සරසවි

සරසවි නව පරපුරක ⁣සොදුරු ඇරඹුමට කෙරෙන ලෙන්ගතු ඇරයුමයි මේ..

30/05/2026

පාන් දන්සල -2026💜
සරසවි අධ්‍යාපන ආයතනය -වැල්ලවාය

Follow this link to join my WhatsApp group:
13/05/2026

Follow this link to join my WhatsApp group:

WhatsApp Group Invite

09/05/2026
🙏🙏 පින්බර නිවේදනයයි 🙏🙏​සරසවි අධ්‍යාපන ආයතනය මගින් 5 වන වරටත් සංවිධානය කරනු ලබන මහා දන්සල මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් ...
02/05/2026

🙏🙏 පින්බර නිවේදනයයි 🙏🙏

​සරසවි අධ්‍යාපන ආයතනය මගින් 5 වන වරටත් සංවිධානය කරනු ලබන මහා දන්සල මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

​මෙවර අපගේ දායකත්වයෙන් සීනි සම්බල් සමඟ නැවුම් පාන් දන්සලක් පිරිනැමීමට යෝජනා වී ඇති බව සතුටින් දැනුම් දෙමු. මෙම උදාර පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා සරසවි ආයතනයේ ඉගෙනුම ලබන ඔබ සැමට දායක වීමට මෙන්න අනගි අවස්ථාවක්!
​ඔබට දායක විය හැකි අයුරු:

​💰 මූල්‍යමය දායකත්වය: රු. 100/- ක මුදලක් හෝ ඔබට හැකි උපරිම මුදලක් ආයතනය වෙත ලබා දිය හැක.
(මුදල් ලබා දුන් පසු ආයතනයේ ඇති විශේෂ පොතේ ඔබේ නම, ශ්‍රේණිය සහ මුදල සටහන් කිරීමට කාරුණික වන්න.)

​📦 ද්‍රව්‍යමය දායකත්වය: ද්‍රව්‍ය භාර ගැනීම සීමිතව සිදුවන බැවින්, ඒ සඳහා දායක වීමට කැමති දූ දරුවන් කල්තියා ආයතනය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.

​🤝 ශ්‍රම දායකත්වය: මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ වටිනා ශ්‍රම දායකත්වය අපි විශේෂයෙන් අපේක්ෂා කරමු.
​මෙම පින්කම සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ නොමඳ සහයෝගය අපේක්ෂා කරන අතර, මෙහි යාවත්කාලීන තොරතුරු ඉදිරියේදී ලබා දීමට කැමැත්තෙමු.

​සංවිධානය: සරසවි අධ්‍යාපන ආයතනය - වැල්ලවාය

සුභ අලුත් අවුරුද්දක් වේවා 🥰සරසවි 💜️
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා 🥰
සරසවි 💜️

📘 ගණිතය කියන්නේ බලාගෙන ඉගෙනගන්න දෙයක් නෙවෙයි…👉 කරලා ඉගෙනගන්න ඕන දෙයක්!📝 ඒකේ හොඳම මාර්ගය?🔥 Paper ලියන එක! 🔥💡 හිතලා බලන්න…...
05/04/2026

📘 ගණිතය කියන්නේ බලාගෙන ඉගෙනගන්න දෙයක් නෙවෙයි…
👉 කරලා ඉගෙනගන්න ඕන දෙයක්!

📝 ඒකේ හොඳම මාර්ගය?
🔥 Paper ලියන එක! 🔥

💡 හිතලා බලන්න…
🏃‍♂️ Match එකකට යන ක්‍රීඩකයෙක් practice නොකර ගියොත්?
👉 Exam එකේ result එකත් එහෙමයි!

🚀 Paper Class එකේ Power එක:
⚡ Question pattern හුරු වෙයි
⚡ Speed + Accuracy වැඩි වෙයි ⏱️
⚡ ලකුණු ගන්න smart tricks ඉගෙන ගන්න පුළුවන් 🎯
⚡ තමන්ගේ දුර්වල තැන් හඳුනාගන්න පුළුවන්

📌 Success Formula එක:
👉 Practice + Paper + Revision = 🏆

🔥 ඔයාට වෙනස් වෙන්න ඕනේ නම්…
👉 අදම paper එකක් ලියන්න!
👉 වැරදි හදාගන්න!
👉 නැවත try කරන්න!

