවර ගෙන එන්නේ අපේ පුංචි දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වුණු "සිහින සරුංගල්" චිත්රපටයයි. පහුගිය කාලේ අපත් එක්ක එකතු වුණු ඔබ සැමගේ සහයෝගය අපි ඉතාමත් අගය කරනවා.
මේ Summer School නිවාඩු කාලයේ ඔබේ දරුවන් එක්ක ඇවිත් මේ ලස්සන චිත්රපටය නරඹන්න කියලා අපි ආදරයෙන් ආරාධනා කරනවා. (සිංහල භාෂාව හුරු නැති දරුවන්ට පහසුවෙන් තේරුම් ගන්න ඉංග්රීසි උපසිරැසි - English Subtitles ඇතුළත් කරලා තියෙනවා).
අපි ටිකට් පතක් සඳහා අය කරන්නේ $20 ක බොහොම සුළු මුදලක්. අපේ අරමුණ ලාභ ලැබීම නෙවෙයි, මේ චිත්රපටයෙන් ලැබෙන සම්පූර්ණ ආදායම උතුම් "ආරාම පූජාවක්" සඳහා යොදවන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ පින්කමටත් දායක වෙන ගමන් අපේම දරුවන් වෙනුවෙන් හැදුණු මේ ලස්සන කතාව බලන්න එන්න!
📅 දිනය: ජුනි 28 වැනිදා
⏰ වේලාව: සවස 3:00 ට
📍 ස්ථානය: Citiplex-12, 360-394 Springfield Avenue, Newark NJ 07103
🎟️ ටිකට්පත් සඳහා: පෝස්ටරයේ ඇති අංක වලට අමතන්න (Call) හෝ කෙටි පණිවිඩයක් (Text) එවන්න.
🎬 A Special Movie for Our Children: "Sihina Sarungal" 🪁
Following the wonderful support we received for the movie "Walampoori", the Lotus Compassion Foundation is thrilled to present "Sihina Sarungal" – a brand new Sinhala movie made especially for children! We deeply appreciate everyone who joined us last time and supported our foundation.
With the summer school holidays here, we warmly invite you to bring your kids and enjoy this beautiful film. (The movie includes English Subtitles, so children and non-Sinhala speaking friends can easily understand and enjoy!).
Tickets are priced at just $20. Our goal is not to make a profit; 100% of the proceeds from this screening will be donated towards a noble "Arama Pujawa" (temple offering/meritorious deed).
Come join us to support a great cause and give your kids a wonderful cinematic experience!
📅 Date: June 28
⏰ Time: 3:00 PM
📍 Location: Citiplex-12, 360-394 Springfield Avenue, Newark NJ 07103
🎟️ Tickets ($20): Please Text or Call the numbers on the flyer to reserve your seats!