16/08/2026
උපන් දිනක් සමරන්නට අද අප අතර ඔබ නැත.
සුභ පතමින් වැළඳ ගන්නට ඔබ අප ළග නැත.
නමුත් කිසිදා අමතක නොවන ආදරයක් සෙනෙහසක් ඔබ අප හට ඉතුරු කරමින්
ගියා මෙලොව අතහැර 🥲
වසර 05ක් වුවද ඔබ අපගෙන් වෙන්ව ගොසින්
සුභ පතනට කැමැති අප හද පතුලින්
සුබ උපන්දිනක් වෙිවා pastor Jeeva Solomon Raj
In Memory of Pastor Jeeva Solomon Raj
සියලු ජාතින් ගෝලයන් කිරිමෙි සභාව