Tuk hub

Tuk hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tuk hub, kahanthota, Welimada.

01/12/2025

රටටම ව්‍යසනයක් උන වෙලාවක විපතට පත් අයගෙන් මුදල් අරන් බිස්නස් සහ සල්ලි ගැන Tuk Hub අපි බලන්නෙ නැ
වයරින් එක නොමිලේ අපි හදලා දෙන්නම්

01/12/2025

ස්වභාවික ව්‍යසනයට ලක්වුණු ලාංකික අපේම මිනිසුන්ගෙ තුන්සක රිය වෙනුවෙන් අපිට මේ වෙලාවේදී පුළුවන් සේවාව
Free දෙනවා
අපි

01/12/2025

ඇස් ඉස්සරහ හැමදේම දූවිලි වෙලා ගිය මිනිස්සුන්ට
සිය දහස් ගුණයකින් ආයෙත් නැඟිටින්න ශක්තිය ලැබේවා..! ❤️🫂

29/11/2025

🙏🫡💛 අගයන්නම ඕන චරිතයක් 🫡
#ටුක්සර්විස්Hub

29/11/2025

ටුක් සර්විස් hub අපේ පුග්ගලික මුදලින් හිතුවා අපේම අසරණව ඉන්න ජනතාව වෙනුවෙන් හැකි අයුරින් කරන්න
#බිස්නස් call ගන්න #එපා මෙම නම්බරේට. අවතැන් වෙලා කඩුවෙල, හංවැල්ල අවට ඉන්න ජනතාව වෙනුවෙන් කෑම පාර්සල් 300-500 වෙගෙ අපිට පුළුවන් සකස් කර දෙන්න දෙසැම්බර් 30 ඉරිදා

අද සෙනසුරාදා මේ සදහා ලෑස්ති වෙලා අවශ්‍ය උයන ලිප් සහ හට්ටි මුට්ටි සාස්පාන් ගෑස් උයන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලෑස්ති කරගන්නවා...

ඉරිදා දවල් හො රැ දෙන්න පුළුවන් අපිට
අවශ්‍ය තාව තිබෙන තැනක් ගැන අපිව දැනුවත් කරණ්න

077- 107 66 40
බිස්නස් call නම් ගන්න එපා 🙏🫡

28/11/2025

අයහපත් කාලගුණය නිසා ඇතිවූ ගංවතුරට ඔයාගේ ත්‍රී රෝද රථය අසුවෙලා එහි විදුලි කාර්මික දෝෂ තිබුනොත් අපිට කියන්න සම්පූර්ණ නොමිලේ හදලා දෙන්නම්... අපි මෙච්චරයි කියලා වෙන් කරලා බජට් එකක් නැ Tuk hub
ප්‍රමාණයක් නැ කොච්චර කොස්ට් එකක් ගියත් සම්පූර්ණ නොමිලේ හදලා දෙන්නෙ...අපිට පුළුවන් දේ අපි අපේම වුන් වෙනුවෙන් කරණවා

Photo එකක් ගහලා තියාගන්න වතුරට අසුවෙලා තිබෙන අවස්ථාවේ...සතයක් වක් නැතුව අවශ්‍ය අමුද්‍රව්‍ය දාලා නොමිලේ හදලා දෙන්නම්

#ටුක්සර්විස්Hub

28/11/2025

ළමයා අම්මා තාත්තා එක්ක වාහනේ ගිලෙනවා..
විනාඩි කිහිපයක් ඇතුලත සියල්ල අවසන් වෙනවා..

පිරිස් එක්ව මෝටර් රථයේ සිටි තිදෙනා බේරීමට උත්සාහ කරනවා!

රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන් මියගොස් ඇත.
මියගිය තිදෙනා සයින්දමර්දු ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.

දැන් අපි එකාට එකා තර්ක කර තේරුමක් නොමැත.

සිදු වූ දේ දන්නෙත් ඔවුන් තිදෙනා පමණි.

මින් ඉදිරියට මෙවැන්නක් නොවන්න හැමෝම දැනුවත් කිරීමම පමණක් කල යුතුය!!!

ආයෙත් මෙවැනි සංවේදී සිදුවීම් සිදු නොවේවා!
ඔවුන් තිදෙනාට ඔවුන් පැතු සාමය ලැබේවා!

28/11/2025

මිනිසුන් සහ සතුන් අගුළු සියලුම දෙනා ආරක්ෂා වේවා! 🙏❤💛

28/11/2025
28/11/2025

Address

Kahanthota
Welimada

Opening Hours

Monday 09:00 - 14:00
Tuesday 09:00 - 14:00
Wednesday 09:00 - 14:00
Thursday 09:00 - 14:00
Friday 09:00 - 14:00
Saturday 09:00 - 14:00
Sunday 09:00 - 14:00

Telephone

+94722811588

Website

Alerts

Be the first to know and let us send you an email when Tuk hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tuk hub:

Share