Universal Friends Of Dhamma.

Directions Website

Universal Friends Of Dhamma. Initially this was created as a ladies forum affiliated to the Staten island, New York Buddhist Vihara under the guidance of Bhante Heenbunne Kondanna.

"Universal friends of dhamma" is a religious community based,volunteer forum affiliated with the Buddhist Vihara in Staten Island New York under the guidance of Bhante Kondanna. This forum is dedicated to develop friendship and inspire others who believe in the teaching of Buddha. The primary goal of this forum is to strengthen up the building fund for a spacious temple which has become an absolute necessity for years to ever growing Sri Lankan Community in Staten Island. In fact, its our pleasure to see the growing population from other faiths that are attracted towards our Vihara for meditation classes, dhamma discussions and counselling based on Buddhist teachings. We were able to organize "Poson Poya Pinkama" within a very short period of time and happy for its success, also would like to thank all those who supported and participated. We anticipate organizing more events towards achiving our primary goal. Its very important to team up a creative, excited yet spiritually motivated group of individuals. Our committee meeting will be held at Staten Island Buddhist Vihara at 115 John St. on every last Saturday of the month at 6.00pm.You may communicate with any of our current members for further information via social media. This open invitation is to all of you who believe in this mission. Theruwansarani!

10/12/2026
09/28/2026

අභිධර්මය නොදැන නිවන් දකින්න පුළුවන්ද? සැබෑම යථාර්ථය කුමක්ද? 🤔🪷

"අභිධර්මය කියන්නේ දෙවියන්ට දේශනා කරපු එකක්, ඒක මිනිස්සුන්ට අවශ්‍ය නැහැ" කියලා ඔබත් අහලා තියෙනවද?

නාම රූප වෙන් කරගෙන, සක්කාය දිට්ඨිය දුරු කරලා විදර්ශනා වඩන්න අභිධර්ම ඥානය කොතරම් දුරට උපකාරී වෙනවද යන්න පිළිබඳව මෙරට වැඩසිටින සම්භාවනීය මහා සංඝරත්නය සිදුකරන ගැඹුරු විග්‍රහයක් මේ වීඩියෝවෙන් ගෙන එනවා.

කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි, තපෝවනයේ රතන හිමි, වටගොඩ මග්ගවිහාරී හිමි, බඩල්ගම විපුලසිරි හිමි, තල්ගමුවේ සුධීරානන්ද හිමි, මහව ඤාණාලෝක හිමි මෙන්ම අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මහා නාහිමි වැනි යතිවරයාණන් වහන්සේලා රැසක් අභිධර්මයේ ඇති වැදගත්කම සහ නිවන් මගට එය අත්‍යවශ්‍ය වන ආකාරය මෙහිදී පැහැදිලි කරනවා.

ධර්ම මාර්ගයේ ගමන් කරන ඔබට මෙය මහත් පිටිවහලක් වේවි. සම්පූර්ණ වීඩියෝව නරඹන්න. ධර්ම දානයක් ලෙස අනෙක් අයටත් බලන්න Share කරන්න. 🙏

උපුටාගැනිම- කමටහන් page
Tags:
#කමටහන් #අභිධර්මය #නිවන

09/24/2026

සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන ඉතාම සාවද්‍ය වූත් වංචනික වූත් අසත්‍ය චෝදනා සම්බන්ධව යි.

කැකිරාවේ සුදස්සන නම් වන ඔබ විසින් පසුගිය 2026.09.18 වන දින පැවති ‘රාමඤ්ඤ නිකායේ උපරිමානුවිජ්ජක අධිකරණයේදී' අප විසින් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ, ඔබේ මතය වෙනුවෙන් පිළිතුරු දීගත නොහැකිව නිරුත්තර වීමෙන් අනතුරුව, අප කෙරෙහි උපනාහීව (බද්ධ වෛර ඇතිව) සිදුකරගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාරයන් සමුදාය පිළිබඳව අපගේ බලවත් කණගාටුව මෙසේ පළකර සිටිමු.

අප සේනාසනයේ සහ අපගේත් ධර්මාචාර්‍ය අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ සහ කොත්මලේ කුමාරකස්සප වන මා ඉලක්ක කරගනිමින් සිදුකරගෙන යනු ලබන, ඉතාම සාහසික වූත් අසත්‍ය වූත් ප්‍රචාර එකහෙළා ප්‍රතික්ෂේප කරන අතරම ඒ සඳහා අනිවාර්යයෙන්ම නීති මගින් කටයුතු කරන බව ද මෙයින් දන්වා සිටිමි.

මතවාදීව පිළිතුරු ලබාදිය නොහැකි වූ විට සුන්දරී පරිබ්‍රාජිකාව මරා දූෂණ චෝදනා බුදුරජාණන් වහන්සේටත් සිදුකළ බව අපි බුද්ධකාලීන තොරතුරු මගින් ඉගෙන ගෙන ඇත්තෙමු. පින් පව් නො පිළිගන්නා දසවස්තුක සම්මාදිට්ඨිය පවා නොමැති ඔබ වැන්නෙකුගෙන් එබඳු වූ හීන, ගාම්‍ය ගතියක් ඉස්මතු වීම අස්වාභාවික නොවේ.

09/22/2026
09/20/2026

A 30-foot Buddha is hiding in one of New Jersey’s quietest towns—and it is absolutely worth the detour. 🧘‍♂️

Address

Staten Island, NY
10302

Alerts

Be the first to know and let us send you an email when Universal Friends Of Dhamma. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Sponsored

Share