Divisional Federation of Youth Club Warakapola

Divisional Federation of Youth Club Warakapola වරකාපොල තාරුණ්‍යය
Youth of the Warakapola
வரக்காபொல இளைஞர்கள்

"රටම එකට – එක ගැම්මටවිසට එරෙහි – තරුණ බලය"විෂ මත්ද්‍රව්‍ය විරෝධි ජාතික තරුණ සමුළුව ජූනි 26 සිකුරාදා කුරුණෑගල මාවතගම සාමෝ...
17/06/2026

"රටම එකට – එක ගැම්මට
විසට එරෙහි – තරුණ බලය"

විෂ මත්ද්‍රව්‍ය විරෝධි ජාතික තරුණ සමුළුව

ජූනි 26 සිකුරාදා
කුරුණෑගල මාවතගම සාමෝදය ක්‍රීඩාංගණයේ දී

04/06/2026

36th National Youth Sports Festival 2026
කෑගල්ල දිස්ත්‍රීක් තරඟ - චෙස් (පිරිමි / කාන්තා)

2026 ජූනි 07 ඉරිදා දින උදෑසන 8:00 සිට කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ දී පැවැත්වෙයි.

වයස අවුරුදු 15ත් 29ත් යෞවන සමාජ සාමාජික/ සාමාජිකාවන්ට මෙම තරඟ සඳහා සහභාගී වන ලෙස ඇරයුම් කර සිටිමු. සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනන්‍යතාව තහවුරු කිරීමට හැදුනුම් පත,තැපැල් හැදුනුම් පත හෝ ග්‍රාම සේවක සහතික කල D4S සහතිකය අනිවාර්යයෙන් රැගෙන එන්න .

වැඩි විස්තර සඳහා අමතන්න,
+94 71 519 5298 - දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරි
+94 75 312 6854 - මාලක - උප සභාපති

04/06/2026

36th National Youth Sports Festival 2026
කෑගල්ල දිස්ත්‍රීක් තරඟ - පිහිනුම් (පිරිමි / කාන්තා)

2026 ජූනි 07 ඉරිදා දින උදෑසන 8:30 සිට කෑගල්ල මහජන ක්‍රීඩාංගණ, ගෘහස්ථ ක්‍රීඩාංගණ පිහිනුම් තටාකයේ දී පැවැත්වෙයි.

වයස අවුරුදු 15ත් 29ත් යෞවන සමාජ සාමාජික/ සාමාජිකාවන්ට මෙම තරඟ සඳහා සහභාගී වන ලෙස ඇරයුම් කර සිටිමු. සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනන්‍යතාව තහවුරු කිරීමට හැදුනුම් පත,තැපැල් හැදුනුම් පත හෝ ග්‍රාම සේවක සහතික කල D4S සහතිකය අනිවාර්යයෙන් රැගෙන එන්න .

වැඩි විස්තර සඳහා අමතන්න,
+94 71 519 5298 - දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරි
+94 75 312 6854 - මාලක - උප සභාපති

සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !ක්‍රෝධයෙන් ක්‍රෝධය නොසංසිඳෙන බවත්, අවෛරයෙන්ම සංසිඳෙන බවත් ලොවට කියාදුන් තථාගත බුදු පි...
30/05/2026

සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

ක්‍රෝධයෙන් ක්‍රෝධය නොසංසිඳෙන බවත්, අවෛරයෙන්ම සංසිඳෙන බවත් ලොවට කියාදුන් තථාගත බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ජීවිතයට ලංකර ගනිමු. ආධ්‍යාත්මික සුවයෙන් පිරිපුන් සමාජයක් උදෙසා තාරුණ්‍යයේ දායකත්වය පෙරදැරි කරගනිමු.

සමනොළසිරි හරිත වන්දනා 🍃පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් තොර සිරිපා වන්දනාවක් උදෙසා Clean Srilanka මෙහෙයවන විශේෂ දැනුවත් කිරී...
20/02/2026

සමනොළසිරි හරිත වන්දනා 🍃

පොලිතීන් සහ ප්ලාස්ටික් වලින් තොර සිරිපා වන්දනාවක් උදෙසා Clean Srilanka මෙහෙයවන විශේෂ දැනුවත් කිරීමේ සහ ශ්‍රමදාන වැඩසටහන 2026 පෙබරවාරි 19 දින ශ්‍රී පාදස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන ලදී.

රාජ්‍ය ආයතන,සිවිල් සංවිධාන සහ තරුණ සංවිධාන වල ශ්‍රම දායකත්වයෙන් මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක විය. වරකාපොල යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය ලෙස අපි වැඩසටහන අපේ ශ්‍රම දායකත්වය ලබා දුන්නෙමු.

පරිසර හිතකාමී වන්දනාවකට දායක වෙමු 🙏

#සමනොළසිරිහරිතවන්දනා

"සෙනෙහසේ චාරිකාව"වරකාපොල යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ අපි, අපේ සෙහෙනසේ චාරිකාව එක්ක අල්ගම ඇල්ලට.අලුත් වැඩක් - වරකාපොල තා...
16/02/2026

"සෙනෙහසේ චාරිකාව"

වරකාපොල යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ අපි, අපේ සෙහෙනසේ චාරිකාව එක්ක අල්ගම ඇල්ලට.

අලුත් වැඩක් - වරකාපොල තාරුණ්‍යයට

Youth Link Srilanka 2025දෙවන අදියරයාපනය - කෑගල්ලපුරා දින පහක් පුරාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්...
10/01/2026

Youth Link Srilanka 2025
දෙවන අදියර
යාපනය - කෑගල්ල

පුරා දින පහක් පුරාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මූලික කරගනිමින් පැවැත්වූ youth link srilanka දේශීය තරුණ හුවමාරු වැඩසටහනේ නිමාව පසුගිය දෙසැම්බර් 30 දින රාත්‍රියේ දී සිදු විය.

එකම රටක සහෝදරත්වය, මිත්‍රත්වය, සමගිය හා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙසෙන් තරුණ තරුණියන් ලෙසෙන් නැගී සිටින්නට අපි සූදානම් 💪

Youth Link Srilanka 2025දෙවන අදියරයාපනය - කෑගල්ලයාපනය තරුණ කණ්ඩායම සමඟින් වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමන් හමුවූ අවස්ථාව සහ...
10/01/2026

Youth Link Srilanka 2025
දෙවන අදියර
යාපනය - කෑගල්ල

යාපනය තරුණ කණ්ඩායම සමඟින් වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමන් හමුවූ අවස්ථාව සහ අඹගල ශ්‍රී බෝධිමලු විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් හමු වූ අවස්ථාව

Address

Warakapola

Telephone

+94715195298

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation of Youth Club Warakapola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share