18/01/2026
Next Step අපේ මීළග පියවර විදිහට මේ “නොනිමි සිහින“ ව්‍යාපෘතිය දියත් කරන්න බලාපොරොත්තු වෙනවා.. මේ ව්‍යාපෘතිය යටතේ දුෂ්කර පාසලක් තෝරාගෙන ඒ පාසලේ දරුවන් ට බොහොම ඵලදායී විදිහට පහත සදහන් දේවල් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා..
1. පාසල් උපකරණ කට්ටල බෙදා දීම.
2. අනාගත රැකියා අවස්ථා හා අධ්‍යාපන අවස්ථා පිළිඹද දැනුවත් කිරීම
3. පෞර්ශ්‍ය සහ ගුණධර්ම සංවර්ධන ක්‍රියාකාරකම්
ඉතින් මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට අවශ්‍ය ඔබ දන්නා යම් ආපදාවට ලක්වුන / දුෂ්කර ප්‍රදේශයක පාසලක් තියෙනවා නම් ඒ පිලිබදව තොරතුරු අපට ලබා දීල මෙම ව්යාපෘතියේ කොටස්කරුවන් වෙන්න කියල ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා..
අමතන්න 071 519 6608 / 071 376 0506