Gentz Friends Club

Gentz Friends Club 's Help Ourselves

Gentz මිතුරු සන්සදය විසින් පොසොන් පොහොය නිමිත්තෙන් (2025.06.10 )සංවිධානය කරනු ලැබූ hot Dog දන්සල ඉතාමත් සාර්ථක ලෙස පැවැත...
14/06/2025

Gentz මිතුරු සන්සදය විසින් පොසොන් පොහොය නිමිත්තෙන් (2025.06.10 )සංවිධානය කරනු ලැබූ hot Dog දන්සල ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වූ අතර මේ සදහා නන් අයුරින් උදවු උපකාර කල ඔබ සියලුම දෙනාට Gentz මිතුරු කැලහි සියලුදෙනාගේම ස්තුතිය පුදකරන අතර මෙම පිං ඔබ අප සියලුදෙනාටම අනුමෝදන් වේවා...🙏

Gentz මිතුරු සංසදය විසින් 04 වන වරටත් පවත්වනු ලබන දන්සල පොසොන් පොහෝ දින (2025-06-10) උදෑසන 10 සිට ඌරුබොක්ක සතොස අසල " i ...
09/06/2025

Gentz මිතුරු සංසදය විසින් 04 වන වරටත් පවත්වනු ලබන
දන්සල පොසොන් පොහෝ දින (2025-06-10) උදෑසන 10 සිට ඌරුබොක්ක සතොස අසල " i mart solution " ඉදිරිපිට දී පැවැත්වේ..

ඒ සඳහා ඔබ සැමට බැති සිතින් ආරධනා...! ❤️

Gentz මිතුරු සංසදය විසින් 03 වන වරටත් පවත්වනු ලබන පාන් සහ තේ පැන් දන්සල පොසොන් පොහෝ දින (21) උදෑසන 10 සිට ඌරුබොක්ක තුසිත...
20/06/2024

Gentz මිතුරු සංසදය විසින් 03 වන වරටත් පවත්වනු ලබන පාන් සහ තේ පැන් දන්සල පොසොන් පොහෝ දින (21) උදෑසන 10 සිට ඌරුබොක්ක තුසිතාරාමය අසල සීගිරි හාඩ්වෙයාර් ආයතනය ඉදිරිපිට පැවැත්වේ..

ඒ සඳහා ඔබ සැමට බැති සිතින් ආරධනා...! ❤️

ඊයේ දින කොරියාව බලා පිටත් වුනු අපේ සහෝදරයාට ඉදිරි වැඩකටයුතු සාර්ථකව කර ගැනීමට හැකි වේවා.. ❤️ජය වේවා සහෝදරයා ❤️✈️🇰🇷Ashen ...
05/07/2023

ඊයේ දින කොරියාව බලා පිටත් වුනු අපේ සහෝදරයාට ඉදිරි වැඩකටයුතු සාර්ථකව කර ගැනීමට හැකි වේවා.. ❤️

ජය වේවා සහෝදරයා ❤️✈️🇰🇷
Ashen Nadeera Gamage

Gentz Friends Club මගින් පොසොන් පොහොය නිමිත්තෙන් 02වන වරටත් සංවිධානය කරනු ලැබූ පාන් සහ තේ පැන් දන්සල ඊයේ දිනයේදී (03) ඉත...
04/06/2023

Gentz Friends Club මගින් පොසොන් පොහොය නිමිත්තෙන් 02වන වරටත් සංවිධානය කරනු ලැබූ පාන් සහ තේ පැන් දන්සල ඊයේ දිනයේදී (03) ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වීමට අප හට හැකිවුනි.

අප හට මෙය සාර්ථක කර ගැනීමට ශක්තියක් වූ අපගේ විදෙස් ගතව සිටින අපගේ සහෝදර චින්තක , පසිඳු , සිරිමල් ආදරයෙන් මතක් කර සිටිනවා.

එමෙන්ම අපේ විදුර සහ සුසින්ත සහෝදරයාත් ඇතුලුව ආදරණීය ගණිත ගුරුතුමා සාගර සර් , ඉසුරු අයියා , ප්‍රසාද් අයියා , ලලින්ද අයියා , දමිත් අයියා , කඩේ සුදු අයියා , මහේෂ් අයියා , රංජි අයියා , රසික අයියා , 1990 අසිත අයියා සහ අපගේ ගුනේ මාමා (අශේන්ගේ තාත්තා) මෙන්ම අපගේ ශාන්ත මාමා (චම්පකගේ තාත්තා) ඇතුලුව මේ සඳහා අප හට නන් අයුරින් උදව් උපකාර කල ඔබ සැමට බෙහෙවින් ස්තූති වන්ත වෙමු. 🙏❤️

Gentz මිතුරු සංසදය විසින් 02 වන වරටත් පවත්වනු ලබන පාන් සහ තේ පැන් දන්සල පොසොන් පොහෝ දින (03) උදෑසන 10 සිට ඌරුබොක්ක තුසිත...
28/05/2023

Gentz මිතුරු සංසදය විසින් 02 වන වරටත් පවත්වනු ලබන පාන් සහ තේ පැන් දන්සල පොසොන් පොහෝ දින (03) උදෑසන 10 සිට ඌරුබොක්ක තුසිතාරාමය අසල සීගිරි හාඩ්වෙයාර් ආයතනය ඉදිරිපිට පැවැත්වේ..

ඒ සඳහා ඔබ සැමට බැති සිතින් ආරධනා...! ❤️

Address

Urubokka

Website

Alerts

Be the first to know and let us send you an email when Gentz Friends Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gentz Friends Club:

Share