30/07/2026
World Day Against Trafficking in Persons | 30 July 2026
On this World Day Against Trafficking in Persons, the District Anti-Trafficking Forum – Trincomalee stands united to protect human dignity, prevent exploitation, and support survivors. Let us work together to build a future where every person lives free from trafficking.
ලෝක මිනිස් ජාවාරමට එරෙහි දිනය නිමිත්තෙන්, ත්‍රිකුණාමලය මිනිස් වෙළදාමට එරෙහි දිස්ත්‍රික් සංසදය සියලු පුරවැසියන්ට එක්ව මිනිස් ගරුත්වය සුරකිමින්, මිනිස් වෙළදාම වැළැක්වීමට සහ වින්දිතයින්ට සහාය වීමට එක්වන ලෙස ආරාධනා කරයි. එක්ව ක්‍රියා කරමු – මිනිස් වෙළදාමෙන් තොර සමාජයක් ගොඩනඟමු.
உலக மனிதக கடத்தலுக்கு எதிரான தினத்தை முன்னிட்டு, திருகோணமலை மாவட்ட மனிதக் கடத்தல் எதிர்ப்பு மன்றம் மனித கண்ணியத்தைப் பாதுகாக்கவும், சுரண்டலைத் தடுக்கவும், பாதிக்கப்பட்டோருக்கு ஆதரவளிக்கவும் அனைவரையும் ஒன்றிணைய அழைக்கிறது. ஒன்றிணைவோம் – மனிதக் கடத்தலற்ற சமூகத்தை உருவாக்குவோம்.