Ethera Api Maldives

Ethera Api Maldives Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ethera Api Maldives, Community Service, Male.

අපගේ ජීවත වලට බොහෝ දේ ලබාගැනීමට උපකාරී උන මාලදිවයිනේ පරිසර පද්ධතියට අපගෙන් ප්‍රතිඋපකාරයක් කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා මහ...
22/08/2026

අපගේ ජීවත වලට බොහෝ දේ ලබාගැනීමට උපකාරී උන මාලදිවයිනේ පරිසර පද්ධතියට අපගෙන් ප්‍රතිඋපකාරයක් කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලය මැදිහත්ව සංවිධානය කර තිබෙනවා.

අගෝස්තු 25 වන නිවාඩු දින උදෑසන මේ සදහා සහභාගි විය හැකි අය සම්බන්ධ වෙමු.

Let’s come together and give back to the Maldivian environment and ecosystem that has given us so much.

අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් සැලසුම් කල පරිදි පැවත්වීමට නොහැකි උන එතෙර අපේ මාලදිවයින් 2026 අවුරුදු උලෙළේ මැරතන් තරගය...
21/08/2026

අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් සැලසුම් කල පරිදි පැවත්වීමට නොහැකි උන එතෙර අපේ මාලදිවයින් 2026 අවුරුදු උලෙළේ මැරතන් තරගය කලින් පවත්වා තිබුනු බැවින් එහි ජයග්‍රාහකයින්ට අදාල ත්‍යාග 2026 Aug 21 සිකුරාදා දිනදී ශ්‍රීලංකා මහකොමසාරිස්තුමාගේ සහභාගිත්වය සහිතව ප්‍රධානය කෙරුනා.

මෙම අවස්තාව වෙනුවෙන් සහාය දැක්වූ ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමා ඇතුලු කාර්‍යය මණ්ඩලයටත්, අඹසෙවන අවන්හල් ශාලා පරිශ්‍රය ලබාදුන් ජයවර්ධන මහතාටත්, ත්‍යාග සදහා විශේෂ අනුග්‍රාහකත්වය දුන් Refcool ආයතනයට සහ සහභාගි උන තරගකරුවන්ටත් අපගේ ගෞරවණීය ස්තූතිය.

සංවිධානයකල සමස්ථ කලා, සංකෘතික විනෝදාංශ සහිත උත්සවය 2027 වසරේ මුලදී පැවත්වීමට බලාපොරොත්තුවන අතර ඔබ සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරමු.

ඡායාරූප සහාය DAD EYE Photography

04/08/2026
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පැවත්වීමට නොහැකි උන එතෙර අපේ මාලදිවයින් අවුරුදු උලෙළ සහ සංගීත රාත්‍රිය අගෝස්තු 7වන දින පැ...
14/06/2026

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පැවත්වීමට නොහැකි උන එතෙර අපේ මාලදිවයින් අවුරුදු උලෙළ සහ සංගීත රාත්‍රිය අගෝස්තු 7වන දින පැවත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතී.

15th May 2026
14/05/2026

15th May 2026

Address

Male

Website

Alerts

Be the first to know and let us send you an email when Ethera Api Maldives posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share