Nexup Charity Solutions

Nexup Charity Solutions We build lives, we change lives! since 2019

🔥බඹරු ප්‍රහාරයකට ලක්වූ තම දරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා පියෙක් තමාගේ ජීවිතය පරිත්‍යාග කළේය. දරුවා වටකරගෙන සිටි බඹරුන්ගෙන...
19/11/2025

🔥බඹරු ප්‍රහාරයකට ලක්වූ තම දරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා පියෙක් තමාගේ ජීවිතය පරිත්‍යාග කළේය. දරුවා වටකරගෙන සිටි බඹරුන්ගෙන් ආරක්ෂා කිරීමට, පියා තම කමිසය ගලවා දරුවාට පොරවා, සියලු දෂ්ඨ කිරීම් තමන්ට පමණක් එල්ල වන සේ දරුවාව තදින් තුරුළු කරගෙන සිටියේය. මෙම අසීමිත කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවාගේ ජීවිතය බේරුණු නමුත්, බඹරුන්ගේ දරුණු ප්‍රහාරය හේතුවෙන් පියා ජීවිතක්ෂයට පත් විය.

Please share this post and show some love ❤️🙏🏻
24/04/2025

Please share this post and show some love ❤️🙏🏻

“At Nexup Charity Solutions Sri Lanka, we’re committed to empowering communities by providing basic needs, education, an...
17/04/2025

“At Nexup Charity Solutions Sri Lanka, we’re committed to empowering communities by providing basic needs, education, and healthcare. Together, we can create lasting change for a brighter future. Join us in making an impact! ”

03/04/2025

Thank you for bringing joy and happiness to a kind, less fortunate person❤️🙏🏻🥹

Many thanks to Mr. Hasanta Gulawita, Director, Pixelart Productions (Pvt) Ltd, for coming forward to help a low-income f...
02/02/2025

Many thanks to Mr. Hasanta Gulawita, Director, Pixelart Productions (Pvt) Ltd, for coming forward to help a low-income family with their newborn baby. Your support means a lot!

25/07/2023

නිතරම පරිත්‍යාගශිලි වෙන්න 🙏🏼

ජිවිතයේ උතුම්ම දෙය අන් අයට දීමට ඇති හැකියාවයි.🤝❤️🔒
21/07/2023

ජිවිතයේ උතුම්ම දෙය අන් අයට දීමට ඇති හැකියාවයි.🤝❤️🔒

25/06/2023

හැමෝටම පුලුවන් විදියට උදව්කරමු 🤗 කල හොද පස්සෙන් පන්නන දවසක් එනවා❤️💫

අම්මා සනීප වෙලා ගෙදර එයි කියලා හිතුවේ. අපි රෝද පුටුවකුත් ගත්තා අම්මට අම්මගේ පහසුවට. ඒත් අම්මා ආයිත් ගෙදර ආවේ නෑ💔💔💔අම්මට ...
23/04/2023

අම්මා සනීප වෙලා ගෙදර එයි කියලා හිතුවේ. අපි රෝද පුටුවකුත් ගත්තා අම්මට අම්මගේ පහසුවට. ඒත් අම්මා ආයිත් ගෙදර ආවේ නෑ💔💔💔

අම්මට පිං පිනිස අම්මා වෙනුවෙන් ගත්ත මේ රෝද පුටුව තව අසරන වුන අසනීපෙන් ඉන්න කෙනෙක්ට නොමිලේ දෙන්න අපි තීරනය කරා.

ඇත්තටම රෝද පුටුවක් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ,අවශ්‍යතාවය අපිට පෙන්නන්න පුලුවන්නම් රෝද පුටුව ඉක්මනට අරන් යන්න පුලුවන්. එහෙම කියන්න හේතුව තමයි අපිට ඕන ඇත්තට අසනීප වෙලා ඉන්න රෝදපුටුවක් ගන්න බැරි ආර්ථික අපහසුතා ඇති අසරන අම්මා කෙනෙක්ට හරි තාත්තා කෙනෙක්ට හරි දෙන්න.

මේ පෝස්ට් එක පුලුවන් තරම් ශේයාර් කරන්න. විස්තර දැනගන්න මට මැසෙන්ජර් එකෙන් මැසේජ් එකක් දාන්න

මගේ අම්මට පිං සිද්ද වේවා
ඉන්න තැනක සතුටින් සිටීවා ❤️

වැඩි විස්තර සදහා

Mashi Jayasingha

https://www.facebook.com/mashi.jayasingha.3?mibextid=LQQJ4d

We successfully donated the king coconuts and daily essentials needed by Maharagama Hospital. Also, we were involved in ...
09/04/2023

We successfully donated the king coconuts and daily essentials needed by Maharagama Hospital. Also, we were involved in the Shremadanaya and New Year celebrations held at Apeksha Hospital today.

We at Nexup Charity Solutions would like to express our gratitude to Mr.Pramila Silva for connecting us to this great charity.

Special Thanks to Azhar Mouvlavi Who Conducted the prayers.

Also, who helped us with money, labor, and Goods to successfully carry out this pious work.

