Past Pupils Sports Association of Kanumuldeniya North National School

Past Pupils Sports Association of Kanumuldeniya North National School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Past Pupils Sports Association of Kanumuldeniya North National School, Community Organization, Pallekanda, Walasmulla.

සහතික නැති චරිත....🙏
13/02/2026

සහතික නැති චරිත....🙏

18/11/2025

2025/11/23 ඉරිදා දින ආදි ශිෂ්‍ය ක්‍රිඩා සංගමයේ මහ සභාව පැවැත්වීමට කටයුතු යොදා ඇත. තවද legend ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම පිලිබදව ද එදිනට සාකච්ඡාවක් පැවැත්වේ. මේ සදහා ක්‍රීඩා සංගමය සමග සම්බන්ධ වීමට කැමැත්තක් හා උනන්දුවක් දක්වන මෙන්ම legend ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු වලට සම්බන්ධ වීමට කැමැත්තක් හා උනන්දුවක් දක්වන ආදි ශිෂ්‍ය ඔබට සහභාගි වන ලෙසට දැනුම් දෙමි. එක් වසරකින් එක් ආදි ශිෂ්‍යයකුගේ හෝ පැමිණිම අපේක්ෂා කරමි.❤❤

19/02/2025

අප පාසලේ සන්වර්ධන කටයුතු සදහා ද්‍රව්‍යයමය ආධාර අවශ්‍ය කර ඇත.ශ්‍රම දායකත්වය හමුදාව මගින් ලබා දෙයි .අමතන්න විදුහල්පති(0778850982)

ආදරනිය ගුරු මෑනියනි ඔබට නිවන් සුව ලැබේවා🙏🙏
19/01/2025

ආදරනිය ගුරු මෑනියනි ඔබට නිවන් සුව ලැබේවා🙏🙏

උතුරු කනුමුල්දෙනිය ජාතික පාසල් ආදිශිශ්‍ය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සාලිය සදරුවන් මදරසින්හ සහෝදර...
15/11/2024

උතුරු කනුමුල්දෙනිය ජාතික පාසල් ආදිශිශ්‍ය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සාලිය සදරුවන් මදරසින්හ සහෝදරයාට උතුරු කනුමුල්දෙනිය ජාතික පාසල් ආදිශිශ්‍ය උනුසුම් සන්ගමයේ සුභ පැතුම්.❤❤❤❤

04/10/2024

උතුරු කනුමුල්දෙනිය ජාතික පාසල් ආදි ශිෂ්‍ය ක්‍රීඩා සංගමය මෙම වසරේ කිසිදු තරගාවලියක් සන්විධානය නොකරන අතර නව වසරේ නැවුමු අත්දැකීමකින් හමු වෙමු.

ගමේ මිනිස්සුන්ට නොමිලේ සෙත සැලසු ඔහු රටටම සෙත සැලසීමේ අරමුනින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වීමට අද දින වෛද...
04/10/2024

ගමේ මිනිස්සුන්ට නොමිලේ සෙත සැලසු ඔහු
රටටම සෙත සැලසීමේ අරමුනින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වීමට අද දින වෛද්‍ය වුර්තියට තාවකාලිකව සමු දි ඇත......
අපේ එකෙක්...ගමේ එකෙක්....පක්ශ පාට බේදයකින් තොරව අපි ඔහුට සහයෝගය ලබා දෙමු...උතුරු කනුමුල්දෙනිය ජාතික පාසල් ආදී සිසුවෙක් වීම අපට ආඩම්බරයකි.❤❤

Congratulations ❤❤❤❤
02/09/2024

Congratulations ❤❤❤❤

22/08/2024

මේ අවුරුද්දේ මොකො වෙන්නෙ කට්ටිය❤

Address

Pallekanda
Walasmulla

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils Sports Association of Kanumuldeniya North National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share