🌟 “අද ලියන paper එක… හෙට ලැබෙන ලකුණු වැඩි කරනවා!” 🌟

━━━━━━━━━━━━━━━━━━━
👨‍🏫 ලාලක රුක්මාල්
📚 වසර 10ක ගණිතය ඉගැන්වීම් පළපුරුද්ද
📝 O/L උත්තර පත්‍ර පරීක්ෂක වරයෙක්
━━━━━━━━━━━━━━━━━━━

💪📈 10 වසරේ ඉඳන් Paper වලට set වුනොත්…
🔥💪🔥 අද paper එකක්… හෙට A එකක්! 🚀📈
දිනක ගාස්තු රුපියල් 250

🔥📘 පළවෙනි වාර ගණිත පේපර් එක – ඔබේ ජීවිතේ Turning Point එකක් වෙන්න පුළුවන්! 📘🔥😌 “තාම ලෑස්ති නෑ…”😓 “මට ගණිතය අමාරුයි…”👉 මේ...
29/03/2026

🔥📘 පළවෙනි වාර ගණිත පේපර් එක – ඔබේ ජීවිතේ Turning Point එකක් වෙන්න පුළුවන්! 📘🔥

😌 “තාම ලෑස්ති නෑ…”
😓 “මට ගණිතය අමාරුයි…”
👉 මේ හිතන එක සාමාන්‍යයි… ඒත් එතනින් නවතින්න එපා!



🌟 සාර්ථක වෙන්නේ කවුද දන්නවද?
👉 Perfect අය නෙවෙයි…
👉 Try කරන අයයි! 💯



🎯 පළවෙනි වාර පේපර් එකේ ඇත්තම වටිනාකම
✔️ ඔබ දැන් ඉන්නේ කොතනද කියලා දැනගන්න
✔️ වැරදි හඳුනාගෙන ඒවා හදාගන්න
✔️ Exam එකට හුරු වෙන්න
✔️ තමන්ට තමන්ම confidence build කරගන්න 💪

👉 මේක තමයි ඔයාගේ future result එක හැදෙන්න පටන් ගන්න තැන!



🚫 Paper එකට නොඑන කෙනා…
❌ chance එකක් අහිමි කරනවා
❌ තමන්ගේ weakness දැනගන්න බැරි වෙනවා
❌ ඉස්සරහට improve වෙන්න පදනමක් නැති වෙනවා

✅ Paper එකට එන කෙනා…
✔️ දවසෙන් දවස grow වෙනවා
✔️ marks ටික ටික වැඩි වෙනවා 📈
✔️ අවසානයේ confident winner කෙනෙක් වෙනවා 🏆



🧠✨ ලකුණු ගන්න Golden Tips
🔹 ලේසි ප්‍රශ්න වලින් start කරන්න
🔹 steps ලියන්න – ඒක marks save කරන magic එකක්!
🔹 neat work – examiner ට clear වෙන්න
🔹 කාලය manage කරන්න ⏰
🔹 අන්තිමට check කරන්න 🔍



🔥 ඔයාට කියන්න තියෙන්නේ එකම දෙයක්…
👉 “අද දාන effort එක, හෙට ලැබෙන result එක තීරණය කරනවා!”

👉 “බය වෙන්න එපා… පටන් ගන්න!”



🚀 අදම තීරණය කරන්න:
📢 “මම මේ පේපර් එක ලියනවා!”
📢 “මම improve වෙනවා!”
📢 “මම ජයගන්නවා!”



💯📘 එහෙනම්…
හැමෝම එක්ක
🔥 FULL ENERGY එකෙන්
📊 Maths Paper එකට face වෙලා
🏆 අපි අපේ BEST එක දෙමු!

ඔයාට පුළුවන්! 💪✨
විශ්වාස කරලා පටන් ගන්න! 🚀

08/03/2026

2026 O/L PAPER CLASS

❌ “ගණිතය අමාරුයි” කියන එක
✅ Practice කරපු නැති අයගේ කතාවක්!

📝 පේපර් ලියන්න
📊 ලකුණු ගන්න ක්‍රම ඉගෙනගන්න
⏱️ කාලය හරියට භාවිතා කරන්න

🎯 එවිට
O/L ගණිතයට A එකක් දුර නොවේ!

📘 මෙම පංතිය තුළ:
✔️ විභාග මට්ටමේ පේපර් පුහුණුව
✔️ කාල කළමනාකරණය
✔️ ලකුණු ලබාදෙන පටිපාටිය අනුව පිළිතුරු ලියන ක්‍රම
✔️ උත්තර පත්‍ර පරීක්ෂක වරයෙකුගේ අත්දැකීම්

💡 Remember:
“More Papers = More Marks” 📈

👨‍🏫 මෙහෙයවීම:
ලාලක රුක්මාල් සර්

👉සෑම ඉරිදා දිනකම හවස 1.00 සිට රාත්‍රි7.00 දක්වා(පුරා පැය 6ක්)👍

🔥 Practice Today – Success Tomorrow!
දිනක ප්‍රවේශ ගාස්තු රු.300

👌
07/03/2026

👌

Address

New Road , Malwaththawala
Wellawaya Town

Alerts

Be the first to know and let us send you an email when සරසවි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to සරසවි:

Share