18/08/2025
ලෝකයේ කොහේ හිටියත් පාසල අමතක නොකරන,
ඕනෑම දේකදි පාසල වෙනුවෙන් කැපවෙන,
හැම කෙනෙක් සමගම සහයෝගයෙන් වැඩ කරන,
අනිත් අයව උනන්දු කරවන,
අගය කලයුතු දේ නිර්ලෝභීව අගය කරන
අප පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිතුමා, Anthony Chrishan De Silva
ඔබට සුභ උපන්දිනයක් වේවා....