Rifkey Packerally
Hamdoon Booso
Irsham Imran
Vishwa Perera
Dhinash
Abraham Tyron Son
Uditha
Zahara Sariffodeen
Suhail Kitchilan
Hassan Faraz
Ibrahim Mohideen
Romesh Fernando
Fazeena Nizam
Vishal Rozairo
Rukmin Miskin
Rickey Bendren
Nethmi Navishki
Mohomed Fazlan
Sewmini Divyanjali
Akiyas Weerabansa
Imesh Nayan
Crystal Foenander
Oriyana Foenander
Sumedha Munasinghe
Nissanka Shaveen
Fathima Razeena
Rasheed Kamal
Ajmal Yakoob
Ishak Naeem
Gihan Andrew
Ishan Amidon
Udeni Iroaha

Our heartfelt thanks to all. ❤ ❤ ❤

We Build Lives, We Change Lives

අපේක්ෂා රෝහලට අවුරුදු අරන් යන දවස අප්‍රේල් 9... පිපෙන්න වෙර දරණ පුංචි මල් කැළුළු වලට... පියාඹන්න හදන සමනළුන්ට අලුත් අවුර...
22/03/2023

අපේක්ෂා රෝහලට අවුරුදු අරන් යන දවස අප්‍රේල් 9...

පිපෙන්න වෙර දරණ පුංචි මල් කැළුළු වලට... පියාඹන්න හදන සමනළුන්ට අලුත් අවුරුද්දේ ලස්සන එක්ක සතුට අරගෙන අපි යමු අපේක්ෂාවට... ඒ වගේම අවුරුද්දට ගෙදර යන්න බැරිව ළමයින්ගෙන් ඈත්වෙලා අපේක්ෂා රෝහලේ ජීවත් වෙන්න සටන් කරන... හිතවතුන්ගේන් ඇත්වෙලා වෙන්වලා තනිවෙලා ඉන්න අහින්සක මිනිස්සු සතුට තෑග්ගක් විදිහට දෙන්න අප්‍රේල් 9 අපි යන්න හිතන් ඉන්නවා වැඩසටහන් ගොඩක් එක්ක...❤️

ඉතින් එන්න අපි එක්ක අපේක්ෂාවට යන්න...ගිහින් අසරණ වෙලා අසනීප වෙලා ඉන්න අපේම මිනිස්සු සතුටු කරන්න...

එදාට අපි...

1. අපේක්ෂාවේ ලේ දන්දීමෙව් වැඩසටහනක් පවත්වනවා...
2. තැඹිලි දානයක් තියෙන්වා...
3. සිංදුවක් කියලා සතුටු කරන සංගීතමය වැඩසටහන
4. අළුත්ම විදිහේ අළුත් අවුරුදු සෙල්ලම්
5. එදිනෙදා පරිහරණයට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පාර්සලයක්
6. රෝහලට අවශ්‍ය ඖෂධ හැකි පමණ එකරැස් කරදීම...

මේ වැඩසටහන් වලට ඇවිත් උදව් වෙන්න...
ද්‍රව්‍යමය ආධාර, මුදල් ආධාර සහ ශ්‍රමයෙන් ද ආධාර උපකාර කල හැක...

එක් පාර්සලයකට අවශ්‍ය ද්‍රව්‍ය :

Women-
1) සාමාන්‍ය පුමානයේ ටවල් එකක්...
2) කොට්ට උරයක් හෝ සර්වියට් ටිෂූ පැක් - 1..
3) පවුඩර් එකක්...
4) පනාවක්...
5) ඕඩික්ලෝන් එකක්..
6) සබන් කැටයක්..
7) දත්බේත් එකක්..
😎 දත්බුරුසුවක්...

Mens -
1) සාමාන්‍ය පුමාණයේ ටවල් එකක්..
2) කොට්ට උරයක් හෝ සර්වියට් ටිෂු පැක් එකක්..
3) පනාවක්..
4) රැවුල කපන රේසර් එකක්..
5) ඕඩික්ලෝන් එකක්
6) සබන් කැටයක්.
7) දත්බේත් එකක්..
😎 දත් බුරුසුවක්...

පේෂන්ට්ස්ලට සහ cleaning service එකේ අයට මේවා තමයි දෙන්න හිතන් ඉන්නෙ...

ඊට අමතරව

1. පොඩ් බිස්කට් පැකට් එකක් (ක්‍රීම් නැති )
2. සමපෝෂ පැකට් එකක්
3. දොඩම් ගෙඩියක්
4. කොමඩු ගෙඩියක්
5. අලිගැටපේර ගෙඩියක්

ඒ වගේ ඒවා ටිකක් තෑගි දීලා එයාලාව සතුටූ කරල එන්න එකතුවෙන්න සහ ආධාර කරන්න කැමති අය අපි එක්ක එකතුවෙන්න..... 0717774447 whatsapp

Address

Wattala

Telephone

+94768105444

Website

Alerts

Be the first to know and let us send you an email when Nexup Charity Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Nexup Charity Solutions:

Share