Radapasa Past Pupils Media Alliance

Radapasa Past Pupils Media Alliance Rajapakse Central college's most active and updated official page. powerd by RPPMA

04/06/2026

ලංකාවේ වයසින් අඩුම බිග් මැච් එකේ පළමු Cup 1 ගන්න,
RCC සූදානම = DCC සූදානම



සම්පූර්ණ වැඩසටහන මෙතැනින් බලන්න>>>
https://www.facebook.com/share/v/1HCKNaJPwr/

04/06/2026

RCC & DCC නායකයො දෙන්නගෙම කැමතිම ක්‍රීඩකයා කුසල්.
දෙබරවැව නායකයට නූලෙන් මිස් වුණු බිග් මැච් ඉතිහාසේ පළවෙනි ශතකේ.

Peo Sports නාළිකාවේදී කණ්ඩායම් 2 නායකයන් කියූ කතා👇

https://www.facebook.com/share/v/1HCKNaJPwr/

03/06/2026
03/06/2026

ගණන් සර් නිසා ක්‍රිකට් ගහන්න ආපු,
ඒ කාලේ ආරම්භක පිතිකරුවගෙ RCC ක්‍රිකට් මතක.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් දැන් නරඹන්න>>>
https://www.facebook.com/share/v/18n9HtUByG/

02/06/2026

රටම දන්න නිවේදකයෙක් ගහපු බිග් මැච් එක.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් දැන් නරඹන්න>>>
https://www.facebook.com/share/v/18n9HtUByG/

02/06/2026

දකුණේ Bigම Big Match එක පටන් ගන්න හේතුව කියන වර්තමාන කණ්ඩායම් නායකයන්.

Peo Sports සමඟ සම්පූර්ණ වැඩසටහන දැන් නරඹන්න>>>
https://www.facebook.com/share/v/1HCKNaJPwr/

02/06/2026

වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය Vs දෙබරවැව ජාතික පාසල අතර රුහුණු සුලෝහිත සංග්‍රාමය 2026ට සියල්ල සූදානම්!

Battle of the Ruhunu Maroons දකුණේ බිග්ම බිග් මැච් එකේ කාණ්ඩායම් 2ම නායකයන් දෙදෙනා සමඟ Peo Sports 1 නාළිකාවේ Big Hit Boundry වැඩසටහනෙන්.

වර්ෂ 2013 දී රදපස මාධ්‍ය ඒකකයේ සාමාජිකත්වය ලබා ගන්නා දේදුණු ගී රශ්මික සහජයෙන් ලද සිය ගායන ආභාෂයෙන් රදපස ලස්සන කළේය.සමස්ත...
18/05/2026

වර්ෂ 2013 දී රදපස මාධ්‍ය ඒකකයේ සාමාජිකත්වය ලබා ගන්නා දේදුණු ගී රශ්මික සහජයෙන් ලද සිය ගායන ආභාෂයෙන් රදපස ලස්සන කළේය.

සමස්ත ලංකා සහ දකුණු පළාත් පද්‍ය ගායනා, ගීත ගායනා ජයග්‍රහණ රැසක් රදපසට ගෙන ඒමට ඔහුට හැකි විය.

විද්‍යාලයීය වර්තමාන රදපස බෞද්ධ සංගමයේ ආරම්භක සාමාජිකයෙක් වුණු දේදුනු විද්‍යාලයීය අධි ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් ලෙසද කටයුතු කළේය.

2017 තියසක් මාධ්‍ය දිනයේදී අංජලී මෙත්සරා සමඟ දේදුණු ගැයූ "තියසක් හඬ පැතිරේ" ගීතය එවකට අතිශය ජනප්‍රිය විය. පාසල වෙනුවෙන්ම නිර්මාණය කළ මාධ්‍ය දින තේමා ගීතයයි.

එම ගීතය මෙතැනින් අහන්නත් පුලුවන් >>>
https://youtu.be/px09GjkTMyQ?si=aIrCX_sg3XFK1UOL

විද්‍යාලයීය රදපස මාධ්‍ය ඒකකය තුළින් නව නිර්මාණශීලී සංකල්පයන් ගණනාවක් බිහි කරන්නට මුල් වුණු සහ අදහසක් වුණු කෙනෙක් දේදුණු.

2022 දී රදපස 82 වැනි සංවත්සරය වෙනුවෙන් නිර්මාණය කළ "රදපස අම්මේ" ගීතය නිර්මාණයට සහ මුල් ගායනයට මුල් වුණු කෙනෙක්.

රදපස අම්මේ ගීතය>>> https://youtu.be/tM7V4zgjn7k?si=Wh-1DlYXERupH0Bj

උපතින් ලද පිරිමි හඬක් සහිත ඔහු,
ලාංකේය ගායකයෙක් වීමේ සිහිනය ඇතැතිව තවත් බොහෝ දුර දිව යමින් සිටියි.

RPPMA අපේ ආරම්භක සාමාජිකයෙක් වුණු ඔහු වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙක්.

වර්තමානයේදී ලංකාවේ අතිශය ජනප්‍රිය ප්‍රශ්න විචාරත්මක වේදිකාවක් වුණු iQ මීටරේ by Wishwa Denuma Youtube නාළිකාවට අනුබද්ධව Walking Ideasහි ඔහු සේවය කරයි.
තවද SL Vibes හිද ඔහු සේවය කරයි.

දේදුණු ගී රශ්මික ඔබට,
සුබ උපන් දිනයක් වේවා!

අපි,
RPPMA මිතුරෝ

#රදපසවරු

13/05/2026

Battle of the Ruhunu Maroons 26' - Flag Day 🏏🚩
#කොඩියගහන්නSetවෙමු!

The pride of the Rajapaksians is heading to the streets! Join the Flag Day of the Battle of the Ruhunu Maroons '26 at the Weeraketiya 5-Way Junction this Friday, 15th May, at 5.00 PM. We cordially invite all past and present Rajapakshians to witness this remarkable event!

Battle of the Ruhunu Maroons 26' මහා ක්‍රිකට් සංග්‍රාමයට සමගාමීව පැවැත්වෙන රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයීය ධජ ආරෝහණ දිනය, මැයි මස 15 වන සිකුරාදා සවස 5ට වීරකැටිය පස්මන් හන්දියේදී. ආදි, වත්මන් රදපස ඔබ සැමට ආරාධනා!

Designer: Kavindu Gamage for Rmulive.com


#කොඩියගහන්නSetවෙමු!

13/05/2026

Address

102/1, Radapasa Past Pupils Media Alliance, Tangalle Road
Wiraketiya

Telephone

+94760841087

Website

Alerts

Be the first to know and let us send you an email when Radapasa Past Pupils Media Alliance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Radapasa Past Pupils Media Alliance:

Share