Global Hands for SL

Global Hands for SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Global Hands for SL, Nonprofit Organization, New York, NY.

10/17/2022

❤️අසරණ සරණ අපි සමාජ සත්කාරයෙ (21වන සත්කාරය) ඔක්තෝබර් මාසයට අදාල අප සමාජ සත්කාරය පිලිබද ඔබ සැම දැනුවත් කරමි.මෙවරත් පිංකම් කිහිපයක් සදහා දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වෙන්නෙමු.

🙏පිලිකා රෝගයෙන් පීඩා විදින පුංචි දුවෙකුට හදිසි සැත්කමක් සදහා සාමාජික දායකත්ව මුදලින් රු314,571/=ද
🙏පාසැල් දරුවන්ට දිවා ආහාර වේලක් සදහා සාමාජික දායකත්ව මුදලින් රු50,000/=ද
🙏ගර්භනි මව්වරු සදහා ප්‍රසුත මලු 10ක්( එක් ප්‍රසුත මල්ලක සදහා රු10000 ක් වැයවන අතර (ප්‍රවාහන වියදම් රු5000)මුලු මුදල රු105,000/=
❤️සාමාජික දායකත්ව මුදලින් ප්‍රසුත මලු 3ද(රු30,000/=)
❤️පෞද්ගලික දායකත්වයන් ප්‍රසුත මලු 7ද(රු70,000/=)
🌼Mangaleeka Damayanthi 1
🌸Ari Thilak 1
🌼sujani Fernando 2
🌸Medhani Ranaweera 3

🙏rs5000 බැගින් මාසික ශිෂ්‍යත්ව සදහා ලබා දී ඇති පෞද්ගලික දායකත්වයන්
🌺Nilmini Hapuarachchi
🌼Nilani Aluthgedara
🌺Sanuth Dahanayaka
🌼Madusha wijesinghe
🌺 Geethanjali pamaperuma
🌼Nirasha srimali
🌼Sumudu Maddumage
🌼Samanthi Yasawardana
🌺Nithya weliwatta
🌼Yoshini Walatara
🌼Sujani Fernando
🌸Champi Dre Silva
🌼Premila Hettiarachchi
🌺Vindya Gamage
🌺Kushan prasanga

🙏මාසිකව මාකොල ප්‍රදේශයේ පදිංචි එක්තැන් වු අවුරුදු 5 ක් වයසැති දරුවෙක් වෙනුවෙන් කිරි පිටි සදහා රු5000මුදල් ආධාරයක්(පෞද්ගලික දායකත්වය ලැබී ඇත)
🌼Ruvini Jeewandara

🙏 මාසිකව මාතර ප්‍රදේශයේ පදිංචි එක්තැන් වු අවුරුදු 7 ක් වයසැති දරුවෙක් වෙනුවෙන් කිරි පිටි සදහා rs5000 මුදල් ආධාරයක්(පෞද්ගලික දායකත්වය ලැබී ඇත)
🌼Sherine De Silva

🙏අබාධිත දරුවෙක් සමග ජීවත් වන මවකට මාසිකව රු15,000 මුදල් ආධාරයක්(පෞද්ගලික දායකත්වය ලැබී ඇත)
🌸Bomalee Dissanayaka
🌼Iromi Dias
🌸sujani Fernando

🙏අංශභාගි රෝගි තත්වයෙන් පෙලන අසරණ දෙපලකට බෙහෙත් ලබා ගැනීම සදහා මාසිකව රු5000මුදල් ආධාරයක් ( පෞද්ගලික දායකත්වය ලැබී ඇත.
🌸Sanuth Dahanayaka

❤️මේ මාසයේද ඩොලරයේ පවතින වටිනාකම මත පෞද්ගලික දායකත්වයෙන් ලැබුනු අතිර්කත මුදල රු69,450ක් විය. මාසිකව ලබා දෙන ශිෂ්‍යත්ව, කිරි පිටි සහ ඖෂධ ලබා දි ඉතිරි වු අතිරික්ත මුදලින් අපි තවත් පිංකම් කීපයකට දායකත්වය ලබා දීමට බලා පොරොත්තු වේ❤️🙏

10/16/2022

අසරණ සරණ අපි සමාජ සත්කාරයෙ (21 වන සත්කාරය)
ඔක්තෝබර් මාසයට අදාල සත්කාරයෙ දවස් 10ක් ඇතුලත එකතු වූ පෞද්ගලික දායකත්වයන්

