03/05/2026
නමෝ බුද්ධාය..!!!
මහාමේව්නාව භාවනා අසපුව මගින් සිදුකරන වාර්ෂික ලේ දන් දීමේ පින්කම මෙවරත්, මහමෙනාව භාවන අසපු පරිශ්‍රයේදී,
මාර්තු 28 වැනි සෙනසුරාදා දින පැවැත්වේ.
මෙවර මෙම උතුම් පින්කම සදහා අපි සමග අත්වැල බැදගනිමින්
1. ශ්‍රී ලංකා රංග කලාකවය
2. ශ්‍රී ලංකා ඇසෝසියේෂන් ඔෆ් වොෂිංටන් ඩී.සී
3. බෙතස්ඩා අපි
4. ශ්‍රී ලාංකික ඇමරිකානු සෞඛ්‍ය සංගමය (SLASH)
5. ඇමරිකානු විවිධත්ව කණ්ඩායම
6. නටමු – ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික නැටුම් පාසල, ආදී
සංගම් එකට එක්ව සහයෝගය ලබා දේ.
07. කලා ලංකා පදනම
රුධිර පරිත්‍යාග කරන්නන් සඳහා Inova ආයතනය විසින් විශේෂ ත්‍යාගයක් ලබා දෙන අතර, සහභාගී වන සැමට කෙටි ආහාර වේලක් පිරිනැමේ.
මීට අමතරව ශ්‍රී ලාංකික ඇමරිකානු සෞඛ්‍ය සංගමය (SLASH) විසින් සහභාගී වන සැමට නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ පහසුකම් ලබා දෙනු ලැබේ:
- Spot Vision Screening
- රුධිර පීඩන පරීක්ෂාව
- මානසික සෞඛ්‍ය සංවේදී පරීක්ෂණය
- ඇන්ටිඔක්සිඩන්ට් මට්ටම් පරීක්ෂණය
- ග්ලූකෝස් පරීක්ෂණය
ජීවිත බේරාගැනීමේ මෙම උතුම් කාර්යයට සහභාගී වීමට සහ මෙම නොමිලේ සෞඛ්‍ය සේවාවන් වලින් ප්‍රයෝජන ගැනීමට ඔබ සැම කාරුණිකව ආරාධනා කරනවා.
ඔබත් එන්න– ලේ බිදක් දන් දී ජීවිතයක් බේරාගන්න.,
තෙරුවන් සරණයි..!
Mahamevnawa Buddha Meditation Center warmly invites you to join our Annual Blood Drive on March 28, organized in collaboration with several wonderful community partners:
1. Sri Lanka Ranga Kalakavaya
2. Sri Lanka Association of Washington DC
3. Bethesda Api
4. Sri Lankan American Society for Health (SLASH)
5. American Diversity Group
6. Natamu School of Sri Lankan Traditional Dance
7. Kala Lanka Foundation
This meaningful community event is an opportunity to save lives while coming together in compassion and service.
Finger foods will be provided, and Inova will offer a special gift to those who donate blood.
In addition, the Sri Lankan American Society for Health (SLASH) will provide complimentary health screenings for all attendees, including:
Spot Vision Screening
Blood Pressure Check
Mental Health Screening
Antioxidant Test
Finger-tip Glucose Test (subject to availability)
Everyone is warmly welcome to participate, support this life-saving cause, and benefit from these free health services.
Together, we can make a meaningful difference in our community.