Walasmulla Trade Association වලස්මුල්ල වෙළඳ සංගමය

Walasmulla Trade Association වලස්මුල්ල වෙළඳ සංගමය This is the Association which has been associated by all businessmen in Walasmulla town. this trade association's goals are, to establish businesses.

This is the Association which has been associated by all businessmen
in Walasmulla town. this trade association's goals are, to establish
businesses of our businessmen in Walasmulla town SriLanka, develop our town and social services...

09/03/2026
පහත සදහන් කාර්මික ශිල්පීන් හට, ඔවුන්ගේ පලපුරුද්ද මත RPL-NVQ 3/4 සහතික නොමිලේ ලබා දීමේ විශේෂ වැඩසටහන..බර පැන දැරීම සහ වැඩ...
08/03/2026

පහත සදහන් කාර්මික ශිල්පීන් හට, ඔවුන්ගේ පලපුරුද්ද මත RPL-NVQ 3/4 සහතික නොමිලේ ලබා දීමේ විශේෂ වැඩසටහන..
බර පැන දැරීම සහ වැඩසටහන සංවිධානය දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මගින් සිදු කරයි..
1. වඩු කාර්මික ශිල්පී. (ගොඩනැගිලි) Wood Craftsmen- Building.
2. වඩු කාර්මික ශිල්පී. (ගෘහ භාණ්ඩ) Wood Craftsmen- Furnitue.
3. පෙදරේරු ශිල්පී. Mason.
4. පෑස්සුම් ශිල්පී. Welder.
5. ජලනල කාර්මික ශිල්පී. Plumber.
6. කම්බි නැවුම් ශිල්පී. Bar Bender.
7. ගොඩනැගිලි පින්තාරු ශිල්පී. Painter.
8. විදුලි කාර්මික ශිල්පී. Electrician.
9. සාතුතු සේවක. Caregiver.
10. භෝජනාගාර සහායක. Food and Beverage Assistant.
11. ඇළුමිනියම් පිරිසැකසුම් ශිල්පී. Aluminium Fabricator.
12. වාහන පින්තාරු ශිල්පී. Vehicle Painter.
13. වාහන විදුලි කාර්මික ශිල්පී. Auto Electrician.
14. ජංගම දුරකථන නඩත්තු ශිල්පී.

තෝරා ගැනීමේ නිර්ණායක..
1. ඉහත ක්ෂේත්‍ර වල රැකියාවක නියැලීම සහ අවම වසර 1.5 ක සේවා කාලය සනාථ කිරීම.
2. විදේශ රැකියාවක් සදහා යොමු වීමට ඇති කැමැත්ත.
3. රජයේ බැංකු සමග ගණුදෙනු කිරීමට ඇති උණන්දුව.
4. වයස අවු. 18 ත් 45 ත් අතර විය යුතුය.
2026 වර්ෂයේ ඔක්තෝබර් 31 දින දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ..

ඉහත සුදුකම් සපුරා ඇති, RPL-NVQ සහතිකය ලබා ගැනීමට අදහස් කරණ කාර්මික ශිල්පීන්, මේ සමග යා කර ඇති අයදුම්පත සම්පූණ කර නොපමාව ඔබ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී වෙත භාර දෙන්න..

වැඩි විස්තර සදහා...
0912234332 - ද.ප.සං.අ. ප්‍රධාන කාර්යාලය, බාලදක්ෂ මාවත, ගාල්ල.
0412 227 520 - ද.ප.සං.අ. කාර්යාලය, ගබඩාවීදිය, මාතර. (මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සදහා.)

21/02/2026

Address

Walasmulla
82450

Website

Alerts

Be the first to know and let us send you an email when Walasmulla Trade Association වලස්මුල්ල වෙළඳ සංගමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Walasmulla Trade Association වලස්මුල්ල වෙළඳ සංගමය:

Share