Noble Work Foundation

Noble Work Foundation Noble Work Foundation works around Sri Lanka to save smiles, defeat poverty, and achieve goals together.

10/07/2026
Music has the power to change lives. 🥁🇱🇰 So thrilled to donate this drum set to the talented students of Cp/Ht/Lonach T....
10/07/2026

Music has the power to change lives. 🥁🇱🇰

So thrilled to donate this drum set to the talented students of Cp/Ht/Lonach T. V, Watawala to help their school band march to a brand new beat!

A massive thank you to Teacher Mrs. Shrie Sahana for her incredible support and for personally delivering this to her beloved former school.

Your dedication to these students shines so bright! ✨

School : cp/ht/Lonach T.V. Watawla
Date : July 10, 2026

Generosity in Action:Couple of months back, we came together to make a lasting impact on the lives of underprivileged ch...
07/06/2023

Generosity in Action:

Couple of months back, we came together to make a lasting impact on the lives of underprivileged children in Sri Lanka 🇱🇰 as usual, With the support of friends, family, and the community, we made a profound impact on the lives of these children. From providing educational supplies to spreading joy,

Your Generosity has made a lasting difference. Together, let's continue to be a source of hope and empowerment for those in need. 🙏



📍 බිබුලවෙල කණිෂ්ඨ විදුහල

28/06/2022
අපි හැම වෙලේම විශ්වාස කරනවා ආයේ මහ උන්ට කතා කරලා තේරුමක් නෑ කියන එක...අපි විශ්වාස කරන්නෙම පොඩි එක්කෙට කියලා මේ රට ආයේ ලස...
19/05/2022

අපි හැම වෙලේම විශ්වාස කරනවා ආයේ මහ උන්ට කතා කරලා තේරුමක් නෑ කියන එක...අපි විශ්වාස කරන්නෙම පොඩි එක්කෙට කියලා මේ රට ආයේ ලස්සන තැනකට ගේන්ට ඕන කියන එක..ඒකත් පරියන්තේ දුෂ්කරන ගම්දනව් වල පොලොව කොටන කුලී කරන කාෂ්ටකේ හීතලේ නැහෙන උන්ගේ අම්මා අප්පා විදින දුක ඇස් වලින් බල බලා පපුවෙන් කතා කරන පැටවු එක්ක.
එකක් පොඩි උන්ව රටට ආදරේ කරන යක්කු කරන එක..අනිත් එක පාට සුවද නැතුව මිනිස්සුන්ට ආදරේ කරන මල් කරන එක.
සදාකල් තර්ක කරන සාකච්චා කරන උතුමොන්ට මේ කතාව පොලොවේ හැපිලා අඩලා කීවත් නොතේරේවී...ශාලා අතුලේ පුස්තකාල ඇතුලේ ප්‍රදර්ශන ඇතුලේ විද්වත් වෙන මහාප්‍රානයන් නොසෙල්වේවී...
ඒත්
බිම හදලා පැළ හිටවන,පොහොර දාල පල දකින අපේ උන්ට ඒ තේරේවී...
"එන්ට පොත් ටිකක් අරන් ගිහින් උන්ට රට භාර දෙමු වචනයක්
කතා කරලා"
උන්ගේ දුප්පත් කතාව,
උන්ට ඕන ඒත් ඉල්ලන්ට බැරි කතාව අපි උන් වෙනුවෙන් මෙහෙම ලියලා ඉල්ලනවා...අන්ත දුෂ්කර වේලක් වෙනුවෙන් මාර යුද්දයක් කරන අපේ රත්තරං පැටවුන්ට දෙයක් කරන්ට පුලුවන් කමක් තියනවනම් කතා කරන්ට..ඔයාල අතින්ම ඒ ඉස්කෝල වලට ගිහිං ඒ ඕනෑ එපාකම් දීල එන්ට පාර කියන්නම්..පොතක් පැන්සලක් කියන්නේ උන්ගේ අනාගතයක්..කතා කරන්ට..ආයතනයක් විදිහට එකතු වෙලා හරි එහේ යන්ට පාර කියන්නම්.අලුත් වාරේ වෙනුවෙන් "හිතක් ඇත්නම්-පොතක් දෙන්ට"

හශාන් (+94) 711650627

පාසල : අලුත්තරම මහ විද්‍යාලයසිසුන් : 150-180දිනය : 20 නොවැම්බර් 2018
01/05/2022

පාසල : අලුත්තරම මහ විද්‍යාලය
සිසුන් : 150-180
දිනය : 20 නොවැම්බර් 2018

Place : Apeksha Hospital, MaharagamaDate : 15th January 2020
01/05/2022

Place : Apeksha Hospital, Maharagama
Date : 15th January 2020

දේදුන්නකින් වාගේ බැස ආව පිනි බින්දු...ජීවිතය ගැන ඇත්ත කියනවා...හැමදාම නැති උනත් ලැබුණු ජීවතය ලග..සතුට දවසින් දවස පිපෙනවා...
01/05/2022

දේදුන්නකින් වාගේ බැස ආව පිනි බින්දු...
ජීවිතය ගැන ඇත්ත කියනවා...
හැමදාම නැති උනත් ලැබුණු ජීවතය ලග..
සතුට දවසින් දවස පිපෙනවා..
පුංචි වයසකදිම පුරුදු අය අත හැර..
දුර ලොවක යන්න බෑ හිතෙනවා...
කවුරු අරගෙන ගියත් තව ටිකක් හරි ඉන්න..
හීනයක් අපෙ හිතෙත් තියෙනවා...🥺🥺

Address

Watawala

Alerts

Be the first to know and let us send you an email when Noble Work Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Noble Work Foundation:

Shortcuts

Share