Parapitiya Foundation

Parapitiya Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Parapitiya Foundation, Nonprofit Organization, Yatiyantota.

12/10/2025
12/05/2025

සිස්ටයින් දේවස්ථානදුම් කවුළුවෙන්සුදු දුමාරය නැග එයි...!අභිනව පාප්වහන්සේතෝරා පත්කර ගැනෙති.අභිනව පාප්තුමා තෝරාපත්කරගත් බව ...
08/05/2025

සිස්ටයින් දේවස්ථාන
දුම් කවුළුවෙන්
සුදු දුමාරය නැග එයි...!
අභිනව පාප්වහන්සේ
තෝරා පත්කර ගැනෙති.

අභිනව පාප්තුමා තෝරාපත්කරගත් බව ලොවට දැනුම් දීම සදහා, මිට සුළු මොහොතකට පෙර, වතිකානයේ සිස්ටින් දේවස්ථාන දුම් කවුළුවෙන් සුදු දුමාරය නිකුත් කර තිබේ.

🙏🙏🙏

01/05/2025



KNP Holdings

 ැමට_සුබ_අලුත්_අවුරුද්දක්_වේවා.!  #2025     Parapitiya Foundation
14/04/2025

ැමට_සුබ_අලුත්_අවුරුද්දක්_වේවා.! #2025


Parapitiya Foundation

මැදින් පුර පොහොය දිනය යෙදෙන අද දිනයේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබේ.සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට...
13/03/2025

මැදින් පුර පොහොය දිනය යෙදෙන අද දිනයේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබේ.

සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු සුද්ධෝදන පියරජතුමාගේ රාජධානිය වූ කපිලවස්තු පුරයට පළමුවරට වැඩම කළේ අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

විසි දහසක් භික්ෂූන් වහන්සේ සමඟ වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සුද්ධෝදන මහ රජතුමා මාර්ග ඵල ලැබුවේ ද අද වැනි දිනකයි. රාහුල සහ නන්ද යන කුමාරවරුන් පැවිදි දිවියට පිවිසීම බුදුරජානන් වහන්සේ යසෝදරා දේවියගේ ගුණ දක්වමින් සඳකිඳුරු ජාතකය දේශනා කිරීම ද මැදින් පොහෝ දින සම්බන්ධ තවත් සිදුවීම් කිහිපයක් වේ.

ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ හෙළීම සඳහා බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහැර පෑවේද මැදින් පුර පසළොස්වක පෝය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

Address

Yatiyantota

Telephone

+94777619099

Website

Alerts

Be the first to know and let us send you an email when Parapitiya Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Parapitiya Foundation:

Share