Trinco Vibes

Directions Website

Trinco Vibes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Trinco Vibes, Community Organization, Konesapuri, Nilaveli, Trincomalee.

2026 සාහිත්‍ය මස නිමිත්තෙන් ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමයේ කලා අනුකමිටුව විසින් සංවිධානය කරනු ලබන "සඳ...
14/09/2026

2026 සාහිත්‍ය මස නිමිත්තෙන් ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමයේ කලා අනුකමිටුව විසින් සංවිධානය කරනු ලබන "සඳැස" නම් විවෘත කාව්‍ය හමුව ✒°°°°°°

හැගීම් හුදෙක් අජීවී නොවන්නට,
විටෙක සිත පාරන,
තවත් විටෙක සිත නිවා සනහන මතකයන්ට පණ පොවන්නට,
ඔබෙත් මගෙත් නිහඩ මතක එකම හෘදයාංගමය වේදිකාවක හමුවන්නට නියමිත
සොදුරුතම මනෝහර කාව්‍ය හමුවට ආරාධනා................

ඔබගේ පද්‍ය නිර්මාණ සැප්තැම්බර් 21 ට ප්‍රථමයෙන් පහතින් දක්වා ඇති සබැඳිය හරහා අප වෙත යොමු කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSc7VFZWwLUbGnCenrFxE0k0E18gBJL9f-YK3wBsW_ZF-E72MA/viewform?usp=header

ඔබගේ සියළුම නිර්මාණයන් සැප්තැම්බර් 24 වන දින *"Trinco Vibes"* Facebook පිටුව හරහා පළකෙරේ.

කලා අනු කමිටුව
ජන සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය
ත්‍රිකුණාමල මණ්ඩපය
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය

අනිර්වචනීය සංකල්පනා සදා සජීවත් කරන්නටසොඳුරුතම නිමේෂයන් නොමියෙන මතක කරන්නටසදා ගොළු වූ නිහඬ හදවත් විවර කරන්නට"සඳැස" ළඟදීම ...
12/09/2026

අනිර්වචනීය සංකල්පනා සදා සජීවත් කරන්නට
සොඳුරුතම නිමේෂයන් නොමියෙන මතක කරන්නට
සදා ගොළු වූ නිහඬ හදවත් විවර කරන්නට

"සඳැස" ළඟදීම ඔබ හමුවට...!

Literacy opens the door to knowledge ,  confidence, and better opportunities. Let’s encourage everyone to read, learn, a...
08/09/2026

Literacy opens the door to knowledge , confidence, and better opportunities. Let’s encourage everyone to read, learn, and grow. Together, we can build a brighter and more educated future. 🌍✨

“ Literacy is the key to a better future. ”💫💫

🍃 නිකිණි පොහොය දිනයේ ඇති වැදගත්කම 🌕🙏🟠ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම.🟠අජාසත් රජුගේ දායකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැ...
27/08/2026

🍃 නිකිණි පොහොය දිනයේ ඇති වැදගත්කම 🌕🙏

🟠ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම.
🟠අජාසත් රජුගේ දායකත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම.
🟠බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර ඇති සේරුවාවිල මංගල සෑයේ ඉදිකිරීම් ආරම්භ කිරීම.
🟠පෙරවස් මගහැර ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම.

🪷ධර්මාලෝකයෙන් සිත් සුවපත් වන නිකිණි පොහොය දිනයක් වේවා...!🌠

🌙✨ Milad-un-Nabi ﷺ ✨🌙On this blessed occasion, we remember the birth of our beloved Prophet Muhammad ﷺ, whose life taugh...
26/08/2026

🌙✨ Milad-un-Nabi ﷺ ✨🌙

On this blessed occasion, we remember the birth of our beloved Prophet Muhammad ﷺ, whose life taught us love, kindness, patience, mercy, and peace. 🤍

May we follow his beautiful example, spread kindness to others, and keep his teachings alive in our hearts.

May Allah bless us with his ﷺ love and guide us on the path of righteousness. Ameen. 🤲🏻🕌

🌹 Eid Milad-un-Nabi Mubarak! 🌹

Photography is more than just taking pictures; it is the art of capturing emotions, memories, and beautiful moments. Eve...
19/08/2026

Photography is more than just taking pictures; it is the art of capturing emotions, memories, and beautiful moments. Every photograph tells a unique story and allows us to preserve moments that can never be repeated. On World Photography Day, let us celebrate the creativity, passion, and talent behind every photograph.
“A photograph captures a moment, but a memory keeps it forever.”

✨ Happy World Photography Day! 📷❤️

United by dreams, powered by courage, and driven by purpose, today’s youth are the architects of tomorrow. Let’s rise to...
12/08/2026

United by dreams, powered by courage, and driven by purpose, today’s youth are the architects of tomorrow. Let’s rise together, break barriers, create change, and build a better world. 🌍✨
Happy International Youth Day! 💙

06.Boys Dance- Seeharawa (Official Video)
04/08/2026

06.Boys Dance- Seeharawa (Official Video)

මලේ අහස වර්ණ ගැන් වූ | වෛවර්ණ සුයාමය…නැගෙනහිර විශ්විද්‍යාලයේ ත්‍ර...

Address

Konesapuri, Nilaveli
Trincomalee

Alerts

Be the first to know and let us send you an email when Trinco Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share