We are a Christian community which we share God's Love with each other by Loving God and Loving People. God is Love 1 John 4:8
Address
Al Ghubra
Muscat
Website
Alerts
Be the first to know and let us send you an email when Sri Lankan Christian Fellowship - Oman posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Contact The Organization
Send a message to Sri Lankan Christian Fellowship - Oman:
Category
ඔමාන් ශ්‍රී ලාංකීය කිතුණු සහභාගීත්වය
දෙවියන්වහන්සේ ප්‍රේමයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ආසිරි, අපි ඔබව සාදරයෙන් පිළිගන්නා අතර අප සභාවේ හිස ක්‍රිස්තුස්වහන්සේයි, අපගේ විශ්වාසය උන්වහන්සේ අපගේ පාපයන් උදෙසා මෙලොවට පැමිණ කුරුසියක් මත මිළය ගෙවා මරණයට පත්ව තුන්වෙනි දින මළවුන්ගෙන් නැගිට දැන් අප තුළ සහ අප අතර ජීවමානව සිටිනා බවයි. උන්වහන්සේ අපගේ ස්වාමීන් වහන්සේයි. අපි ඔබගේ අතීතය මත ඔබගේ අනාගතය තීරණය නොකරන්නෙමුව. අපි අන්‍යයන්ට වඩා හොදයයි නොසිතන්නෙමුව. අපි ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමට උත්සාහ කරමින් සිටිමුව. අප සභාව මුළු හදවතින්ම උන්වහන්සේට සේවය කරන්නට වෑයම් කරමින් සිටිමුව. මුළු ආත්මයෙන් නමස්කාර කිරීමට උත්සාහ කරමින් සිටිමුව. ඔබ සර්ව සම්පූර්ණ සභාවක් සොයන්නේ නම් අපි ඒ් මටට්මට ඇවිත් නැත. අපි දෙවියන්වහන්සේට ප්‍රේමකරන නිසා මනුෂ්‍යන්ටද ප්‍රේම කරන්නෙමුව මක්නිසාද නොපෙනෙන දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නා පළමුව පෙනෙන මනුෂ්‍යයාට ප්‍රේම කළ යුතුවේ. එම නිසා ඔනෑම කෙනෙකුට පැමිණ නමස්කාර කල හැකි අතර අප විනිශ්චය කරනු නොලබන පිණිස අපි ඔබ ඔබව විනිශ්චය නොකරන්නෙමුව. අප මේ දේ පැහැදිලිව ප්‍රකාශ කළ කරමුව අප සභාව එනම් ඔමාන් ශ්‍රී ලාංකීය සභාව අපගේ නොව උන්වන්සේගේය. ඔබ සැම ආදරයෙන් පිළිගනිමු. සියළු පව් කාරයන්ට ගැළවීමද ශුද්ධවන්තයින්ට ආත්මීක වර්ධනයද ලබන පිණිස දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ සභාවට මෙසේ ඔබට ආරාධනා කරමු.