04/10/2026
Rhythms of Niru" Dancing academy - 0210 851 2253
Rhythms of Niru යනු ශ්‍රී ලාංකික නර්තන උරුමය ආදරයෙන් රැකගෙන, නර්තන ආයතනයකි.සාම්ප්‍රදායික නර්තනයට මුල් තැන දෙමින්, sri lankan Fusion, Creative සහ Freestyle වැනි ශෛලීන් ඔස්සේ වයස අවුරුදු 3 සිට වැඩිහිටියන් දක්වා දැනුම ලබාදෙයි.
Nirushika Sandamali ගුරුවරියගේ මඟපෙන්වීම යටතේ, ශ්‍රී ලාංකික නර්තන උරුමය නවසීලන්තයේ සිට ලොවට ගෙන යාමයි Rhythms of Niru හි සිහිනය.