02/06/2026
🔹Future Leeds Club විසින් වෙසක් පොහොය නිමිති කරගෙන සංවිධානය කරණු ලැබූ මහා පාන් දන්සල අති සාර්ථක අයුරින් මෙසේ නිම කිරීමට හැකි විය.
දානයේ උතුම් අනුහස් වේ නම් ඒ සදහා නන් අයුරින් දායක වූ අපගේ සියලුම සමාජිකයන්ට හා නම් වශයෙන් මේ වෙලාවේ බොහෝ පිරිසක් මේ උතුම් කර්තව්‍යය සදහා තමන්ගේ ශ්‍රමයෙන් මහන්සියෙන් සහ කැපවීමෙන් දායක වූ සියලූම දෙනාට විශේෂ ස්තූතිය පුද කර සිටින අතර. ඉතා පිරිසිදු අයුරින් සැකසූ මෙම ආහාර ලබා ගැනීමට පැමිණි ඔබ සියලූම දෙනා හට මේ පින අනුමෝදන් වෙත්වා.
තෙරුවන් සරණයි!!!🥰🤍🙏🏻
මෙවන් වූ උත්තම කර්තව්‍යයකින් අප නැවත හමුවෙමු!!!
සියලු දෙනාට ජය🫰🏻