🙏පෞද්ගලික දායකත්ව මුදල් මුලු එකතුව
රු252,775/=

🙏rs5000 බැගින් මාසික ශිෂ්‍යත්ව සදහා ලබා දී ඇති පෞද්ගලික දායකත්වයන්
🌺Nilmini Hapuarachchi
🌼Nilani Aluthgedara
🌺Sanuth Dahanayaka
🌼Madusha wijesinghe
🌺 Geethanjali pamaperuma
🌼Nirasha srimali
🌼Sumudu Maddumage
🌼Samanthi Yasawardana
🌺Nithya weliwatta
🌼Yoshini Walatara
🌼Sujani Fernando
🌸Champi Dre Silva
🌼Premila Hettiarachchi
🌺Vindya Gamage
🌺Kushan prasanga

🙏ගර්භනි මව්වරු සදහා ප්‍රසුත මලු පෞද්ගලික දායකත්වයන්
( එක් ප්‍රසුත මල්ලක සදහා රු10000 ක්)
🌼Mangaleeka Damayanthi 1
🌸Ari Thilak 1
🌼sujani Fernando 2
🌸Medhani Ranaweera 3

🙏මාසිකව මාකොල ප්‍රදේශයේ පදිංචි එක්තැන් වු අවුරුදු 5 ක් වයසැති දරුවෙක් වෙනුවෙන් කිරි පිටි සදහා
🌼Ruvini Jeewandara $25

🙏 මාසිකව මාතර ප්‍රදේශයේ පදිංචි එක්තැන් වු අවුරුදු 7 ක් වයසැති දරුවෙක් වෙනුවෙන් කිරි පිටි සදහා
🌼Sherine De Silva $25

🙏අබාධිත දරුවෙක් සමග ජීවත් වන මවකට මාසිකව මුදල් ආධාරයක්(පෞද්ගලික දායකත්වය ලැබී ඇත)
🌸Bomalee Dissanayaka $25
🌼Iromi Dias $25
🌸sujani Fernando $25

🙏අංශභාගි රෝගි තත්වයෙන් පෙලන අසරණ දෙපලකට බෙහෙත් ලබා ගැනීම සදහා මාසිකව මුදල් ආධාරයක් ( පෞද්ගලික දායකත්වය ලැබී ඇත.
🌸Sanuth Dahanayaka $25

10/16/2022

අසරණ සරණ අපි සමාජ සත්කාරයෙ (21 වන සත්කාරය)
ඔක්තෝබර් මාසයට අදාල සත්කාරයෙ දවස් 10ක් ඇතුලත එකතු වූ දායකත්ව මුදල්
❤️America
⭐️සාමාජික දායකත්වයන් $696(rs240,816/=)
⭐️පෞද්ගලික දායකත්වයන්
$643(rs232,775/=)
🙏එකතුව $1369(rs473,591/=)

❤️Dubai
⭐️සාමාජික දායකත්වයන්
AED700(රු67,563/=)

❤️Sri lanka
⭐️සාමාජික දායකත්වයන්
රු 71,992/=
⭐️පෞද්ගලික දායකත්වයන්
රු20,000/=
🙏එකතුව රු91,992/=

❤️Japan
⭐️සාමාජික දායකත්වයන්
1650¥ (රු4200/=)

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🙏සාමාජික දායකත්ව මුදල් මුලු එකතුව රු384,571/=
🙏පෞද්ගලික දායකත්ව මුදල් මුලු එකතුව
රු252,775/=
🙏එකතු වු මුලු මුදල රු637,346/=

❤️❤️❤️❤️❤️
මෙ උතුම් පිංකම් සියල්ලටම දායකත්වය ලබා දුන් ඔබ සියලූම දෙනාටම කරන කියන රැකියා කටයුතු දියුණු වේවා තව තවත් මෙවැනි පින්කම් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏මේ පින් බලයෙන් ඒ සියලූම දෙනා සහ දායකත්වය දුන් නොදුන් මෙය බලා පින් සිත් පහල කරගන්නා සියලූම දෙනා මෙම සසර දුකින් මිදී උතුම් වු නිවනම අවබෝද වේවා.🙏🙏

Address

New York, NY

Telephone

+19294216047

Website

Alerts

Be the first to know and let us send you an email when Global Hands for SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Global Hands for SL:

Share