S L Club Romania

S L Club  Romania We always try to help others as much as we can......!
අපි සැම විටම උත්සාහ කරමු අපිට හැකි පමණින් අන් අයහට උදව් උපකාර කිරීමට.......!

26/10/2025

🌺 Discover the Magic of Sri Lanka 🇱🇰 – Where Every Journey Feels Like Home 🌺

From golden beaches kissed by the Indian Ocean to misty mountains wrapped in tea gardens, Sri Lanka is a land where beauty never ends. 💫

🏝️ Feel the breeze of Mirissa’s coast.
🏔️ Breathe the calm of Ella’s hill country.
🏯 Step into history at Sigiriya and Polonnaruwa.
🐘 Connect with nature in Yala’s wild heart.
☕ Taste the flavor of pure Ceylon tea among smiling locals.

Every corner of this island tells a story — of warmth, kindness, and timeless charm. Whether you’re seeking adventure, peace, or cultural wonder, Sri Lanka welcomes you with open arms. ❤️

👉 Plan your next escape today.
Let the rhythm of the island move your soul — because “Once you visit Sri Lanka, it never leaves your heart.” 🌅 🌺 ශ්‍රී ලංකාවේ මායාව සොයා ගන්න 🇱🇰 – සෑම ගමනක්ම ගෙදර වගේ දැනෙන තැන 🌺

ඉන්දියානු සාගරයෙන් සිපගත් රන්වන් වෙරළ තීරයේ සිට තේ වතු වලින් වැසී ගිය මීදුම සහිත කඳු දක්වා, ශ්‍රී ලංකාව සුන්දරත්වය කිසිදා අවසන් නොවන දේශයකි. 💫

🏝️ මිරිස්ස වෙරළ තීරයේ සුළඟ දැනෙන්න.
🏔️ ඇල්ල කඳුකරයේ සන්සුන් භාවය ආශ්වාස කරන්න.
🏯 සීගිරියේ සහ පොළොන්නරුවේ ඉතිහාසයට පිවිසෙන්න.
🐘 යාල වනගත හදවතේ සොබාදහම සමඟ සම්බන්ධ වන්න.
☕ සිනාසෙන ප්‍රදේශවාසීන් අතර පිරිසිදු ලංකා තේ වල රසය රසවිඳින්න.

මෙම දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම කතාවක් කියයි - උණුසුම, කරුණාව සහ සදාකාලික චමත්කාරය. ඔබ ත්‍රාසජනක, සාමය හෝ සංස්කෘතික ආශ්චර්යය සොයනවාද, ශ්‍රී ලංකාව ඔබව විවෘත දෑතින් පිළිගනී. ❤️

👉 අදම ඔබේ ඊළඟ පලායාම සැලසුම් කරන්න.
දිවයිනේ රිද්මය ඔබේ ආත්මය චලනය කිරීමට ඉඩ දෙන්න - මන්ද “ඔබ ශ්‍රී ලංකාවට ගිය පසු, එය කිසිදා ඔබේ හදවතින් ඉවත් නොවේ.” 🌅

26/10/2025

Wow ❤️😋

26/10/2025

14/10/2025

Artist - DESH
CLOUDS
SINTH ARTIC
CREATER D
THRONE - Z
RON HEWITT

DATE - 15TH NOVEMBER TIME - 19.00 PM - 07.00AM

LOCATION - PADEL PARADISE ( DC56, SELIMBER ‪+40 729 694 202‬ ,SIBIU
Mor information.......
Theshan
‪+40 729 694 202‬

Scam 😮
05/10/2025

Scam 😮

04/10/2025
04/10/2025

04/04/2025

Chanuka & Kalpani

නව අවුරුදු සිරි සපිරි මේ බක්මහේ ගෝල්ඩන් ලංකා ආයතනය මගින් රුමේනියාවේ සිටින ඔබ වෙනුවෙන්ම පවත්වන "ඔන්ලයින් අවුරුදු කුමරා/ කුමරිය සහ හොඳම කපල් එක" තරඟ වලට සහභාගී වී වටිනා තෑගි දිනාගන්න.

මෙම තරඟ වලට සහභාගී වීමට කැමති නම් අදම ඔබේ ජායාරූපයක් අප පිටුවට inbox කරන්න.

ජායාරූප බාරගන්නා අවසන් දිනය සහ වේලාව 2025 අප්‍රේල් 10 දහවල් 12.00 දක්වා.

01. ඕනෑම වයස් කාණ්ඩයක අය සඳහා ඉදිරිපත් වියහැක.

02. අප වෙත inbox ලබාදෙන ඡායාරූප Golden Lanka පේජ් එක තුල පල කෙරේ. එහිදී වැඩිම ප්‍රතිචාර හිමිකරගන්නා කුමරා, කුමරිය සහ හොඳම කපල් එක ජයග්‍රාහකයින් වේ.

03. තරගය සඳහා ඡායාරූප බාරගැනීම 2025.04.10 දින දහවල් 12.00 ට අවසන් වේ.

04. සියලු තරගකරුවන් තම සත්‍ය ගිණුම මගින් පමණක් ඡායාරූප inbox කල යුතුය. ඔබ මුලින් ඉදිරිපත් කරනා ඡායාරූපය පමණක් තරගය සදහා ප්‍රකාශයට පත් කෙරේ.

05. අසත්‍ය ඡායාරූප හෝ වෙනත් අයගේ ඡායාරූප ඉදිරිපත් කරන්නේ යැයි විනිශ්චය මණ්ඩලයට හැගී යන ඡායාරූප ප්‍රතික්ශේප කෙරේ.

06. තරගය සදහා මනාප ලබාදිය හැක්කේ 2025.04.12 දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණි.

07. ඔන්ලයින් අවුරුදු කුමරා,කුමරිය සහ හොඳම කපල් එක තරගයේ ප්‍රතිඵල 2025.04.13 දින සවස 05.00 ට ප්‍රකාශයට පත්කෙරේ.

08. ජයග්‍රාහකයින් සදහා හිමිවන ත්‍යාග ඔවුන්ට අවශ්‍ය ලිපිනයට තැපැල් මඟින් ලබා දේ..

15/03/2025

https://slmartromania.com

Edit Content lei – Product categories Beverages Biscuits Canned Foods Cosmetics Discounts Dried Fish Flours Ghee & Oils Grains Instant […]

Address

Regele Ferdinand Nr2
Sibiu
550263

Website

Alerts

Be the first to know and let us send you an email when S L Club Romania posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share